• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

කුරුණෑගල දිස්ත්‍රික් නිලවරණයෙන් විපක්ෂයට දැවැන්ත ජයක් – ජයග්‍රාහී අපේක්ෂකයෙකුට අමානුෂික මැර ප්‍රහාරයක්

15 February 2026
in දේශීය, පුවත්
කුරුණෑගල දිස්ත්‍රික් නිලවරණයෙන් විපක්ෂයට දැවැන්ත ජයක් – ජයග්‍රාහී අපේක්ෂකයෙකුට අමානුෂික මැර ප්‍රහාරයක්
0
SHARES
4
VIEWS
Share on FacebookShare on Twitter
කුරුණෑගල දිස්ත්‍රික්කයේ පැවැති ආයතනික නිලවරණයකදී රජය හිතවාදී කණ්ඩායම අන්ත පරාජයට පත් කරමින් කැපී පෙනෙන ජයග්‍රහණයක් අත්කර ගැනීමට විපක්ෂ හිතවාදී කණ්ඩායම සමත්ව තිබේ. එහිදී විපක්ෂය ඡන්ද 79ක් ලබා ගනිමින් බහුතර බලය තහවුරු කරගත් අතර, රජය හිතවාදී කණ්ඩායමට ලබාගත හැකි වූයේ ඡන්ද 21ක් පමණි.
කෙසේ වෙතත්, මැතිවරණ ප්‍රතිඵලය නිකුත් වීමෙන් අනතුරුව ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වයක් මත ප්‍රචණ්ඩකාරී සිදුවීමක් වාර්තා විය. එහිදී මෙවර විපක්ෂය නියෝජනය කරමින් ජයග්‍රහණය කළ අපේක්ෂකයෙකු මෙන්ම හිටපු උප සභාපතිවරයෙකු වන අශෝක සුජීව වලාකුල්පොළ මහතා අමානුෂික මැර ප්‍රහාරයකට ලක්ව ඇත. ප්‍රහාරයෙන් බරපතළ තුවාල ලැබූ ඒ මහතා මේ වන විට කුරුණෑගල ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් පසුවේ.
Post Views: 19
Previous Post

හෙට අධිකරණ කටයුතුවලින් බැහැරවීමට නීතිඥවරුන් තීරණය කරයි

Next Post

සෞදි අරාබිය සහ ශ්‍රී ලංකාව අතර නාවික ආරක්ෂක සහයෝගීතාව ශක්තිමත් කෙරේ

Editor TTV News

Editor TTV News

Next Post
සෞදි අරාබිය සහ ශ්‍රී ලංකාව අතර  නාවික ආරක්ෂක සහයෝගීතාව  ශක්තිමත් කෙරේ

සෞදි අරාබිය සහ ශ්‍රී ලංකාව අතර නාවික ආරක්ෂක සහයෝගීතාව ශක්තිමත් කෙරේ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
2026 SLIM සම්මාන උළෙලේදී Coca-Cola ශ්‍රී ලංකා සමාගමට සම්මාන 6ක්!

2026 SLIM සම්මාන උළෙලේදී Coca-Cola ශ්‍රී ලංකා සමාගමට සම්මාන 6ක්!

25 November 2026
HNB බැංකුව 2026 පළමු මාස නවයට බිලියන 33ක බදු පසු ලාභයක් වාර්තා කරයි!

HNB බැංකුව 2026 පළමු මාස නවයට බිලියන 33ක බදු පසු ලාභයක් වාර්තා කරයි!

25 November 2026
Healthguard 17 වැනි ශාඛාව ගල්කිස්සේදී විවෘත කෙරේ!

Healthguard 17 වැනි ශාඛාව ගල්කිස්සේදී විවෘත කෙරේ!

25 November 2026
ගාල්ලේදී කේක් බෙදාගනිමින් විනෝද වන්න Bring Your Best Cake වැඩසටහන හෙට!

ගාල්ලේදී කේක් බෙදාගනිමින් විනෝද වන්න Bring Your Best Cake වැඩසටහන හෙට!

25 November 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

BYD වාහන මිලදී ගන්නත් අලුත්වැඩියා කරගන්නත් යාපනයේදී දැන් අවස්ථාව!

BYD වාහන මිලදී ගන්නත් අලුත්වැඩියා කරගන්නත් යාපනයේදී දැන් අවස්ථාව!

23 November 2026
ස්පාඤ්ඤයේ දුම්රිය අනතුරකින් 50කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට

ස්පාඤ්ඤයේ දුම්රිය අනතුරකින් 50කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට

28 October 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved