• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

දූෂණ චෝදනා හමුවේ පේරු ජනාධිපති ජෝස් ජෙරි ධුරයෙන් ඉවත් කෙරේ

18 February 2026
in දේශීය, පුවත්
දූෂණ චෝදනා හමුවේ පේරු ජනාධිපති ජෝස් ජෙරි  ධුරයෙන් ඉවත් කෙරේ
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
පේරු රාජ්‍යයේ අන්තර්කාලීන ජනාධිපති ජෝස් ජෙරි (José Jerí) මහතාට එරෙහිව එරට කොංග්‍රසය විසින් ගෙන ආ දෝෂාභියෝගයක් වැඩි ඡන්දයෙන් සම්මත වීමත් සමඟ, මාස හතරක් වැනි කෙටි කාලයකින් ඔහුගේ පාලනය අවසන් වී තිබේ. ඊයේ (17) පැවති අසාමාන්‍ය ව්‍යවස්ථාදායක සැසිවාරයකදී පක්ෂව ඡන්ද 75ක් සහ විරුද්ධව ඡන්ද 24ක් ලබා ගනිමින් ජනාධිපතිවරයා ධුරයෙන් ඉවත් කිරීමට තීරණය විය.
ඩිනා බොලුආර්ටේගේ ඉවත් වීමෙන් පසු පසුගිය ඔක්තෝම්බර් මාසයේදී බලයට පත් වූ ජෙරි, වසර 10ක් තුළ පේරු රාජ්‍යය පාලනය කළ අටවන රාජ්‍ය නායකයා ලෙස ඉතිහාසයට එක්වේ. ජාතික මැතිවරණයට තවත් මාස දෙකක් පමණක් තිබියදී ඔහු මෙලෙස ඉවත් කර ඇත්තේ, ඔහුට එරෙහිව එල්ල වූ බරපතල දූෂණ චෝදනා කිහිපයක් හේතුවෙනි.
චීන ව්‍යාපාරිකයෙකු සමඟ රහසිගතව අවන්හලකදී හමුවීම සහ ඔහුගේ පෞද්ගලික කාර්යාලයේ පැවති සාකච්ඡාවලින් පසු සමීපතම කාන්තාවන් පිරිසකට රජයේ ලාභදායී කොන්ත්‍රාත්තු ලබා දීම වැනි චෝදනා ඔහුට එරෙහිව එල්ල වී තිබුණි. මෙම චෝදනා දේශපාලන කුමන්ත්‍රණයක් ලෙස ජෙරි හඳුන්වා දුන්නද, කොංග්‍රසය තීරණය කළේ රට මෙහෙයවීමට ඔහුට තවදුරටත් සුදුසුකමක් නොමැති බවයි. නව ජනාධිපතිවරයෙකු තෝරා ගැනීම සඳහා පේරු කොංග්‍රසය අද (18) නැවත රැස්වීමට නියමිතය.
Post Views: 2
Previous Post

මහවැලි ගඟේ වැලි ජාවාරමට තිත තැබීමට මහියංගණයේදී ඒකාබද්ධ මෙහෙයුමක්

Next Post

වෛද්‍ය සිසුවියකගේ නිරුවත් රූප ප්‍රචාරය කළ ටයිල් සේවකයා රිමාන්ඩ්

Editor TTV News

Editor TTV News

Next Post
වෛද්‍ය සිසුවියකගේ නිරුවත් රූප ප්‍රචාරය කළ ටයිල් සේවකයා රිමාන්ඩ්

වෛද්‍ය සිසුවියකගේ නිරුවත් රූප ප්‍රචාරය කළ ටයිල් සේවකයා රිමාන්ඩ්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නියෝජිතයන්  යුරෝපය සැනසීමට උත්සාහ කරයි

ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නියෝජිතයන් යුරෝපය සැනසීමට උත්සාහ කරයි

18 February 2026
දකුණු ආසියාවේ ප්‍රථම ඒකාබද්ධ සංචාරක පුරවරයේ සුක්කානම කමල් මුණසිංහට

දකුණු ආසියාවේ ප්‍රථම ඒකාබද්ධ සංචාරක පුරවරයේ සුක්කානම කමල් මුණසිංහට

18 February 2026
අයවැය පිරිමි දරුවකුට සමාන කළ  රාජස්ථාන් BJP මන්ත්‍රීවරයාගේ ප්‍රකාශය  දැඩි ආන්දෝලනයකට

අයවැය පිරිමි දරුවකුට සමාන කළ රාජස්ථාන් BJP මන්ත්‍රීවරයාගේ ප්‍රකාශය දැඩි ආන්දෝලනයකට

18 February 2026
WhatsApp හරහා ඇමැතිවරුන් ලෙස පෙනී සිටි භික්ෂුවක් කොටු වෙයි

WhatsApp හරහා ඇමැතිවරුන් ලෙස පෙනී සිටි භික්ෂුවක් කොටු වෙයි

18 February 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

දකුණු ආසියාවේ ප්‍රථම ඒකාබද්ධ සංචාරක පුරවරයේ සුක්කානම කමල් මුණසිංහට

දකුණු ආසියාවේ ප්‍රථම ඒකාබද්ධ සංචාරක පුරවරයේ සුක්කානම කමල් මුණසිංහට

18 February 2026
අයවැය පිරිමි දරුවකුට සමාන කළ  රාජස්ථාන් BJP මන්ත්‍රීවරයාගේ ප්‍රකාශය  දැඩි ආන්දෝලනයකට

අයවැය පිරිමි දරුවකුට සමාන කළ රාජස්ථාන් BJP මන්ත්‍රීවරයාගේ ප්‍රකාශය දැඩි ආන්දෝලනයකට

18 February 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved