• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

මාතලේ නාඋල අංරගල වෘත්තිය පුහුණු මධ්‍යස්ථානය නිරික්ෂණයට රාජ්‍ය ඇමැති රෝහණ එක්වෙයි 

4 December 2022
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

ජාතික තරුණ සේවා සභාවට අයත් මාතලේ නාඋල අංරගල වෘත්තිය පුහුණු මධ්‍යස්ථානයේ නිරික්ෂණ චාරිකාවකට ක්‍රිඩා හා යෞවන කටයුතු රාජ්‍ය අමාත්‍ය රෝහණ දිසානායක මහතා ඉකුත්දා එක් විය.

මෙහිදි අමාත්‍යවරයා කියා සිටියේ මෙම මධ්‍යස්ථානය වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් එවකට අග්‍රාමාත්‍යවරයා ලෙස සිටියදි ආරම්භ කර විවෘත කරන ලද මධ්‍යස්ථානයක් වන අතර මේ වන විට එහි ඉංග්‍රිසි/දෙමළ භාෂා පුහුණූ පාඨමාලාවන් පවත්වන අතර ඉදිරියේදි ජපන් ,කොරියන් ඇතුලු ජාත්‍යයන්තර භාෂාවන් පුහුණු කිරිමේ ජාතික හා ජාත්‍යන්තර මධ්‍යස්ථානයක් බවට පත් කිරිමට අවශ්‍ය කටයුතු සිදු කිරිමට පියවර ගන්නා බව මෙහිදි ප්‍රකාශ කළ අතර මධ්‍යස්ථානයේ පවතින අඩුපාඩු සොයා බැලු අතර ඉදිරියේදි එම අඩුපාඩු සකස් කිරිමටද පියවර ගන්නා බවය.

මෙම අවස්ථාවට ජාතික තරුණ සේවා සභාවේ මාතලේ සහකාර අධ්‍යක්ෂ තිලක් ධර්මකිර්ති,පුහුණූ මධ්‍යස්ථානයේ මධ්‍යස්ථාන භාර නිලධාරි ඩබ්.එම් බණ්ඩාර. යන මහත්වරුන් ඇතුළු පාඨමාලාවන්හි උපදේශක වරුන් සිසු සිසුවියන් ඇතුලු පිරිසක් එක්වි සිටියහ.

මහේෂ් කීර්තිරත්න මාතලේ

Post Views: 4
Previous Post

විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන්ගේ සුබසාධනය වෙනුවෙන් නව වැඩපිළිවෙළක් -ජනපති

Next Post

දේශපාලඥයෝ මීන් ඉදිරියට ජනතාව වෙනුවෙන් තීන්දු ගත යුතුයි – මන්ත්‍රි දුමින්ද

editor

editor

Next Post

දේශපාලඥයෝ මීන් ඉදිරියට ජනතාව වෙනුවෙන් තීන්දු ගත යුතුයි - මන්ත්‍රි දුමින්ද

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ශ්‍රී ලංකාවේ අපනයන අංශයේ ප්‍රබල පිබිදීමක්  2026 වසර ආරම්භයේදීම 13.71%ක  වර්ධනයක්

ශ්‍රී ලංකාවේ අපනයන අංශයේ ප්‍රබල පිබිදීමක් 2026 වසර ආරම්භයේදීම 13.71%ක වර්ධනයක්

24 February 2026
තායිලන්තයේ Tiger Kingdom උද්‍යානයේ  ව්‍යාඝ්‍රයින් 72ක් මරුට මාරාන්තික වෛරසයක්  හේතුව බව හෙළිවෙයි

තායිලන්තයේ Tiger Kingdom උද්‍යානයේ ව්‍යාඝ්‍රයින් 72ක් මරුට මාරාන්තික වෛරසයක් හේතුව බව හෙළිවෙයි

24 February 2026
වාද්දූව බස් අනතුරෙන් තුවාල ලැබූ එක් රියදුරෙකු ජීවිතක්ෂයට

වාද්දූව බස් අනතුරෙන් තුවාල ලැබූ එක් රියදුරෙකු ජීවිතක්ෂයට

24 February 2026
මෙක්සිකෝවේ මත්ද්‍රව්‍ය රජු “El Mencho” පෙම්වතියකගේ සහ ඇමෙරිකානු සහායෙන් මරුට

මෙක්සිකෝවේ මත්ද්‍රව්‍ය රජු “El Mencho” පෙම්වතියකගේ සහ ඇමෙරිකානු සහායෙන් මරුට

24 February 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ශ්‍රී ලංකාවේ අපනයන අංශයේ ප්‍රබල පිබිදීමක්  2026 වසර ආරම්භයේදීම 13.71%ක  වර්ධනයක්

ශ්‍රී ලංකාවේ අපනයන අංශයේ ප්‍රබල පිබිදීමක් 2026 වසර ආරම්භයේදීම 13.71%ක වර්ධනයක්

24 February 2026
තායිලන්තයේ Tiger Kingdom උද්‍යානයේ  ව්‍යාඝ්‍රයින් 72ක් මරුට මාරාන්තික වෛරසයක්  හේතුව බව හෙළිවෙයි

තායිලන්තයේ Tiger Kingdom උද්‍යානයේ ව්‍යාඝ්‍රයින් 72ක් මරුට මාරාන්තික වෛරසයක් හේතුව බව හෙළිවෙයි

24 February 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved