• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

වෙළෙඳසලකින් චිත්‍රයක් සොරකම් කළ ස්වීඩන් කාන්තාවට ඇප

19 February 2026
in දේශීය, පුවත්
වෙළෙඳසලකින් චිත්‍රයක් සොරකම් කළ ස්වීඩන් කාන්තාවට ඇප
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

උණවටුන ප්‍රදේශයේ සංචාරක වෙළෙඳසලකින් රුපියල් 15,500ක් වටිනා චිත්‍රයක් සොරකම් කළ බවට චෝදනා ලැබූ 52 හැවිරිදි ස්වීඩන් ජාතික කාන්තාවක රුපියල් ලක්ෂ දෙකක ශරීර ඇප මත මුදාහැරීමට ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් සමීර දොඩංගොඩ මහතා නියෝග කළේය. පසුගිය 11 වැනිදා රාත්‍රියේ මෙම සොරකම සිදුව ඇති අතර, වෙළෙඳසල් සේවිකාවක කළ පැමිණිල්ලකට අනුව හබරාදුව පොලීසිය විසින් සැකකාරිය අත්අඩංගුවට ගෙන තිබුණි. නඩුව හෙට (20) නැවත කැඳවීමට නියම කළ මහේස්ත්‍රාත්වරයා, එදිනට අධිකරණ භාරයේ ඇති චිත්‍රය එහි අයිතිකරුට භාර දෙන ලෙස ද නියෝග කළේය.

Post Views: 2
Previous Post

ජනාධිපතිට 78%ක ඉහළ ජනප්‍රසාදයක් – මහාචාර්ය නිර්මාල්ගෙන් දත්ත හෙළිදරව්වක්

Next Post

සෙලෙන්ස්කි සහ හිටපු හමුදා ප්‍රධානී සැලුෂ්නි අතර ගැටුම අලුත් වෙයි

Editor TTV News

Editor TTV News

Next Post
සෙලෙන්ස්කි සහ හිටපු හමුදා ප්‍රධානී සැලුෂ්නි අතර ගැටුම අලුත් වෙයි

සෙලෙන්ස්කි සහ හිටපු හමුදා ප්‍රධානී සැලුෂ්නි අතර ගැටුම අලුත් වෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ආර්ථික මධ්‍යස්ථාන නියාමනයට  National Agri Marketing Services සමාගම පිහිටුවයි

ආර්ථික මධ්‍යස්ථාන නියාමනයට National Agri Marketing Services සමාගම පිහිටුවයි

19 February 2026
ඉම්රාන් ඛාන් පිළිබඳ ආරක්ෂාව තහවුරු කරන ලෙස  රජයෙන් ඉල්ලීමක්

ඉම්රාන් ඛාන් පිළිබඳ ආරක්ෂාව තහවුරු කරන ලෙස රජයෙන් ඉල්ලීමක්

19 February 2026
ඩොලරයේ අගය පහළට

ඩොලරයේ අගය පහළට

19 February 2026
ශ්‍රී ලංකා- බෙල්ජියම්  දේශපාලන උපදේශන  සාර්ථකව ඇරඹෙයි

ශ්‍රී ලංකා- බෙල්ජියම් දේශපාලන උපදේශන සාර්ථකව ඇරඹෙයි

19 February 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ආර්ථික මධ්‍යස්ථාන නියාමනයට  National Agri Marketing Services සමාගම පිහිටුවයි

ආර්ථික මධ්‍යස්ථාන නියාමනයට National Agri Marketing Services සමාගම පිහිටුවයි

19 February 2026
ඉම්රාන් ඛාන් පිළිබඳ ආරක්ෂාව තහවුරු කරන ලෙස  රජයෙන් ඉල්ලීමක්

ඉම්රාන් ඛාන් පිළිබඳ ආරක්ෂාව තහවුරු කරන ලෙස රජයෙන් ඉල්ලීමක්

19 February 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved