• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

මහින්ද රටට හොඳ කරයි… බැසිල්ගේ රැස්වීමට ගිය ප්‍රසන්න කියයි

7 May 2024
in දේශීය, පුවත්
“කඳුකර දශකය” දිස්ත්‍රික්ක 10 ක ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරනවා – ඇමති ප්‍රසන්න
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණ අපේක්ෂකයා නම් කිරීමට තවත් කාලය තිබෙන බව ආණ්ඩුපක්ෂ ප්‍රධාන සංවිධායක, නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.එමෙන්ම අපේක්ෂකයා සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හොඳ තීන්දුවක් ගනු ඇති බව හෙතෙම පැවසිය.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමේ විශේෂ සාකච්ඡාවක්, පක්ෂ නිර්මාතෘ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් බත්තරමුල්ල, නෙළුම් මාවතේ පිහිටි පක්ෂ කාර්යාලයේදී අද (7) පැවැත් වු සාකච්ඡාව අවසන් කර පිටව යාමේදී මාධ්‍ය වෙත අදහස් පල කරමිනි.

එමෙන්ම පාක්ෂිකයාට බියකින් තොරව එළියට බැසිය හැකි මට්ටමේ වැඩ පිළිවෙලක් තම පක්ෂය මේවනවිට ක්‍රියාත්මක කරමින් සිටිමින් සිටින බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

Post Views: 17,943
Previous Post

එක්සත් රාජධානියේ ඉන්දු පැසිපික් කලාපීය අධ්‍යක්ෂවරයා සහ ජාතික ජන බලවේගයේ නායක අතර හමුවක්

Next Post

ඩයනාගේ මෙරට පුරවැසිභාවයේ නඩු තීන්දු හෙට

editor ttvnews

editor ttvnews

Next Post
රටේ විදේශ විනිමය 70%කින් පමණ ඉහළ නැංවිමට රාත්‍රී ආර්ථිකය වෙත යොමු විය යුතුයි – ඇමැති ඩයනා

ඩයනාගේ මෙරට පුරවැසිභාවයේ නඩු තීන්දු හෙට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
බලශක්ති මිල ඉහළ යාම මධ්‍යයේ  යුරෝපීය මහ බැංකුවේ පොලී අනුපාත තීරණය කෙරෙහි  ලෝක අවධානය

බලශක්ති මිල ඉහළ යාම මධ්‍යයේ යුරෝපීය මහ බැංකුවේ පොලී අනුපාත තීරණය කෙරෙහි ලෝක අවධානය

19 March 2026
දේශපාලන සිරකරුවන්  නිදහස් කරගැනීම සඳහා ඇමරිකානු  නියෝජිතයා බෙලාරුස් නායකයා හමුවෙයි

දේශපාලන සිරකරුවන් නිදහස් කරගැනීම සඳහා ඇමරිකානු නියෝජිතයා බෙලාරුස් නායකයා හමුවෙයි

19 March 2026
දෙහිවල ව්‍යාපාරිකයෙකු ඝාතනය  කිරීමේ කුමන්ත්‍රණයක් ව්‍යර්ථ වෙයි

දෙහිවල ව්‍යාපාරිකයෙකු ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයක් ව්‍යර්ථ වෙයි

19 March 2026
ඇමරිකානු LNG ප්‍රමිතීන්  ලිහිල් කිරීමේ රහසිගත සාකච්ඡා

ඇමරිකානු LNG ප්‍රමිතීන් ලිහිල් කිරීමේ රහසිගත සාකච්ඡා

19 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

බලශක්ති මිල ඉහළ යාම මධ්‍යයේ  යුරෝපීය මහ බැංකුවේ පොලී අනුපාත තීරණය කෙරෙහි  ලෝක අවධානය

බලශක්ති මිල ඉහළ යාම මධ්‍යයේ යුරෝපීය මහ බැංකුවේ පොලී අනුපාත තීරණය කෙරෙහි ලෝක අවධානය

19 March 2026
දේශපාලන සිරකරුවන්  නිදහස් කරගැනීම සඳහා ඇමරිකානු  නියෝජිතයා බෙලාරුස් නායකයා හමුවෙයි

දේශපාලන සිරකරුවන් නිදහස් කරගැනීම සඳහා ඇමරිකානු නියෝජිතයා බෙලාරුස් නායකයා හමුවෙයි

19 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved