19 May 2024
#දේශීය #පුවත්

ඩයනාගේ මෙරට පුරවැසිභාවයේ නඩු තීන්දු හෙට

ඩයනා ගමගේ මහත්මියගේ පුරවැසිභාවය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ නඩු තීන්දුව හෙට (08) උදේ 10ට ලබා දෙන බව දැනුම් දී ඇති බව එම නඩුව සම්බන්ධ සියළු පාර්ශවයන්ට දැනුම් දී තිබේ.

ඩයනා ගමගේ මහත්මිය මෙරට පුරවැසියෙකු නොවන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක් ලබා ගැනීමට එරෙහිව සමාජ ක්‍රියාකාරිකයෙකු වන ඕෂල හේරත් මහතා ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කල අභියාචනයේ තින්දු මේ අනුව හෙට ප්‍රකාශයට පත් කිරීමට නියමිත ඇත.

Leave a comment

Your email address will not be published. Required fields are marked *