• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

ත්‍රිකුණාමලයේදී නීති විරෝධී වැලි ජාවාරමක් නාවික හමුදා දැලේ

ඩිංගි යාත්‍රා 18ක් සහ සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට

10 March 2026
in පුවත්, විදෙස්
ත්‍රිකුණාමලයේදී නීති විරෝධී  වැලි ජාවාරමක් නාවික හමුදා දැලේ
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ත්‍රිකුණාමලය, උප්පාරු ප්‍රදේශයේ මහවැලි ගඟ ආශ්‍රිතව සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී, නීති විරෝධී ලෙස ගොඩදමන ලද වැලි තොගයක් ප්‍රවාහනය කරමින් තිබූ ඩිංගි යාත්‍රා දහ අටක් (18) සමඟ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. මහවැලි ගඟේ උප්පාරු පාලම අසල ප්‍රදේශයේදී මෙම වැටලීම සිදුකර ඇත.
නාවික හමුදා භාරයට ගත් සැකකරුවන් වයස අවුරුදු 43ක් සහ 46ක් වන ත්‍රිකුණාමලය, කින්නියා ප්‍රදේශයේ පදිංචිකරුවන් බවට හඳුනාගෙන තිබේ. අත්අඩංගුවට ගත් සැකකරුවන්, නීති විරෝධී ලෙස ගොඩදමන ලද වැලි තොගය සහ ඩිංගි යාත්‍රා ඉදිරි නීතිමය කටයුතු සඳහා කින්නියා පොලිස් ස්ථානය වෙත භාරදීමට නාවික හමුදාව පියවර ගෙන ඇත.
මෙරට ස්වභාවික සම්පත් සුරැකීම සහ පරිසර පද්ධතියට සිදුවන හානිය අවම කිරීමේ අරමුණින් නාවික හමුදාව මෙවැනි නීති විරෝධී කටයුතු මැඩලීම සඳහා අඛණ්ඩව මෙහෙයුම් ක්‍රියාත්මක කරයි. මහවැලි ගඟ ආශ්‍රිතව සිදුකෙරෙන වැලි ජාවාරම හේතුවෙන් ගංගා ඉවුරු ඛාදනය වීම සහ පරිසර දූෂණය වීම වැනි බරපතල ගැටලු රැසක් නිර්මාණය වී ඇතැයි පරිසරවේදීහු පෙන්වා දෙති.
Post Views: 2
Previous Post

ඊශ්‍රායල් ප්‍රහාරවලින් ඉරානයේ යුනෙස්කෝ ලෝක උරුමයක් වන චෙහෙල් සොටවුන් මාලිගාවට දැඩි හානි

Next Post

බීරුට් අගනුවර ‘දාහියේ’ වැසියන්ට ඉවත් වන ලෙස ඊශ්‍රායලයෙන් බලහත්කාරී නියෝගයක්

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

ඇමෙරිකානු ජනාධිපති ට්‍රම්ප්ගෙන් යුද්ධය ඉක්මනින් අවසන් වන බවට අනාවැකියක්

ඇමෙරිකානු ජනාධිපති ට්‍රම්ප්ගෙන් යුද්ධය ඉක්මනින් අවසන් වන බවට අනාවැකියක්

10 March 2026
අත්අඩංගුවට ගත් හිටපු CID නියෝජ්‍ය පොලිස්පති ප්‍රසාද් රණසිංහට ඇප

ඉරානයට ඇද හැලෙන ‘කළු වැස්ස’ (Black Rain) ගැන ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් (WHO) දැඩි අනතුරු ඇඟවීමක්

ශ්‍රී ලංගමයට නව රියදුරු සහ කොන්දොස්තරවරුන් 541ක්

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඇමෙරිකානු ජනාධිපති ට්‍රම්ප්ගෙන් යුද්ධය ඉක්මනින් අවසන් වන බවට අනාවැකියක්

ඇමෙරිකානු ජනාධිපති ට්‍රම්ප්ගෙන් යුද්ධය ඉක්මනින් අවසන් වන බවට අනාවැකියක්

10 March 2026
අත්අඩංගුවට ගත් හිටපු CID නියෝජ්‍ය පොලිස්පති ප්‍රසාද් රණසිංහට ඇප

අත්අඩංගුවට ගත් හිටපු CID නියෝජ්‍ය පොලිස්පති ප්‍රසාද් රණසිංහට ඇප

10 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved