27 April 2024
#දේශීය

ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ රත්තොට ආසනයේ කැදවුම්කරු ලෙස රාජ්‍ය අමාත්‍ය රෝහණ පත් කෙරේ

ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ රත්තොට ආසනයේ නව කැදවුම්කරු ලෙස ,මාතලේ දිස්ත්‍රික් පාර්ලිමෙන්තු මන්ත්‍රි , ක්‍රිඩා හා යෞවන කටයුතු රාජ්‍ය අමාත්‍ය රෝහණ දිසානායක මහතා පත් කර තිබේ.

රාජ්‍ය අමාත්‍ය රෝහණ දිසානායක මහතා රත්තොට සහ උකුවෙල ප්‍රාදේශිය සම්බන්ධීකරණ කමිටුවේ සභාපතිවරයා ලෙස කටයුතු කරනු ලබයි.

අදාළ ලිපි ගොනු බාර දිම පසුගියදා දඹුල්ලේදි පක්ෂයේ මහ ලේකම් පාර්ලිමෙන්තු මන්ත්‍රි සාගර කාරියවසම් මහතා අතින් සිදු විය.

 

 

මාතලේ මහේෂ් කිර්තිරත්න

Leave a comment

Your email address will not be published. Required fields are marked *