• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ආදරවන්තයින්ට ආදර්ශයක් වූ නෙළුම්මල ආදරවන්තයා

15 February 2026
in දේශීය, පුවත්
ආදරවන්තයින්ට ආදර්ශයක් වූ නෙළුම්මල ආදරවන්තයා
0
SHARES
3
VIEWS
Share on FacebookShare on Twitter
පෙබරවාරි 14 වැනිදා ලොව පුරා වැලන්ටයින් දිනය සමරන මොහොතක, ආදරයේ සැබෑ අර්ථය තම ජීවිතයෙන්ම සනාථ කළ අපූර්ව ආදරවන්තයෙකු පිළිබඳ පුවතක් නෙළුම්මල ගම්මානයෙන් වාර්තා වේ. ඔහු අනුර සරත් බස්නායකයි. දිට්වා සුළි කුණාටුව හේතුවෙන් යහන්ගල කන්ද තෙවරක් නාය යද්දී, තමන්ට දිවි ගලවා ගැනීමට ඕනෑ තරම් අවස්ථාව තිබියදීත්, පස් කන්දට යට වූ තම බිරිඳ සහ දියණිය අතනොහැර ඔවුන් බේරා ගැනීමට සටන් වැදී අවසානයේ ඔහු ද ජීවිතයට සමුදුන්නේය.
නාය යෑමත් සමඟ නිවස විනාශ වී බිරිඳ කරවටක් පස්වලට යට වී සිටියදී, අනුර තම ඇඟිලි පතුරු යන තෙක් පොළොව හාරමින් ඇයව ගොඩගැනීමට උත්සාහ කර ඇත. පළමු නායෙන් පසු තවත් නාය දෙකක් තමන් පසුකර ගලා ගියත්, ඔහු සිය බිරිඳගේ අත අත්නොහැර රාත්‍රිය පුරා ඇය සමඟ කතා කරමින් සිට තිබේ. පසුදා උදෑසන ගම්වැසියන් ඔහු බේරා ගැනීමට පැමිණෙන විටත් ඔහු බරපතල තුවාල ලබා සිටි අතර, “මම විතරක් බේරිලා මොකටද?” යනුවෙන් පවසා ඇත්තේ තම ආදරණීයන් වෙනුවෙන් වූ අප්‍රමාණ සෙනෙහස හේතුවෙනි. රෝහල් ගත කිරීමෙන් පසු ඔහු මියගිය ද, ඔහුගේ මෙම ජීවිත පරිත්‍යාගය මුළු මහත් සමාජයටම උතුම් ආදර්ශයක් බව ඔහුගේ සහෝදරයා වූ උඩත්තව අරියඥාන හිමියෝ පවසති.
Post Views: 4
Previous Post

ප්ලාස්ටික් බෑග් ගාස්තු වංචාව: පරිසර ක්‍රියාකාරීන් රජයට එරෙහිව අධිකරණයට යයි

Next Post

මරණ දඬුවම නියම වී සිටි තිදෙනෙක් බංග්ලාදේශ පාර්ලිමේන්තුවට: මුහම්මද් යුනුස්ගේ සමාව මත තීරණාත්මක ජයක්

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
බටහිර ඉන්දීය කොදෙව් පිලට නේපාලයෙන් ලකුණු 134ක ඉලක්කයක්

බටහිර ඉන්දීය කොදෙව් පිලට නේපාලයෙන් ලකුණු 134ක ඉලක්කයක්

15 February 2026
හැටන් ලංගම ඩිපෝවේ දෛනික ආදායම රු. ලක්ෂ 32 දක්වා ඉහළට

හැටන් ලංගම ඩිපෝවේ දෛනික ආදායම රු. ලක්ෂ 32 දක්වා ඉහළට

15 February 2026
විදුලි ගාස්තු 13.56%කින් ඉහළ දැමීමට යෝජනාවක් තීරණයට පෙර මහජන අදහස් විමසීමක්

විදුලි ගාස්තු 13.56%කින් ඉහළ දැමීමට යෝජනාවක් තීරණයට පෙර මහජන අදහස් විමසීමක්

15 February 2026
IRONMAN 70.3 සමඟ කොළඹ යළිත් ලෝක ක්‍රීඩා කරළියට

IRONMAN 70.3 සමඟ කොළඹ යළිත් ලෝක ක්‍රීඩා කරළියට

15 February 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

IRONMAN 70.3 සමඟ කොළඹ යළිත් ලෝක ක්‍රීඩා කරළියට

IRONMAN 70.3 සමඟ කොළඹ යළිත් ලෝක ක්‍රීඩා කරළියට

15 February 2026
නීතිඥ බුද්ධික මල්ලවආරච්චි සහ  බිරිඳගේ දේහයන් පිළිබඳ අවසන් ගෞරව දක්වන්න විශාල පිරිසක්

නීතිඥ බුද්ධික මල්ලවආරච්චි සහ බිරිඳගේ දේහයන් පිළිබඳ අවසන් ගෞරව දක්වන්න විශාල පිරිසක්

15 February 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved