• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

අනවශ්‍ය ගමන් සීමා කරන්න; අත්‍යවශ්‍ය දේට පමණක් තෙල් පාවිච්චි කරන්න

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපතිගෙන් ඉල්ලීමක්

10 March 2026
in දේශීය, පුවත්
අනවශ්‍ය ගමන් සීමා කරන්න; අත්‍යවශ්‍ය දේට පමණක් තෙල් පාවිච්චි කරන්න
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ලෝක වෙළඳපොළේ පවතින අසාමාන්‍ය යුද තත්ත්වය හමුවේ ඉන්ධන පිරිවැය ඉහළ ගොස් ඇති බැවින්, පවතින අර්බුදකාරී තත්ත්වය සමනය වන තෙක් අත්‍යවශ්‍ය කටයුතු සඳහා පමණක් ඉන්ධන භාවිත කරන ලෙසත්, අනවශ්‍ය ගමන් බිමන් සීමා කරන ලෙසත් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ (CPC) සභාපති ඩී.ජේ.ඒ.එස්.ඩී. රාජකරුණා මහතා ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටියි.
සභාපතිවරයා පෙන්වා දෙන්නේ පසුගිය සතිය තුළ පමණක් ජනතාව සාමාන්‍ය පරිභෝජන මට්ටම ඉක්මවා යමින් ඩීසල් මෙට්‍රික් ටොන් 59,200ක් සහ ඔක්ටේන් 92 පෙට්‍රල් මෙට්‍රික් ටොන් 47,500ක් රැස් කරගෙන ඇති බවයි. ජනතාව මෙලෙස කලබල වී ඉන්ධන රැස් නොකළේ නම්, අඩු මිලට ගෙන්වා තිබූ තොග මාසය අවසානය දක්වා පවත්වා ගනිමින් මිල සංශෝධනය ප්‍රමාද කිරීමට හැකියාව තිබූ බව ද ඔහු සඳහන් කළේය. දැනට මෙරටට ලැබෙන ඉන්ධන නැව් සඳහා ගෙවීම් කරනු ලබන්නේ ඒවා ගොඩබෑමේදී පවතින ඉහළ ලෝක වෙළඳපොළ මිල ගණන් අනුව බැවින් පිරිවැය කළමනාකරණය සඳහා ජනතාවගේ සහයෝගය අත්‍යවශ්‍ය බව සභාපතිවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.
Post Views: 0
Previous Post

රුපියල් කෝටි 32ක කංසා සමඟ කැනේඩියානු ජාතිකයින් දෙදෙනෙක් කටුනායකදී කොටු වෙති

Next Post

තෙල් ලීටරයක්වත් යවන්න දෙන්නෑ

Editor TTV News

Editor TTV News

Next Post
තෙල් ලීටරයක්වත් යවන්න දෙන්නෑ

තෙල් ලීටරයක්වත් යවන්න දෙන්නෑ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ICC ශ්‍රේණිගත කිරීම්වල ශ්‍රී ලංකා සහ නවසීලන්ත ක්‍රීඩිකාවන් ඉහළට

ICC ශ්‍රේණිගත කිරීම්වල ශ්‍රී ලංකා සහ නවසීලන්ත ක්‍රීඩිකාවන් ඉහළට

10 March 2026
ඝර්ම කලාපීය චර්ම රෝග පිළිබඳ 2 වැනි ජාත්‍යන්තර විශේෂඥ සමුළුව හෙට කොළඹදී ඇරඹේ

ඝර්ම කලාපීය චර්ම රෝග පිළිබඳ 2 වැනි ජාත්‍යන්තර විශේෂඥ සමුළුව හෙට කොළඹදී ඇරඹේ

10 March 2026
සිසු නිදහස කප්පාදු කිරීමට එරෙහිව පේරාදෙණිය සරසවි සිසුන්ගෙන් ගාලා හන්දියේදී පන්දම් විරෝධතාවක්

සිසු නිදහස කප්පාදු කිරීමට එරෙහිව පේරාදෙණිය සරසවි සිසුන්ගෙන් ගාලා හන්දියේදී පන්දම් විරෝධතාවක්

10 March 2026
විස්සයි විස්ස ලෝක කුසලාන අවසන් මහා තරගයේදී කළ වරදට අර්ෂ්දීප් සිංට දඩයක්

විස්සයි විස්ස ලෝක කුසලාන අවසන් මහා තරගයේදී කළ වරදට අර්ෂ්දීප් සිංට දඩයක්

10 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ICC ශ්‍රේණිගත කිරීම්වල ශ්‍රී ලංකා සහ නවසීලන්ත ක්‍රීඩිකාවන් ඉහළට

ICC ශ්‍රේණිගත කිරීම්වල ශ්‍රී ලංකා සහ නවසීලන්ත ක්‍රීඩිකාවන් ඉහළට

10 March 2026
ඝර්ම කලාපීය චර්ම රෝග පිළිබඳ 2 වැනි ජාත්‍යන්තර විශේෂඥ සමුළුව හෙට කොළඹදී ඇරඹේ

ඝර්ම කලාපීය චර්ම රෝග පිළිබඳ 2 වැනි ජාත්‍යන්තර විශේෂඥ සමුළුව හෙට කොළඹදී ඇරඹේ

10 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved