• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

විදුලිබල ක්ෂේත්‍රයේ නව පෙරළිය

මොකක්ද මේ Electricity Distribution Lanka?

10 March 2026
in දේශීය, පුවත්
විදුලිබල ක්ෂේත්‍රයේ නව පෙරළිය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ශ්‍රී ලංකාවේ බලශක්ති ක්ෂේත්‍රයේ වසර 50ක පමණ ඉතිහාසයක් නිමා කරමින් 2024 අංක 36 දරන විදුලිබල පනත යටතේ ලංකා විදුලිබල මණ්ඩලය නිල වශයෙන් අහෝසි කර ඇති අතර එහි බෙදාහැරීමේ කටයුතු Electricity Distribution Lanka (Private) Limited (EDL) වෙත පවරා දී ඇත. ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට මෙම නව ව්‍යුහය ක්‍රියාත්මක වූ අතර පාරිභෝගික ජනතාවට සහ පාර්ශවකරුවන්ට දැනුම් දී ඇත්තේ මින් ඉදිරියට විදුලිය බෙදාහැරීම සහ පාරිභෝගික සේවා කටයුතු මෙම නව සමාගම හරහා සිදු කෙරෙන බවයි.
මෙම වෙනසත් සමඟ ලංවිම සතුව තිබූ වගකීම් සමාගම් 6ක් අතර බෙදී යන අතර එහිදී විදුලිය බෙදාහැරීමේ ක්‍රියාවලිය වඩාත් නවීන සහ විනිවිදභාවයකින් යුත් ආයතනික රාමුවක් තුළ පවත්වාගෙන යාම මගින් කාර්යක්ෂමතාව ඉහළ නැංවීමට EDL සමාගම අපේක්ෂා කරයි. එමෙන්ම විදුලිය බිඳවැටීම් අවම කිරීම සහ පාරිභෝගික පැමිණිලි සඳහා කඩිනම් විසඳුම් ලබා දෙන තාක්ෂණික ක්‍රමවේද හඳුන්වා දෙමින් සේවා ගුණාත්මකභාවය ඉහළ නැංවීමට ද පියවර ගනු ඇත. දැනටමත් ලංවිම සතුව තිබූ නිල සමාජ මාධ්‍ය පිටු EDL නමින් යාවත්කාලීන කර ඇති අතර නවීන මෘදුකාංග සහ ගෙවීම් ක්‍රම හරහා පාරිභෝගිකයාට සමීප වීමට ඩිජිටල්කරණ වැඩපිළිවෙළක් ද ක්‍රියාත්මක වේ.
මෙම නව ව්‍යුහය යටතේ ඉංජිනේරු කේ.එස්.අයි. කුමාර මහතා EDL හි ප්‍රධාන විධායක නිලධාරී ලෙස පත් කර ඇති අතර ලංවිම සතුව තිබූ රුපියල් බිලියන 20ක ණයකර වගකීම ද මෙම නව සමාගම වෙත පවරා දී තිබේ. පවතින සේවක ප්‍රතිලාභ වෙනස් නොවන බව රජය පවසන නමුත් සේවකයින් 2,000කට වැඩි පිරිසක් දැනටමත් ස්වේච්ඡා විශ්‍රාම ගැන්වීමේ ක්‍රමය තෝරාගෙන ඇති බව වාර්තා වේ. කෙසේ වෙතත් හදිසි ඇමතුම් අංක සහ දැනට පවතින බිල්පත් ගෙවීමේ ක්‍රමවේදයන්හි කිසිදු වෙනසක් සිදු නොවන බව බලධාරීන් පාරිභෝගික ජනතාවට සහතික වෙයි.
Post Views: 0
Previous Post

හිටපු අමාත්‍ය මහින්දානන්ද සහ නලින් ප්‍රනාන්දුගේ අභියාචනා අද යළි සලකා බලයි

Next Post

‘අපට තවම ඇති තරම් ජයග්‍රහණ ලැබී නැහැ’

Editor TTV News

Editor TTV News

Next Post
‘අපට තවම ඇති තරම් ජයග්‍රහණ ලැබී නැහැ’

‘අපට තවම ඇති තරම් ජයග්‍රහණ ලැබී නැහැ’

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
මුදල් විශුද්ධිකරණ චෝදනා මත යෝෂිත රාජපක්ෂට අධි චෝදනා භාරදෙයි

මුදල් විශුද්ධිකරණ චෝදනා මත යෝෂිත රාජපක්ෂට අධි චෝදනා භාරදෙයි

10 March 2026
රිහානාගේ නිවසට වෙඩි තැබූ කාන්තාවක්  අමෙරිකාවේදී අත්අඩංගුවට

රිහානාගේ නිවසට වෙඩි තැබූ කාන්තාවක් අමෙරිකාවේදී අත්අඩංගුවට

10 March 2026
රථ වාහන අංක තහඩු මුද්‍රණයට බිලියන 3ක දැවැන්ත ව්‍යාපෘතියක් ඇරඹෙයි

රථ වාහන අංක තහඩු මුද්‍රණයට බිලියන 3ක දැවැන්ත ව්‍යාපෘතියක් ඇරඹෙයි

10 March 2026
බලපත්‍ර නොමැතිව රිය පදවන බාලවයස්කරුවන්ට  සහ ඔවුන්ගේ දෙමාපියන්ට එරෙහිව දැඩි නීති

බලපත්‍ර නොමැතිව රිය පදවන බාලවයස්කරුවන්ට සහ ඔවුන්ගේ දෙමාපියන්ට එරෙහිව දැඩි නීති

10 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මුදල් විශුද්ධිකරණ චෝදනා මත යෝෂිත රාජපක්ෂට අධි චෝදනා භාරදෙයි

මුදල් විශුද්ධිකරණ චෝදනා මත යෝෂිත රාජපක්ෂට අධි චෝදනා භාරදෙයි

10 March 2026
රිහානාගේ නිවසට වෙඩි තැබූ කාන්තාවක්  අමෙරිකාවේදී අත්අඩංගුවට

රිහානාගේ නිවසට වෙඩි තැබූ කාන්තාවක් අමෙරිකාවේදී අත්අඩංගුවට

10 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved