• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

කුවේටයේදී ඇමරිකානු F-15 ප්‍රහාරක යානයක් කඩා වැටුණු බවට ඉරානයෙන් ප්‍රකාශයක්

2 March 2026
in පුවත්, විදෙස්
කුවේටයේදී  ඇමරිකානු F-15 ප්‍රහාරක යානයක්  කඩා වැටුණු බවට ඉරානයෙන් ප්‍රකාශයක්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
මැදපෙරදිග කලාපය පුරා යුද ගින්න පැතිර යද්දී, කුවේටයේදී ඇමරිකානු ගුවන් හමුදාවට අයත් F-15 ප්‍රහාරක යානයක් කඩා වැටී ඇති බව ඉරානය පවසයි. යානය කඩා වැටීමට මොහොතකට පෙර එහි නියමුවා පැරෂුට් ආධාරයෙන් ඉවතට පනින අයුරු දැක්වෙන වීඩියෝ දර්ශන මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වෙමින් පවතී.
යානය කඩා වැටීමට හේතුව හෝ එහි සිටි කාර්ය මණ්ඩලයේ තත්ත්වය පිළිබඳව ඇමරිකානු හෝ කුවේට් බලධාරීන් මෙතෙක් නිල ප්‍රකාශයක් නිකුත් කර නොමැත. මෙම යානය සටන් මෙහෙයුමක නිරත වෙමින් සිටියේද නැතහොත් පුහුණු පියාසර කිරීමක නිරත වූයේද යන්න පිළිබඳව ද මෙතෙක් අනාවරණය වී නොමැත.
ඉරාන උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනි ඝාතනය කිරීමට ප්‍රතිචාර ලෙස ඉරානය දියත් කර ඇති දැවැන්ත මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර මාලාව හමුවේ කුවේටය, බහරේනය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය යන රටවල ගුවන් සීමාවන් දැඩි අවදානමකට ලක්ව තිබේ. මෙම උණුසුම් තත්ත්වය හමුවේ ඇමරිකානු හමුදා ද ප්‍රතිප්‍රහාර එල්ල කරමින් සිටින බව වාර්තා වේ.
දශක කිහිපයකට පසු අමෙරිකාව සහ ඉරානය අතර ඇති වූ දරුණුතම ගැටුම ලෙස මෙය සැලකෙන අතර, කලාපය පුරා සිදුවන සිවිල් සහ හමුදාමය හානි තවදුරටත් ඉහළ යමින් පවතී.
Post Views: 3
Previous Post

මැදපෙරදිග ගුවන් ගමන් අත්හිටුවීම හේතුවෙන් විදේශිකයින්ට සති දෙකක වීසා දිගුවක්

Next Post

අඩසියවසක සැලසුම තත්පර 60න් අවසන් වූ හැටි

Editor TTV News

Editor TTV News

Next Post
අඩසියවසක සැලසුම තත්පර 60න් අවසන් වූ හැටි

අඩසියවසක සැලසුම තත්පර 60න් අවසන් වූ හැටි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
නැව් ගමනාගමන කාබන් බද්ද අර්බුදයක

නැව් ගමනාගමන කාබන් බද්ද අර්බුදයක

2 March 2026
ඉරානයේ න්‍යෂ්ටික මධ්‍යස්ථානවලට හානි නෑ

ඉරානයේ න්‍යෂ්ටික මධ්‍යස්ථානවලට හානි නෑ

2 March 2026
අමෙරිකානු රසායනික  ආපදා ආරක්ෂණ පද්ධතිය අහෝසි කිරීමට ට්‍රම්ප් පාලනයෙන් පියවර

අමෙරිකානු රසායනික ආපදා ආරක්ෂණ පද්ධතිය අහෝසි කිරීමට ට්‍රම්ප් පාලනයෙන් පියවර

2 March 2026
ගම්පොළ රෝහලේදී  500කට නොමිලේ  ඇසේ සුද ඉවත් කිරීමේ සැත්කම්

ගම්පොළ රෝහලේදී 500කට නොමිලේ ඇසේ සුද ඉවත් කිරීමේ සැත්කම්

2 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අමෙරිකානු රසායනික  ආපදා ආරක්ෂණ පද්ධතිය අහෝසි කිරීමට ට්‍රම්ප් පාලනයෙන් පියවර

අමෙරිකානු රසායනික ආපදා ආරක්ෂණ පද්ධතිය අහෝසි කිරීමට ට්‍රම්ප් පාලනයෙන් පියවර

2 March 2026
ගම්පොළ රෝහලේදී  500කට නොමිලේ  ඇසේ සුද ඉවත් කිරීමේ සැත්කම්

ගම්පොළ රෝහලේදී 500කට නොමිලේ ඇසේ සුද ඉවත් කිරීමේ සැත්කම්

2 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved