හිටපු ජනපති රනිල් අද 22 දවසේ අනිවාර්යෙන් අත්අඩංගුවට ගන්නා බව සමාජ ජාල ක්‍රියාකරුවෙක් වෙන සුදා නොහොත් සුදන්ත තිලකසිරි පවසා සිටියා.
රහස් පොලිසිය විසින් රනිල්ව අත්අඩංගුවට ගනු ඇති බව ප්‍රකාශ කළේ ඔහු අභියෝගයක් ද ඇතිවයි.
ඒ තම යූටියුබ් නාලිකාවට යොමු කළ වීඩියෝ පටයක් හරහායි.
තිලකසිරි පෙන්වා දුන්නේ, මෙම දිනට වික්‍රමසිංහ අත්අඩංගුවට නොගත්හොත් තම යූටියුබ් නාලිකාව වසා දැමීමට සූදානම් බවයි.
ඉන් අනතුරුව ඔහු තවදුරටත් සඳහන් කළේ, මාලිමා ආණ්ඩුව යටතේ නීතිය සියලු දෙනාටම සමානව ක්‍රියාත්මක වන බවත්, අපරාධ සිදුකළ පුද්ගලයන්ට තවදුරටත් සඟවී සිටීමට නොහැකි බවත්ය.