• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

බෙල්ජියම ‘මත්ද්‍රව්‍ය රාජ්‍යයක්’ වීමේ අවදානමක පවතින බවට විනිසුරුවරුන්ගෙන් අනතුරු ඇඟවීමක්

9 March 2026
in පුවත්, විදෙස්
බෙල්ජියම ‘මත්ද්‍රව්‍ය රාජ්‍යයක්’ වීමේ  අවදානමක පවතින බවට විනිසුරුවරුන්ගෙන් අනතුරු ඇඟවීමක්
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
බෙල්ජියම තුළ ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම වර්ධනය වීම හේතුවෙන් එරට සමාජ ස්ථාවරත්වයට දැඩි තර්ජනයක් එල්ල වී ඇති බවත් එය ක්‍රමයෙන් ‘මත්ද්‍රව්‍ය රාජ්‍යයක්’ (Narco-state) බවට පත්වීමේ අවදානමක් පවතින බවත් ජ්‍යෙෂ්ඨ විනිසුරුවරුන් පිරිසක් අනතුරු අඟවති. ඇන්ට්වර්ප් අභියාචනාධිකරණයේ සභාපති බාර්ට් විලොක්ස් පෙන්වා දෙන්නේ යුරෝපයට කොකේන් ඇතුළු කරන ප්‍රධාන දොරටුවක් වන ඇන්ට්වර්ප් වරාය කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක වන මාෆියා කල්ලි සමාජය තුළ සමාන්තර බලවේගයක් ලෙස හිස ඔසවමින් පවතින බවයි. ජාවාරම්කරුවන් සතු අධික මුදල් බලය යොදාගනිමින් රාජ්‍ය නිලධාරීන් දූෂණය කිරීම සහ අල්ලස් ලබා දීම හරහා අධිකරණ පද්ධතියට සහ පොලිසියට පවා අභියෝග කිරීමට ඔවුන් සමත්ව ඇති බව විනිසුරුවරු පවසති. මෙම තත්ත්වය කෙතරම් දරුණුද යත් සමහර විනිසුරුවරුන්ට සහ නීති නිලධාරීන්ට ජාවාරම්කරුවන්ගෙන් එල්ල වන මරණ තර්ජන හේතුවෙන් රහසිගත ආරක්ෂිත නිවාසවල ජීවත් වීමට පවා සිදුව තිබේ.
මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ ක්‍රියාකලාපය පිළිබඳව හෙළි වූ තොරතුරුවලට අනුව ඔවුන් අවුරුදු 13 තරම් කුඩා දරුවන්ට මුදල් ලබා දී වරායට ඇතුළු කර මත්ද්‍රව්‍ය සොරකම් කිරීමට කටයුතු කරයි. එමෙන්ම වරාය සේවකයන්ට සහ ඔවුන්ගේ දරුවන්ට හානි කරන බව පවසමින් ලිපි සහ ඡායාරූප යවා බිය ගැන්වීම් සිදු කරන අතර එක් බහලුමක් මාරු කිරීම සඳහා වරාය සේවකයෙකුට යුරෝ 250,000කට අධික අල්ලස් මුදල් ලබා දුන් අවස්ථා ද වාර්තා වේ. බෙල්ජියම් රජය මේ සඳහා අමතර ප්‍රතිපාදන වෙන් කිරීමට පොරොන්දු වී ඇතත් දශක ගණනාවක සිට පවතින අඩු අරමුදල් සහ බන්ධනාගාර තදබදය වැනි ගැටලු නිසා අධිකරණ පද්ධතිය බිඳ වැටීමේ අද්දර පවතින බව විනිසුරුවරුන්ගේ මතයයි. 2021 වසරේදී ජාවාරම්කරුවන්ගේ ‘Sky ECC’ රහස් පණිවිඩ ජාලය බිඳ දැමීමෙන් පසු මේ දක්වා පුද්ගලයන් 1,206 දෙනෙකු වරදකරුවන් කර ඇති අතර තවත් සැකකරුවන් 5,000ක් පමණ හඳුනාගෙන තිබේ.
Post Views: 4
Previous Post

ඉරාන යුද්ධය හමුවේ සයිප්‍රස් සංචාරක කර්මාන්තය දැඩි අර්බුදයක

Next Post

විනෝදාස්වාදය සඳහා භාවිතා කරන මත්ද්‍රව්‍ය මගින් ආඝාත (Stroke) අවදානම දෙගුණයකින් ඉහළ නංවන බව හෙළි වෙයි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඩුබායි ගුවන්තොටුපළ අසලට  ඩ්‍රෝන ප්‍රහාරයක් සිව්දෙනෙකුට තුවාල

ඩුබායි ගුවන්තොටුපළ අසලට ඩ්‍රෝන ප්‍රහාරයක් සිව්දෙනෙකුට තුවාල

11 March 2026
ඉතිහාසයේ විශාලතම තෙල් සංචිතය  මුදාහැරීමට ජාත්‍යන්තර බලශක්ති  ඒජන්සියෙන් (IEA) යෝජනාවක්

ඉතිහාසයේ විශාලතම තෙල් සංචිතය මුදාහැරීමට ජාත්‍යන්තර බලශක්ති ඒජන්සියෙන් (IEA) යෝජනාවක්

11 March 2026
2027 ජන සංගණනයට පෙර  නිවාස ලැයිස්තුගත කිරීම  මැයි 1 සිට ආන්ද්‍රා ප්‍රදේශ් ප්‍රාන්තයේ  ආරම්භ වෙයි

2027 ජන සංගණනයට පෙර නිවාස ලැයිස්තුගත කිරීම මැයි 1 සිට ආන්ද්‍රා ප්‍රදේශ් ප්‍රාන්තයේ ආරම්භ වෙයි

11 March 2026
මැදපෙරදිග අර්බුදය හමුවේ  මෙරට රන් මිල වාර්තාගත ලෙස ඉහළට

මැදපෙරදිග අර්බුදය හමුවේ මෙරට රන් මිල වාර්තාගත ලෙස ඉහළට

11 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඩුබායි ගුවන්තොටුපළ අසලට  ඩ්‍රෝන ප්‍රහාරයක් සිව්දෙනෙකුට තුවාල

ඩුබායි ගුවන්තොටුපළ අසලට ඩ්‍රෝන ප්‍රහාරයක් සිව්දෙනෙකුට තුවාල

11 March 2026
ඉතිහාසයේ විශාලතම තෙල් සංචිතය  මුදාහැරීමට ජාත්‍යන්තර බලශක්ති  ඒජන්සියෙන් (IEA) යෝජනාවක්

ඉතිහාසයේ විශාලතම තෙල් සංචිතය මුදාහැරීමට ජාත්‍යන්තර බලශක්ති ඒජන්සියෙන් (IEA) යෝජනාවක්

11 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved