• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

සෞඛ්‍ය අමාත්‍යාංශයේ FB පිටුවෙන් විපක්ෂ නායකයාට අපහාසයක්?

15 February 2026
in දේශීය, පුවත්
සෞඛ්‍ය අමාත්‍යාංශයේ FB පිටුවෙන් විපක්ෂ නායකයාට අපහාසයක්?
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිල ෆේස්බුක් පිටුවෙහි උපත් පාලනය පිළිබඳව පළකළ සටහනක් සහ ඡායාරූපයක් මේ වන විට දැඩි ආන්දෝලනයට ලක්ව තිබේ. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඒදණ්ඩක් මතින් ගමන් කිරීමට උත්සාහ කළ ප්‍රසිද්ධ දර්ශනයක් කාටුන් ආකාරයෙන් යොදාගනිමින්, උපත් පාලන පෙතිවලට වඩා කොන්ඩම් භාවිතය සෞඛ්‍ය සම්පන්න බවත් එමගින් ලිංගාශ්‍රිත රෝග වළක්වා ගත හැකි බවත් අදාළ සටහන මගින් පෙන්වා දී තිබුණි. සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා යටතේ පවතින අමාත්‍යාංශයක නිල පිටුවක මෙවැනි අපහාසාත්මක අන්තර්ගතයක් පළවීම පිළිබඳව සමාජ මාධ්‍ය පරිශීලකයන් සිය දැඩි අප්‍රසාදය පළකර සිටියි.
විශේෂයෙන්ම ජාතික ජන බලවේගයේ (මාලිමාවේ) පාක්ෂිකයන් පවා මෙම ක්‍රියාව විවේචනය කරමින් පවසා ඇත්තේ, මෙය ජනතා විමුක්ති පෙරමුණේ අතීත දේශපාලන සදාචාරයට පටහැනි “තුට්ටු දෙකේ වැඩක්” බවයි. වෙනත් දේශපාලන පක්ෂ නායකයෙකු ඉලක්ක කරගනිමින් රජයේ නිල පුවත් නාලිකා හරහා මෙවැනි මඩ ප්‍රචාර සිදුකිරීම සදාචාරාත්මක නොවන බව බොහෝ දෙනා පෙන්වා දෙති. මීට පෙරද ජනාධිපතිවරයාගේ නිල දෙමළ ෆේස්බුක් පිටුවෙහි හිටපු රාජ්‍ය අමාත්‍ය සීතා අරඹේපොළ මහත්මියට අපහාස වන අයුරින් සටහනක් පළවූ අතර, ඒ සම්බන්ධයෙන් ද මෙතෙක් කිසිදු පරීක්ෂණයක් හෝ කණගාටුව පළකිරීමක් සිදුව නොමැති බව විචාරකයෝ සිහිපත් කරති.
Post Views: 4
Previous Post

උතුරු කොරියාවේ දියණිය සහ නැන්දණිය උරුමය වෙනුවෙන් බල අරගලයක

Next Post

මන්ත්‍රීවරු 82ක් රක්ෂණය ගනී

Editor TTV News

Editor TTV News

Next Post
මන්ත්‍රීවරු 82ක් රක්ෂණය ගනී

මන්ත්‍රීවරු 82ක් රක්ෂණය ගනී

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
මුම්බායි කණුවක් කඩා වැටී  මියගිය පුද්ගලයාගේ පවුලේ අය කෝටි 2ක වන්දියක් සහ  රජයේ රැකියාවක් ඉල්ලයි

මුම්බායි කණුවක් කඩා වැටී මියගිය පුද්ගලයාගේ පවුලේ අය කෝටි 2ක වන්දියක් සහ රජයේ රැකියාවක් ඉල්ලයි

15 February 2026
ඉන්දු – පකිස්ථාන හමුවෙන් කොළඹ හෝටල් ගාස්තු වාර්තාගත ලෙස ඉහළට

ඉන්දු – පකිස්ථාන හමුවෙන් කොළඹ හෝටල් ගාස්තු වාර්තාගත ලෙස ඉහළට

15 February 2026
සෞදි අරාබිය සහ ශ්‍රී ලංකාව අතර  නාවික ආරක්ෂක සහයෝගීතාව  ශක්තිමත් කෙරේ

සෞදි අරාබිය සහ ශ්‍රී ලංකාව අතර නාවික ආරක්ෂක සහයෝගීතාව ශක්තිමත් කෙරේ

15 February 2026
කුරුණෑගල දිස්ත්‍රික් නිලවරණයෙන් විපක්ෂයට දැවැන්ත ජයක් – ජයග්‍රාහී අපේක්ෂකයෙකුට අමානුෂික මැර ප්‍රහාරයක්

කුරුණෑගල දිස්ත්‍රික් නිලවරණයෙන් විපක්ෂයට දැවැන්ත ජයක් – ජයග්‍රාහී අපේක්ෂකයෙකුට අමානුෂික මැර ප්‍රහාරයක්

15 February 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මුම්බායි කණුවක් කඩා වැටී  මියගිය පුද්ගලයාගේ පවුලේ අය කෝටි 2ක වන්දියක් සහ  රජයේ රැකියාවක් ඉල්ලයි

මුම්බායි කණුවක් කඩා වැටී මියගිය පුද්ගලයාගේ පවුලේ අය කෝටි 2ක වන්දියක් සහ රජයේ රැකියාවක් ඉල්ලයි

15 February 2026
ඉන්දු – පකිස්ථාන හමුවෙන් කොළඹ හෝටල් ගාස්තු වාර්තාගත ලෙස ඉහළට

ඉන්දු – පකිස්ථාන හමුවෙන් කොළඹ හෝටල් ගාස්තු වාර්තාගත ලෙස ඉහළට

15 February 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved