• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

කලංකුට්ටිය ඇලට ට්‍රැක්ටර් රථයක් පෙරළී තරුණයෙක් මරුට

19 February 2026
in දේශීය, පුවත්
කලංකුට්ටිය ඇලට ට්‍රැක්ටර් රථයක් පෙරළී  තරුණයෙක් මරුට
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
හුරිගස්වැව පොලිස් වසමට අයත් කලංකුට්ටිය ප්‍රදේශයේදී ඊයේ (18) සවස සිදුවූ අවාසනාවන්ත රිය අනතුරකින් 26 හැවිරිදි තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. කලංකුට්ටිය ඇල මාර්ගය අසල මාර්ගයේ ධාවනය වෙමින් තිබූ ට්‍රැක්ටර් රථයක් පාලනය කරගත නොහැකිව ඇලට පෙරළීමෙන් මෙම අනතුර සිදුව ඇත.
අනතුරින් බරපතළ තුවාල ලැබූ ට්‍රැක්ටර් රථයේ රියදුරු වහාම තඹුත්තේගම රෝහලට ඇතුළත් කිරීමට පියවර ගත්තද, ඒ වන විටත් ඔහු මියගොස් සිටි බව පොලිසිය පවසයි. මියගිය තරුණයා කලංකුට්ටිය ප්‍රදේශයේම පදිංචිකරුවෙකි. ට්‍රැක්ටර් රථය අපරික්ෂාකාරී ලෙස ධාවනය කිරීම අනතුරට හේතුවන්නට ඇතැයි පොලිසිය සැක කරන අතර, හුරිගස්වැව පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පවත්වයි.
Post Views: 3
Previous Post

අනුර සහ මෝදි අතර විශේෂ හමුවක්

Next Post

Expo 2026වෙළෙඳ ප්‍රදර්ශනය: ලංකාවේ අපනයන ඉලක්ක සපුරා ගැනීමට අමාත්‍යාංශ 03ක ඒකාබද්ධ සැලසුමක්

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

කැනඩාව අධිවේගී පිවිසුම් නීති සංශෝධනය කරයි හමුදා සහ ගුවන් සේවා ක්ෂේත්‍රවලට ප්‍රමුඛතාව

කැනඩාව අධිවේගී පිවිසුම් නීති සංශෝධනය කරයි හමුදා සහ ගුවන් සේවා ක්ෂේත්‍රවලට ප්‍රමුඛතාව

19 February 2026
ඉම්රාන් ඛාන් වෙනුවෙන් මැදිහත් වෙන්නැයි සජබ මන්ත්‍රී  අජිත් රජයෙන් ඉල්ලයි

ගෑස් හිඟය මැතිසබය රත් කරයි

ගෑස් හිඟය මැතිසබය රත් කරයි

19 February 2026
වලංගු රියදුරු බලපත්‍ර නොමැති විදේශිකයන්ට සහ වාහන හිමිකරුවන්ට එරෙහිව දැඩි නීතිමය පියවර

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

කැනඩාව අධිවේගී පිවිසුම් නීති සංශෝධනය කරයි හමුදා සහ ගුවන් සේවා ක්ෂේත්‍රවලට ප්‍රමුඛතාව

කැනඩාව අධිවේගී පිවිසුම් නීති සංශෝධනය කරයි හමුදා සහ ගුවන් සේවා ක්ෂේත්‍රවලට ප්‍රමුඛතාව

19 February 2026
ඉම්රාන් ඛාන් වෙනුවෙන් මැදිහත් වෙන්නැයි සජබ මන්ත්‍රී  අජිත් රජයෙන් ඉල්ලයි

ඉම්රාන් ඛාන් වෙනුවෙන් මැදිහත් වෙන්නැයි සජබ මන්ත්‍රී අජිත් රජයෙන් ඉල්ලයි

19 February 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved