• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

මනමිපිටිය කොටලීය පාලම වහාම පිළිසකර කර ආරක්ෂිත වැටක් සවි කරන්නැයි ආණ්ඩුකාරවරයාගෙන් උපදෙස්

12 July 2023
in දේශීය

පසුගියදා රිය අනතුර සිදු වු මනමිපිටිය කොටලීය පාලම පළාත් ආණ්ඩුකාරවර මහිපාල හේරත් මහතා අද (12) දින නිරික්ෂණ⁣ය කිරිමෙන් අනතුරුව පැවති සාකච්ඡාවේදි පාලම වහාම පිළිසකර කර ආරක්ෂිත වැටක් සහ ආරක්ෂක සංඥ පුවරු සවි කිරිම සදහා උපදෙස්ලා දුන් අතර, මාර්ගයට සමානව පාලම පුලුල් කිරීම සදහාද කඩිනමින් පියවර ගැනිමට අවශ්‍ය කටයුතු සිදු කිරීමට ද මාර්ග සංවර්ධන අධිකාරියේ ප්‍රධාන ⁣ඉංජිනේරැ වරයාට දැනුම් දුන්හ.

මේ සදහා සියළු තොරතුරු ඇතුලත් වාර්ථාවක් පළාත් ආණ්ඩුකාරවර මහීපාල හේරත් මහතා විසින් ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍යවරයා සහ ප්‍රවාහන අමාත්‍යවරයාට කඩිනමින් යොමු කිරීමට ආණ්ඩුකාරලේකම් වරයාට උපදෙස් ලබා දෙන ලදි.

අනතුරට පත්වු බස් රථ⁣ය සදහා නිකුත් කළ ධාවන බලපත්‍ර සම්බන්ධයෙන් වාර්ථාවක් ලබාදෙන ලෙසද මාර්ගස්ථ ප්‍රවාහන අධිකාරියට ආණ්ඩුකාරවරයා මෙහිදි දැනුම් දුන්හ.

මෙම අවස්ථාවට පොලොන්රුව දිසාපති ඩබ්.ඒ. ධර්මසිරි, ආණ්ඩුකාර ලේකම් චින්තක රණසිංහ, මාර්ග සංවර්ධන අධිකාරියේ ප්‍රධාන ⁣ඉංජිනේරු එච්.පි.එල්. චන්ද්‍රතිලක, මාර්ගස්ථ ප්‍රවාහන අධිකාරියේ සභාපති ටී.එම්.ආර්. සිරිපාල, මාර්ගස්ථ ප්‍රවාහන අධිකාරියේ ප්‍රධාන ධාවන කළමණාකරු, පොලොන්නරුව සහකාර පොලිස් අධිකාරි, මනමිපිටිය පොලිස් ස්ථානාධිපති ඇතුළු නිලධාරින් සහභාගි වුහ.

 

 

 

තිසර සමල් – අනුරාධපුර

Post Views: 23
Previous Post

ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ රත්තොට ආසනයේ කැදවුම්කරු ලෙස රාජ්‍ය අමාත්‍ය රෝහණ පත් කෙරේ

Next Post

DFCC බැංකුව, දැයේ දරුවන්ගේ අධ්‍යාපනයට අත්වැලක් වීම සඳහා නව වැඩසටහනක් ආරම්භ කරයි

editor

editor

Next Post

DFCC බැංකුව, දැයේ දරුවන්ගේ අධ්‍යාපනයට අත්වැලක් වීම සඳහා නව වැඩසටහනක් ආරම්භ කරයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved