• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

රජයේ වැඩපිළිවෙලට පක්ෂ භේදයකින් තොරව සහය දැක්විය යුතුයි – වෙළද රාජ්‍ය අමාත්‍ය එස්. වියාලේන්ද්‍රන්

11 January 2024
in දේශීය, පුවත්
රජයේ වැඩපිළිවෙලට පක්ෂ භේදයකින් තොරව සහය දැක්විය යුතුයි – වෙළද රාජ්‍ය අමාත්‍ය එස්. වියාලේන්ද්‍රන්
0
SHARES
3
VIEWS
Share on FacebookShare on Twitter

රජය ක්‍රියාත්මක කරන වැඩපිළිවෙළ හමුවේ මෙරට පැවති ආර්ථික අවපාතය යම් ප්‍රමාණයකට යථා තත්ත්වයට පත්ව ඇති බවත් එම තත්ත්වය පරිපූර්ණ කරගැනීමට නම් පක්ෂ භේදයකින් තොරව සියලු දෙනා ඊට සහය දැක්විය යුතු බවත් වෙළද රාජ්‍ය අමාත්‍ය එස්. වියාලේන්ද්‍රන් මහතා පවසයි.

සමාජයක යහපැවැත්ම රැකගත හැක්කේ අයිතිවාසිකම් සහිත සංවර්ධනය ඉලක්ක කරගත් දේශපාලනයක් ගොඩ නැගීමෙන් පමණක් බව ද රාජ්‍ය අමාත්‍යවරයා පැවසිය.

රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් ඊයෙ (10) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

එහි දී වැඩිදුරටත් අදහස් දැක් වූ වෙළද රාජ්‍ය අමාත්‍ය එස්. වියාලේන්ද්‍රන් මහතා “අප රට 2020 වසරේ සිට බරපතල ගැටලු දෙකකට මුහුණ දුන්නා. පළමු වැන්න කොවිඩ් වසංගතයයි. ඉන් අර්ධ වශයෙන් යථා තත්ත්වයට පත්වන විට විශාල ආර්ථික පසුබෑමක් ඇති වුණා. ඉතා කෙටි කාලයක් තුළ එවැනි අභියෝග දෙකකට අපි මුහුණ දී තිබෙනවා. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු රජය ක්‍රියාත්මක කරන වැඩපිළිවෙළ නිසා අප දැන් එම ආර්ථික අවපාතයෙන් යම් ප්‍රමාණයකින් යථා තත්ත්වයට පත්වෙමින් සිටිනවා. නමුත් එය සම්පූර්ණ වී නැහැ. එම තත්ත්වය පරිපූර්ණ වීමට නම්, අප වඩාත් වෙහෙස මහන්සි වී වැඩ කළ යුතුයි. ඒ සඳහා ජනාධිපතිතුමා සැලසුම් රැසක් සකස් කර තිබෙනවා. එම සැළසුම් නිසි ලෙස ක්‍රියාත්මක කිරීමට සියලු දෙනා කැපවිය යුතුයි. එක දවසකින් ගහක් කපන්න පුළුවන්. ඒත් ඒ ගහ හදන්න අවුරුදු ගාණක් යනවා. ඒ වගේ ම රට දැවැන්ත ආර්ථික පසුබෑමකට ලක් වුණා. එය යථා තත්ත්වයට පත්කර ගැනීමට කාලයක් ගත වනවා. වැරදි සහ අදූරදර්ශී ප්‍රතිපත්ති නිසා රට විශාල ආර්ථික පසුබෑමකට ලක් වුණා. ඒ නිසා මේ මොහොතේ අප පක්‍ෂ භේද පසෙකලා කටයුතු කළ යුතුයි. ඒ වගේම ජීවන වියදම අඩුකළ යුතුයි. රජයක් ලෙස අප ඒ වෙනුවෙන් කටයුතු කරමින් සිටිනවා. විශේෂයෙන් ඉදිරි මාස හය තුළ ජීවන වියදම අඩු කිරීමට ක්‍රියාමාර්ග ගන්නා බව කිව යුතුයි. ප්‍රශ්න සමඟ දේශපාලනය කිරීම පහසුයි වගේම එය ඕනෑම අයෙකුට කළ හැකියි. නමුත් එම ප්‍රශ්ණවලට විසඳුම් සෙවීම දුෂ්කරම දෙයක්. මේ රජය නිරතව සිටින්නේ ගැටළුවලට විසදුම් සොයන දුෂ්කර කටයුත්තේයි. අපේ සමාජයේ යහපැවැත්ම රැකගත හැක්කේ අයිතිවාසිකම් සහිත සංවර්ධනය ඉලක්ක කරගත් දේශපාලනයක් ගොඩනැගීමෙන් පමණක් යැයි රාජ්‍ය අමාත්‍ය එස්. වියාලේන්ද්‍රන් මහතා වැඩිදුරටත් කියා සිටියේය.

Post Views: 138
Previous Post

ෆෝ සීරෝ ගී රසෝඝය’ ජනවාරි 20 වෙනිදා BMICහිදී – ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය

Next Post

යුක්තියෙන් පොලිසියත් අල්ලයි

editor ttvnews

editor ttvnews

Next Post
ගංජා පැල වගා කල අයෙකු අත්අඩංගුවට

යුක්තියෙන් පොලිසියත් අල්ලයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
මළපහ මෙතරම් ආකර්ෂණීය ද?

මළපහ මෙතරම් ආකර්ෂණීය ද?

30 August 2026
හෙට දිනට ප්‍රදේශ කිහිපයක් සඳහා  උණුසුම් කාලගුණ තත්ත්වයක්  පිළිබඳ අනතුරු ඇඟවීමක්

හෙට දිනට ප්‍රදේශ කිහිපයක් සඳහා උණුසුම් කාලගුණ තත්ත්වයක් පිළිබඳ අනතුරු ඇඟවීමක්

30 August 2026
අධිකරණ සාක්ෂි  සටහන් කර ගැනීම සඳහා නව මෘදුකාංගයක්

අධිකරණ සාක්ෂි සටහන් කර ගැනීම සඳහා නව මෘදුකාංගයක්

30 August 2026
වී වගාවට අමතරව  අතිරේක භෝග සඳහාත් පොහොර  සහනාධාරය ලබාදීමට පියවර

වී වගාවට අමතරව අතිරේක භෝග සඳහාත් පොහොර සහනාධාරය ලබාදීමට පියවර

30 August 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මළපහ මෙතරම් ආකර්ෂණීය ද?

මළපහ මෙතරම් ආකර්ෂණීය ද?

30 August 2026
හෙට දිනට ප්‍රදේශ කිහිපයක් සඳහා  උණුසුම් කාලගුණ තත්ත්වයක්  පිළිබඳ අනතුරු ඇඟවීමක්

හෙට දිනට ප්‍රදේශ කිහිපයක් සඳහා උණුසුම් කාලගුණ තත්ත්වයක් පිළිබඳ අනතුරු ඇඟවීමක්

30 August 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved