• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ගැටලු ප්‍රමාද කිරීමෙන් පීඩාවට පත්වන්නේ අහිංසක රෝගීන් -මහානාහිමිවරු

20 February 2026
in දේශීය, පුවත්
සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ගැටලු ප්‍රමාද කිරීමෙන් පීඩාවට පත්වන්නේ අහිංසක රෝගීන් -මහානාහිමිවරු
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
සෞඛ්‍ය ක්ෂේත්‍රයේ පවතින ගැටලුවලට විසඳුම් ලබාදීම ප්‍රමාද වීම හේතුවෙන් මෙරට අහිංසක රෝගී ජනතාව දැඩි පීඩාවකට පත්වන බව මල්වතු අස්ගිරි උභය මහා විහාරීය මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ දෙනම පවසති. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ (GMOA) නියෝජිත පිරිසක් ඊයේ (19) දින මහනුවරදී උන්වහන්සේලා බැහැදැක වෘත්තීය ගැටලු ඉදිරිපත් කළ අවස්ථාවේදී මෙම අදහස් පළ විය.
මල්වතු පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහනාහිමියෝ මෙහිදී ප්‍රකාශ කළේ, රජය පවසන පරිදි භාණ්ඩාගාරයේ මුදල් තිබේ නම් එම මුදල් ප්‍රදර්ශනය කිරීමට වඩා වැදගත් වන්නේ අවශ්‍යතා හඳුනාගෙන ඒවා නිසි ලෙස වැය කිරීම බවයි. ලෝකයේ නව බෝවන රෝග ව්‍යාප්ත වෙමින් පවතින පසුබිමක මෙරට සෞඛ්‍ය පද්ධතිය ශක්තිමත්ව තිබිය යුතු බවත්, කාර්ය මණ්ඩල හිඟය නිසා ගම්බද රෝහල් වැසී යාම සහ වෛද්‍යවරුන්ගේ ආරක්ෂාව පිළිබඳ පවතින ගැටලු කෙරෙහි රජය වහා අවධානය යොමු කළ යුතු බවත් උන්වහන්සේ අවධාරණය කළහ.
අස්ගිරි පාර්ශවයේ මහනායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඤාණරතන මහනාහිමියෝ අදහස් දක්වමින් කියා සිටියේ රෝහල්වල ඖෂධ හිඟය හේතුවෙන් රෝගීන් පීඩාවට පත්වන බවයි. මෙම ගැටලුවලට විසඳුම් ලබා දීමට ආණ්ඩුවේ මැති ඇමැතිවරුන්ට ප්‍රමාණවත් උනන්දුවක් පවතින බවක් නොපෙනෙන බවත්, ඉදිරිපත් කරන කරුණු පිළිගැනීමට ඇති අකමැත්ත විශාල ගැටලුවක් බවත් උන්වහන්සේ වැඩිදුරටත් සඳහන් කළහ.
සෞඛ්‍ය ක්ෂේත්‍රයේ පවතින ගැටලු ජනතාවගේ ජීවිත සමඟ ඍජුව බැඳී පවතින බැවින්, ඒවා දේශපාලනික පදනමකින් තොරව කඩිනමින් විසඳීම රජයේ වගකීමක් බව මහානායක හිමිවරු දෙනම මෙහිදී සිහිපත් කළහ.
Post Views: 5
Previous Post

ජනමාධ්‍ය හැඳුනුම්පත විධිමත් කෙරේ

Next Post

බඩඉරිඟු සඳහා රුපියල් 135ක සහතික මිලක්

Editor TTV News

Editor TTV News

Next Post
බඩඉරිඟු සඳහා රුපියල් 135ක  සහතික මිලක්

බඩඉරිඟු සඳහා රුපියල් 135ක සහතික මිලක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
දෙහි බාලේ මල්ලිගේ බිරිඳට  ඩුබායි මුහුදේ කෝටියක උපන් දින සාදයක්

දෙහි බාලේ මල්ලිගේ බිරිඳට ඩුබායි මුහුදේ කෝටියක උපන් දින සාදයක්

6 April 2026
උත්සව සමයේ  පාරිභෝගිකයින් ආරක්ෂා කිරීමට  දැවැන්ත වැඩපිළිවෙළක්

උත්සව සමයේ පාරිභෝගිකයින් ආරක්ෂා කිරීමට දැවැන්ත වැඩපිළිවෙළක්

6 April 2026
පාලන මිල ඉක්මවා  ජල බෝතල් විකිණූ  මහනුවර අවන්හලකට එරෙහිව  නීතිමය පියවර

පාලන මිල ඉක්මවා ජල බෝතල් විකිණූ මහනුවර අවන්හලකට එරෙහිව නීතිමය පියවර

6 April 2026
දිට්වා සුළි කුණාටුවෙන් හානි වූ  උතුරු දුම්රිය මාර්ගයේ ගමනාගමනය  අප්‍රේල් 09 සිට යළි ඇරඹේ

දිට්වා සුළි කුණාටුවෙන් හානි වූ උතුරු දුම්රිය මාර්ගයේ ගමනාගමනය අප්‍රේල් 09 සිට යළි ඇරඹේ

6 April 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

දෙහි බාලේ මල්ලිගේ බිරිඳට  ඩුබායි මුහුදේ කෝටියක උපන් දින සාදයක්

දෙහි බාලේ මල්ලිගේ බිරිඳට ඩුබායි මුහුදේ කෝටියක උපන් දින සාදයක්

6 April 2026
උත්සව සමයේ  පාරිභෝගිකයින් ආරක්ෂා කිරීමට  දැවැන්ත වැඩපිළිවෙළක්

උත්සව සමයේ පාරිභෝගිකයින් ආරක්ෂා කිරීමට දැවැන්ත වැඩපිළිවෙළක්

6 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved