• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින්ට තානාපති කාර්යාලයෙන් විශේෂ දැනුම්දීමක්

2 March 2026
in දේශීය, පුවත්, විදෙස්
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ වෙසෙන  ශ්‍රී ලාංකිකයින්ට තානාපති කාර්යාලයෙන්  විශේෂ දැනුම්දීමක්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
මැදපෙරදිග කලාපයේ පවතින උණුසුම් යුදමය වාතාවරණය හමුවේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ (UAE) වෙසෙන ශ්‍රී ලාංකිකයන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා එරට ශ්‍රී ලංකා තානාපතිනි අරුෂා කුරේ මහත්මිය විශේෂ උපදෙස් මාලාවක් නිකුත් කර තිබේ.
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ වෙසෙන ලාංකිකයන් 350,000ක පමණ පිරිසකගේ ආරක්ෂාව වෙනුවෙන් තානාපති කාර්යාලය එරට විදේශ, ආරක්ෂක සහ අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශ සමඟ අඛණ්ඩව සෘජු සම්බන්ධතා පවත්වාගෙන යනු ලබයි.
හදිසි අවශ්‍යතා සඳහා සහාය වීමට විශේෂ සේවාවක් සකස් කර ඇති අතර, ගමනාගමන, ආරක්ෂිත ස්ථාන සහ ගුවන්තොටුපොළ ප්‍රවේශ පිළිබඳ නවතම තොරතුරු තානාපති කාර්යාලයේ සහ ඩුබායි කොන්සියුලර් කාර්යාලයේ නිල ෆේස්බුක් (Facebook) පිටු හරහා නිරන්තරයෙන් ප්‍රකාශයට පත් කෙරේ.
දැනට එමීර් රාජ්‍යය හරහා හෝ එරටට සංචාරය කරමින් සිටින පිරිස් තම ගුවන් සමාගම හෝ සංචාරක නියෝජිතයා සමඟ නිරන්තර සම්බන්ධතාව පවත්වා ගත යුතු අතර, නිල නොවන තොරතුරු මත පදනම් නොවී රජයේ නිල පුවත් පමණක් විශ්වාස කරන ලෙස තානාපතිනිය අවධාරණය කරයි.
Post Views: 3
Previous Post

ඉරානයට එරෙහිව අමෙරිකාව සමඟ අත්වැල් බැඳ ගැනීමට බ්‍රිතාන්‍යය, ප්‍රංශය සහ ජර්මනිය සූදානම් වෙයි

Next Post

මෙය නපුරු සහ පිළිකුල් සහගත ක්‍රියාවක්”

Editor TTV News

Editor TTV News

Next Post
මෙය නපුරු සහ පිළිකුල් සහගත ක්‍රියාවක්”

මෙය නපුරු සහ පිළිකුල් සහගත ක්‍රියාවක්"

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
රට විරුවන් රැකගැනීමට  රජය මැදිහත් විය යුතුයි

රට විරුවන් රැකගැනීමට රජය මැදිහත් විය යුතුයි

2 March 2026
ඉස්ලාමීය විද්වත් තාරික් රාමදාන්  කාන්තාවන් තිදෙනෙකු දූෂණය කිරීමේ චෝදනා මත ප්‍රංශයේදී විභාගයට ගැනේ

ඉස්ලාමීය විද්වත් තාරික් රාමදාන් කාන්තාවන් තිදෙනෙකු දූෂණය කිරීමේ චෝදනා මත ප්‍රංශයේදී විභාගයට ගැනේ

2 March 2026
මැදපෙරදිග යුද්ධය දිගු වුවහොත්  අමෙරිකාවෙන් සහ නයිජීරියාවෙන්  බොරතෙල් ගෙන්වීමට සූදානම්

මැදපෙරදිග යුද්ධය දිගු වුවහොත් අමෙරිකාවෙන් සහ නයිජීරියාවෙන් බොරතෙල් ගෙන්වීමට සූදානම්

2 March 2026
ඕමානයට එල්ල වූ ප්‍රහාරය අපේ තේරීමක් නොවෙයි

ඕමානයට එල්ල වූ ප්‍රහාරය අපේ තේරීමක් නොවෙයි

2 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

රට විරුවන් රැකගැනීමට  රජය මැදිහත් විය යුතුයි

රට විරුවන් රැකගැනීමට රජය මැදිහත් විය යුතුයි

2 March 2026
ඉස්ලාමීය විද්වත් තාරික් රාමදාන්  කාන්තාවන් තිදෙනෙකු දූෂණය කිරීමේ චෝදනා මත ප්‍රංශයේදී විභාගයට ගැනේ

ඉස්ලාමීය විද්වත් තාරික් රාමදාන් කාන්තාවන් තිදෙනෙකු දූෂණය කිරීමේ චෝදනා මත ප්‍රංශයේදී විභාගයට ගැනේ

2 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved