• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ජනපති අනුරට 78%ක ජන ප්‍රසාදයක්

19 February 2026
in දේශීය, පුවත්
ජනපති අනුරට  78%ක ජන ප්‍රසාදයක්
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter
දිට්වා සුළිකුණාටුවෙන් පසු රජය සහ රාජ්‍ය ආයතන ක්‍රියා කළ ආකාරය පිළිබඳව සමාජ විද්‍යාඥයින්ගේ සංගමය සිදු කළ සමීක්ෂණයක නවතම දත්ත වාර්තා නිකුත් වී තිබේ. මෙම සමීක්ෂණයට අනුව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ආපදා කළමනාකරණය සඳහා සෘජුව මැදිහත් වූ ආකාරය පිළිබඳව 78.7%ක ඉතා ඉහළ ජනතා ප්‍රසාදයක් හිමි වී ඇත. සමස්ත රජයේ ක්‍රියාවලිය පිළිබඳව 74.4%ක පිරිසක් සෑහීමකට පත්ව ඇති බව එම වාර්තාවේ සඳහන් වේ.
ආපදා සහන මෙහෙයුම්වලදී රාජ්‍ය ආයතන සහ දේශපාලන ක්‍රියාකාරීන් කෙරෙහි ජනතා විශ්වාසය ගොඩනැගී තිබූ ආකාරය පහත පරිදි වේ. සහන මෙහෙයුම්වල නිරත වූ ත්‍රිවිධ හමුදාව කෙරෙහි 91.2%ක උපරිම විශ්වාසයක් ජනතාව පළ කර ඇති අතර පොලීසිය කෙරෙහි පවතින විශ්වාසය 84.6%කි. ආණ්ඩු පක්ෂයේ දේශපාලනඥයින්ගේ මැදිහත්වීම ගැන 45.8%ක් ප්‍රසාදය පළ කර ඇති අතර විපක්ෂයේ දේශපාලනඥයින්ගේ කාර්යභාරය පිළිබඳව සෑහීමකට පත්ව ඇත්තේ 23.7%ක් වැනි අඩු පිරිසකි.
සහන සේවා සහ විනිවිදභාවය සම්බන්ධයෙන් ද මෙම සමීක්ෂණයේදී විශේෂ අවධානයක් යොමු කර තිබුණි. හදිසි මුදාගැනීම් (74.6%) සහ සහන ද්‍රව්‍ය බෙදාහැරීම (73.1%) යන අංශයන්හි සාර්ථකත්වය ජනතාව ඇගයීමට ලක් කර ඇත. විශේෂයෙන්ම විදේශ ආධාර කළමනාකරණය කිරීමේදී රජය පවත්වා ගත් විනිවිදභාවය පිළිබඳව 71.4%ක ජනතාවක් විශ්වාසය පළ කර තිබේ. ආපදා අවස්ථාවේ වඩාත්ම ඵලදායී ලෙස ආධාර ලබා දුන් රට ලෙස 88%කගේ මනාපයෙන් ඉන්දියාව පෙරමුණේ පසුවන අතර පාකිස්තානය (49.9%) සහ චීනය (43.4%) පිළිවෙළින් ඊළඟ ස්ථාන ලබා ගෙන ඇත.
ආරක්ෂිත මධ්‍යස්ථානවල පහසුකම් පිළිබඳව යම් චෝදනා ද මෙම වාර්තාව මඟින් පෙන්වා දී තිබේ. ඒ අනුව අහිමි වූ ලියකියවිලි ලබාගැනීමට සහාය නොලැබීම (57.9%), මනෝ සමාජීය සහාය හිමි නොවීම (47.3%) සහ වෛද්‍ය පහසුකම්වල පවතින අඩුපාඩු (30.5%) පිළිබඳව ජනතාව සිය නොසතුට පළ කර ඇත. එසේම ගංවතුර සහ නායයෑම් අවදානම් සහිත කලාපවල ජනාවාස පිහිටුවීම (51.5%) සහ ගොඩනැගිලි රෙගුලාසි ලිහිල්ව ක්‍රියාත්මක වීම (41.1%) ආපදා තත්ත්වය දරුණු වීමට ප්‍රධාන හේතු ලෙස ජනතාව හඳුනාගෙන තිබේ.
Post Views: 4
Previous Post

ගෑස් හිඟය ගැන ලිට්රෝ සමාගමෙන් නිවේදනයක්

Next Post

මාතලේ දිස්ත්‍රික්කයේ ආපදාවෙන් හානි වූ නිවාස සඳහා මූල්‍යාධාර පිරිනැමේ

Editor TTV News

Editor TTV News

Next Post
මාතලේ දිස්ත්‍රික්කයේ  ආපදාවෙන් හානි වූ නිවාස සඳහා මූල්‍යාධාර පිරිනැමේ

මාතලේ දිස්ත්‍රික්කයේ ආපදාවෙන් හානි වූ නිවාස සඳහා මූල්‍යාධාර පිරිනැමේ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ශ්‍රී ජයවර්ධනපුර රෝහල් කාර්ය මණ්ඩලය Rebuilding Sri Lanka අරමුදලට  දිනක වැටුප පරිත්‍යාග කරයි

ශ්‍රී ජයවර්ධනපුර රෝහල් කාර්ය මණ්ඩලය Rebuilding Sri Lanka අරමුදලට දිනක වැටුප පරිත්‍යාග කරයි

19 February 2026
ප්‍රබල අකුණු පිළිබඳ අනතුරු ඇඟවීමක්

ප්‍රබල අකුණු පිළිබඳ අනතුරු ඇඟවීමක්

19 February 2026
සංජීව ඝාතන සිද්ධියේ නීතිඥවරිය  ව්‍යාජ හැඳුනුම්පතකින් බැංකු ගිණුම් 08ක් පවත්වාගෙන ගිහින්

සංජීව ඝාතන සිද්ධියේ නීතිඥවරිය ව්‍යාජ හැඳුනුම්පතකින් බැංකු ගිණුම් 08ක් පවත්වාගෙන ගිහින්

19 February 2026
ගෑස් හිඟයක් නැහැ අනවශ්‍ය ලෙස තොග රැස් නොකරන්නැයි ලිට්‍රෝ සමාගමෙන් ඉල්ලීමක්

ගෑස් හිඟයක් නැහැ අනවශ්‍ය ලෙස තොග රැස් නොකරන්නැයි ලිට්‍රෝ සමාගමෙන් ඉල්ලීමක්

19 February 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ශ්‍රී ජයවර්ධනපුර රෝහල් කාර්ය මණ්ඩලය Rebuilding Sri Lanka අරමුදලට  දිනක වැටුප පරිත්‍යාග කරයි

ශ්‍රී ජයවර්ධනපුර රෝහල් කාර්ය මණ්ඩලය Rebuilding Sri Lanka අරමුදලට දිනක වැටුප පරිත්‍යාග කරයි

19 February 2026
ප්‍රබල අකුණු පිළිබඳ අනතුරු ඇඟවීමක්

ප්‍රබල අකුණු පිළිබඳ අනතුරු ඇඟවීමක්

19 February 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved