දිගු කලක් තිස්සේ පානිය ජල පහසුකම් නොමැතිව සිටි මාතලේ ,යටවත්ත උතුරු මාතලේ නව ජනපද ගම්මානයට විසල් මාතලේ ජල ව්‍යෘපෘතිය යටතේ ජල පහසුකම් ලබා දිමට පියවර ගත් බව මාතලේ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති/පාර්ලිමෙන්තු මන්ත්‍රි නාලක බණ්ඩාර කොට්ටේගොඩ මහතා පවසයි.
ඒ අනුව ගම්මානයේ පවුල් 150ක වැඩි පිරිසකට මෙමගින් පානිය ජල පහසුකම් සැපයේ.
මාතලේ මහේෂ් කිර්තිරත්න