• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ඇල්ල කද ගින්න තවදුරටත් පැතිරෙයි – බලධාරීන්ගේ කටයුතු දිගින් දිගටම 

14 February 2025
in දේශීය, පුවත්
ඇල්ල කද ගින්න තවදුරටත් පැතිරෙයි – බලධාරීන්ගේ කටයුතු දිගින් දිගටම 
0
SHARES
21
VIEWS
Share on FacebookShare on Twitter

ඇල්ල සංචාරක නගරය ආසන්නයේ පිහිටි ඇල්ල කන්ද (Ella Rock) ප්‍රදේශයේ හටගත් ගින්න අද (14) තවදුරටත් පැතිර යමින් පවතින අතර, එය නිවා දැමීම සඳහා බලධාරීන් කටයුතු කරමින් සිටී.

ගින්න නිවා දැමීමේ කටයුතුවලට බණ්ඩාරවෙල වන සංරක්ෂණ නිලධාරීන්, ඇල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සහ දියතලාව ගුවන් හා යුද හමුදා නිලධාරීන් ඊයේ (13) රාත්‍රියේ සිට මෙහෙයවමින් සිටීන බව වාර්තා වේ.

ඇල්ල රක්ෂිතයේ හටගත් මෙම ගින්න මේ වන විට අක්කර 20 ක පමණ ප්‍රදේශයක  පැතිර ගොස් තිබෙන බවත් අධික සුළං සහ බෑවුම් හේතුවෙන් ගින්න පාලනය කිරීම අපහසු වී ඇති බවත් අදාළ නිලධාරීන් පවසා සිටියේය.

වනජීවි කලාපයට ඉහළින් පිහිටි වන සංරක්ෂණ කලාපයට ගින්න ඇතුළුවීම වැළැක්වීම සඳහා වන වගා මායිමේදී ගිනි පටි කපා ඇති බව වන සංරක්ෂණ නිලධාරීන් පවස.

මෙම ගින්න නිසා පරිසරයට හානි සිදුවීම වැළැක්වීම සඳහා බලධාරීන් දැඩි ලෙස කටයුතු කරමින් සිටින බවත් ගින්න පැතිරීමේ වේගය අඩු කිරීමට ඔවුන්ගේ උත්සාහයන් දිගින් දිගටම පවතින බවත් ඔවුන් පවසති.

සංචාරකයින් හා ප්‍රදේශවාසීන්ගේ ආරක්ෂාව සහතික කිරීම සඳහා අදාළ අධිකාරීන් අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති අතර, ගින්නට අදාළ ප්‍රදේශවලට ගමන් කිරීම වැළැක්වීමට ඉල්ලා සිටී.

Post Views: 32
Previous Post

අද සිට දෛනික විදුලි කප්පාදුවක් නැහැ

Next Post

සැමන් රටින් ගෙන්නුවොත් ධීවරයන් ඇතුළු ලක්ෂ ගණනකට සිය රැකියා අහිමිවීමේ අවදානමක්

Editor TTV News

Editor TTV News

Next Post
සැමන් රටින් ගෙන්නුවොත්  ධීවරයන් ඇතුළු ලක්ෂ ගණනකට සිය රැකියා අහිමිවීමේ අවදානමක්

සැමන් රටින් ගෙන්නුවොත් ධීවරයන් ඇතුළු ලක්ෂ ගණනකට සිය රැකියා අහිමිවීමේ අවදානමක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
දලයි ලාමා සිය අනුප්‍රාප්තිකයා නිවේදනය කරයි – චීනයේ බලාපොරොත්තු සුං

දලයි ලාමා සිය අනුප්‍රාප්තිකයා නිවේදනය කරයි – චීනයේ බලාපොරොත්තු සුං

1 August 2025
නාමල් හිරකරන්න සජබ රහස් සාකච්ඡාවක් – සාක්ෂි සහිතයි (video)

නාමල් හිරකරන්න සජබ රහස් සාකච්ඡාවක් – සාක්ෂි සහිතයි (video)

1 August 2025
එජාපයෙන් රජයට ප්‍රශංසා

එජාපයෙන් රජයට ප්‍රශංසා

1 August 2025
රෝහිතගේ බෑනා ඇප මත මුදා හරියි

රෝහිතගේ බෑනා ඇප මත මුදා හරියි

1 August 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

දලයි ලාමා සිය අනුප්‍රාප්තිකයා නිවේදනය කරයි – චීනයේ බලාපොරොත්තු සුං

දලයි ලාමා සිය අනුප්‍රාප්තිකයා නිවේදනය කරයි – චීනයේ බලාපොරොත්තු සුං

1 August 2025
නාමල් හිරකරන්න සජබ රහස් සාකච්ඡාවක් – සාක්ෂි සහිතයි (video)

නාමල් හිරකරන්න සජබ රහස් සාකච්ඡාවක් – සාක්ෂි සහිතයි (video)

1 August 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved