• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

වසර 18ක නඩු විභාගයක නිමාව රුපියල් ලක්ෂ 24ක මුදල් අවභාවිත චෝදනාවෙන් සමන්ත අබේවික්‍රම නිදොස් කොට නිදහස්

27 February 2026
in දේශීය, පුවත්
වසර 18ක නඩු විභාගයක නිමාව  රුපියල් ලක්ෂ 24ක මුදල් අවභාවිත චෝදනාවෙන්  සමන්ත අබේවික්‍රම නිදොස් කොට නිදහස්
0
SHARES
6
VIEWS
Share on FacebookShare on Twitter
ආසියානු සංවර්ධන බැංකුව මගින් තායිලන්තයේ සංවිධානය කළ වැඩමුළුවකට අදාළව රුපියල් ලක්ෂ 24කට අධික මුදලක් අවභාවිත කළ බවට එල්ල වී තිබූ චෝදනාවලින් ශ්‍රී ලංකා වාණිජ හා කර්මාන්ත මණ්ඩල සම්මේලනයේ හිටපු මහලේකම් සමන්ත බණ්ඩාර අබේවික්‍රම මහතා නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු ලංකා ජයරත්න මහත්මිය අද (27) නියෝග කළාය. 2007 වසරේදී සිදුවූ බව කියන මෙම සිදුවීම සම්බන්ධයෙන් රුපියල් 2,478,551ක මුදලක් සාපරාධී ලෙස පෞද්ගලික පරිහරණයට යොදාගත් බවට නීතිපතිවරයා විසින් අධිචෝදනා ගොනු කර තිබුණද, දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව විනිසුරුවරිය පෙන්වා දුන්නේ විත්තිකරු එම මුදල් සිය පෞද්ගලික අවශ්‍යතා සඳහා යොදාගත් බවට වන චෝදනා සාධාරණ සැකයකින් තොරව ඔප්පු කිරීමට පැමිණිල්ල අපොහොසත් වී ඇති බවයි. අදාළ ගමනේදී සිදුකළ වියදම් තායිලන්ත සමුළුවට අදාළ නොවන බව ඔප්පු කිරීමට පැමිණිල්ල පාර්ශ්වය කිසිදු ලේඛනයක් ඉදිරිපත් කර නොමැති අතර, සාක්ෂි දුන් කිසිදු පාර්ශ්වයක් විත්තිකරු විසින් එම මුදල් සාපරාධී ලෙස පරිහරණය කළ බව තහවුරු කිරීමට සමත් වී නොමැති බවද තීන්දුවේ සඳහන් විය.
විශේෂයෙන්ම මෙම මුදල් අවභාවිතය පිළිබඳව මුලින්ම කරුණු අනාවරණය කරගත් බව කියන එවකට මණ්ඩලයේ සභාපති නන්දකුමාර මහතා සාක්ෂි දීම සඳහා කැඳවා නොතිබීම පිළිබඳව අධිකරණය සිය දැඩි සැකය මතු කළ අතර එය විත්තිකරු නිදහස් කිරීමට එක් හේතුවක් විය. 2009 වසරේදී වංචා විමර්ශන කාර්යාංශය වෙත කරන ලද පැමිණිල්ලක් මත ආරම්භ වූ මෙම නඩු විභාගයේදී සාක්ෂිකරුවන් හය දෙනෙකු සාක්ෂි ලබා දී තිබුණද ඔවුන් කිසිවෙකුටත් චෝදනා සනාථ කිරීමට නොහැකි වී තිබේ. ඒ අනුව වසර 18ක් පුරා ඇදුණු මෙම නඩුවෙන් විත්තිකරු පූර්ණ ලෙස නිදහස් කිරීමට මහාධිකරණය නියෝග කළ අතර විත්තිකරු වෙනුවෙන් නීතිඥ සුගත් හෙට්ටිආරච්චි මහතා සහ නීතිඥ ඉනෝකා සෙනෙවිරත්න මහත්මිය පෙනී සිටියහ.
Post Views: 10
Previous Post

බ්‍රිතාන්‍ය අගමැතිට අමිහිරි පරාජයක් මැන්චෙස්ටර් බලකොටුව හරිත පක්ෂය අත්පත් කරගනී

Next Post

ශ්‍රී ලංකාවට යළිත් ලෝක කුසලානයක් දිනිය හැකියි – ලසිත් මාලිංගගෙන් හැඟුම්බර සටහනක්

Editor TTV News

Editor TTV News

Next Post
ශ්‍රී ලංකාවට යළිත් ලෝක කුසලානයක් දිනිය හැකියි – ලසිත් මාලිංගගෙන් හැඟුම්බර සටහනක්

ශ්‍රී ලංකාවට යළිත් ලෝක කුසලානයක් දිනිය හැකියි - ලසිත් මාලිංගගෙන් හැඟුම්බර සටහනක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
කළුතර රබර් නිෂ්පාදන ගබඩාවක ගින්නක් දේපළ රැසකට හානි

කළුතර රබර් නිෂ්පාදන ගබඩාවක ගින්නක් දේපළ රැසකට හානි

27 February 2026
ඇඩ්වාන්ටිස් සහ බෙල්ජියමේ  සාරන්ස් ඒකාබද්ධව  ශ්‍රී ලංකාවේ බර එසවුම් ක්ෂේත්‍රය ශක්තිමත් කරයි

ඇඩ්වාන්ටිස් සහ බෙල්ජියමේ සාරන්ස් ඒකාබද්ධව ශ්‍රී ලංකාවේ බර එසවුම් ක්ෂේත්‍රය ශක්තිමත් කරයි

27 February 2026
වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය  ‘ආරෝග්‍යා’ සායන කටයුතුවලින් ඉවත් වෙයි

වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ‘ආරෝග්‍යා’ සායන කටයුතුවලින් ඉවත් වෙයි

27 February 2026
ලංකා බැංකුව 2025 වසරේදී රුපියල් බිලියන 120.8ක වාර්තාගත ලාභයක් ලබයි

ලංකා බැංකුව 2025 වසරේදී රුපියල් බිලියන 120.8ක වාර්තාගත ලාභයක් ලබයි

27 February 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

කළුතර රබර් නිෂ්පාදන ගබඩාවක ගින්නක් දේපළ රැසකට හානි

කළුතර රබර් නිෂ්පාදන ගබඩාවක ගින්නක් දේපළ රැසකට හානි

27 February 2026
ඇඩ්වාන්ටිස් සහ බෙල්ජියමේ  සාරන්ස් ඒකාබද්ධව  ශ්‍රී ලංකාවේ බර එසවුම් ක්ෂේත්‍රය ශක්තිමත් කරයි

ඇඩ්වාන්ටිස් සහ බෙල්ජියමේ සාරන්ස් ඒකාබද්ධව ශ්‍රී ලංකාවේ බර එසවුම් ක්ෂේත්‍රය ශක්තිමත් කරයි

27 February 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved