• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

රුසියානු යුද්ධයට හසු වූ ඝානා වැසියන් 55ක් මරුට

තවත් සිය ගණනක් අතරමං වෙයි

2 March 2026
in පුවත්, විදෙස්
රුසියානු යුද්ධයට හසු වූ ඝානා වැසියන් 55ක් මරුට
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter

රුසියානු – යුක්රේන යුද්ධයට සහභාගී වීම සඳහා විවිධ උපක්‍රම මගින් රුසියාවට ගෙන්වා ගත් ඝානා ජාතිකයන් 272 දෙනෙකු අතුරින් අවම වශයෙන් 55 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව ඝානා විදේශ අමාත්‍ය සැමුවෙල් ඔකුඩෙටෝ අබ්ලක්වා (Samuel Okudzeto Ablakwa) මහතා අනාවරණය කරයි. යුක්රේනයේ කිව් (Kyiv) අගනුවර සංචාරයක නිරත වීමෙන් පසු ඔහු සඳහන් කළේ, ඉහළ වැටුප් සහිත රැකියා ලබා දෙන බවට පොරොන්දු වෙමින් මෙම තරුණයන්ව යුද පෙරමුණට යොමු කර ඇති බවයි.යුක්රේන විදේශ අමාත්‍ය ඇන්ඩ්‍රි සිබිහා (Andrii Sybiha) මහතා පෙන්වා දෙන්නේ අප්‍රිකානු රටවල් 36ක පුද්ගලයන් 1,780කට අධික පිරිසක් මේ වන විට රුසියානු හමුදාව වෙනුවෙන් සටන් වදින බවයි. ඝානාවට අමතරව දකුණු අප්‍රිකාව, කෙන්යාව වැනි රටවල තරුණයන් ද මෙලෙස රුසියාවේ ‘මිනිස් පලිහක්’ ලෙස භාවිත වන බවට තොරතුරු වාර්තා වී තිබේ. කෙන්යානු බුද්ධි අංශ වාර්තාවලට අනුව කෙන්යානු ජාතිකයන් 1,000කට අධික පිරිසක් රුසියානු හමුදාවට බඳවා ගෙන ඇති අතර ඉන් 27 දෙනෙකු බේරා ගැනීමට එරට රජය සමත් වී ඇත.මෙම නීති විරෝධී බඳවා ගැනීම් පිටුපස ‘Dark Web’ හරහා ක්‍රියාත්මක වන ජාවාරම්කරුවන් සිටින බවත්, ඔවුන්ව මර්දනය කිරීමට සහ තරුණයන් දැනුවත් කිරීමට ඝානා රජය පියවර ගන්නා බවත් අමාත්‍ය අබ්ලක්වා අවධාරණය කළේය. දකුණු අප්‍රිකාවේ හිටපු ජනාධිපති ජේකොබ් සූමාගේ දියණියක ද මෙවැනි ජාවාරමකට සම්බන්ධ බවට එරට පොලිසිය පරීක්ෂණ පවත්වයි. ශ්‍රී ලංකාවේ ද හිටපු හමුදා සාමාජිකයන් විශාල පිරිසක් රුසියානු – යුක්රේන යුද්ධයට හසු වී ඇති පසුබිමක, මෙම ජාත්‍යන්තර වර්ධනයන් පිළිබඳව අවධානයෙන් පසුවීම අතිශය වැදගත් වේ.

Post Views: 6
Previous Post

සියලු අරමුණු ඉටුවනතුරු ඉරානයට පහර දෙනවා

Next Post

ඉරාන නායකයාගේ ඝාතනයට එරෙහිව ඉන්දියාවේ ප්‍රබල විරෝධතා

Editor TTV News

Editor TTV News

Next Post
ඉරාන නායකයාගේ ඝාතනයට එරෙහිව ඉන්දියාවේ ප්‍රබල විරෝධතා

ඉරාන නායකයාගේ ඝාතනයට එරෙහිව ඉන්දියාවේ ප්‍රබල විරෝධතා

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
කුණ්ඩසාලේ ජනතාවට  රුපියල් 14,000කට ජල බවුසරයක් විකිණීමේ  අසාධාරණයට එරෙහිව ජනතාව පාරට

කුණ්ඩසාලේ ජනතාවට රුපියල් 14,000කට ජල බවුසරයක් විකිණීමේ අසාධාරණයට එරෙහිව ජනතාව පාරට

17 April 2026
නීතිය ක්‍රියාත්මක කරන ආයතනවලට  ආණ්ඩුවෙන් දැඩි බලපෑම් සාගර කාරියවසම් චෝදනා කරයි

නීතිය ක්‍රියාත්මක කරන ආයතනවලට ආණ්ඩුවෙන් දැඩි බලපෑම් සාගර කාරියවසම් චෝදනා කරයි

17 April 2026
ලංකා ගල් අඟුරු සමාගමේ සාමාන්‍යාධිකාරීවරයාත් ඉල්ලා අස්වීමට සැරසේ

ලංකා ගල් අඟුරු සමාගමේ සාමාන්‍යාධිකාරීවරයාත් ඉල්ලා අස්වීමට සැරසේ

17 April 2026
මත්වූ රියදුරන් හඳුනාගත හැකි  විශේෂ උපකරණ කට්ටල 150ක්  මධ්‍යම පළාත් පොලිසියට

මත්වූ රියදුරන් හඳුනාගත හැකි විශේෂ උපකරණ කට්ටල 150ක් මධ්‍යම පළාත් පොලිසියට

17 April 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

කුණ්ඩසාලේ ජනතාවට  රුපියල් 14,000කට ජල බවුසරයක් විකිණීමේ  අසාධාරණයට එරෙහිව ජනතාව පාරට

කුණ්ඩසාලේ ජනතාවට රුපියල් 14,000කට ජල බවුසරයක් විකිණීමේ අසාධාරණයට එරෙහිව ජනතාව පාරට

17 April 2026
නීතිය ක්‍රියාත්මක කරන ආයතනවලට  ආණ්ඩුවෙන් දැඩි බලපෑම් සාගර කාරියවසම් චෝදනා කරයි

නීතිය ක්‍රියාත්මක කරන ආයතනවලට ආණ්ඩුවෙන් දැඩි බලපෑම් සාගර කාරියවසම් චෝදනා කරයි

17 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved