• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

මොජ්තාබාට අත නොතබනු!

රුසියාවේ ඉරාන තානාපතිගෙන් අමෙරිකාවට රතු නිවේදනයක්

14 March 2026
in පුවත්, විදෙස්
මොජ්තාබාට අත නොතබනු!
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ඉරානයේ නව උත්තරීතර නායක මොජ්තාබා කමේනි (Mojtaba Khamenei) ඉලක්ක කර කිසියම් හෝ ප්‍රහාරයක් එල්ල කිරීමට උත්සාහ කළහොත් අමෙරිකාවට පෙර නොවූ විරූ මට්ටමේ “දරුණු පළිගැනීමකට” මුහුණ දීමට සිදුවන බව රුසියාවේ ඉරාන තානාපති කාසෙම් ජලාලි (Kazem Jalali) අනතුරු අඟවයි. රුසියාවේ ‘ස්පුට්නික්’ මාධ්‍ය ජාලය සමඟ පැවැති විශේෂ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ බව අවධාරණය කළේය.
පසුගියදා ඉරානයේ හිටපු උත්තරීතර නායක අලි කමේනි ඝාතනය වීමෙන් පසු සමස්ත ඉරාන වැසියන් දැඩි කෝපයකින් පසුවන බවත්, ඔවුන් මේ වන විටත් අමෙරිකාවෙන් “ලේ පළිගැනීමක්” අපේක්ෂා කරන බවත් තානාපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය. මොජ්තාබා කමේනි සිය පියාගේ අඩිපාරේ යමින් රට මෙහෙයවීමට සූදානම් වන පසුබිමක, ඔහුගේ ආරක්ෂාවට බාධා වන ඕනෑම ක්‍රියාවක් ලෝක යුද්ධයකට මාවත විවර කරනු ඇති බවට දේශපාලන විශ්ලේෂකයෝ මත පළ කරති.
Post Views: 2
Previous Post

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පිහිටි අමෙරිකානු කඳවුරු ඉලක්ක කරන බවට ඉරානයෙන් අනතුරු ඇඟවීමක්

Next Post

මැදපෙරදිග යුද ගින්නෙන් ඉරාන වැසියන් මිලියන 3.2ක් අවතැන් වෙයි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

ඉරාන ප්‍රහාර ගැන අසත්‍ය පුවත්  පැතිරවූ 45ක් අබුඩාබියේදී අත්අඩංගුවට

ඉරාන ප්‍රහාර ගැන අසත්‍ය පුවත් පැතිරවූ 45ක් අබුඩාබියේදී අත්අඩංගුවට

14 March 2026
ආසියා – පැසිෆික් කලාපයට විශ්වසනීය  බලශක්ති සැපයුමක් ලබාදීමට  අමෙරිකාව සූදානම්

මැදපෙරදිගට අමතර ඇමෙරිකානු භටයින්  භටයින් 5,000ක් ට්‍රිපොලි බලඇණියත් සූදානම්

දේශපාලන රැකවරණ ඉල්ලූ  ඉරාන ක්‍රීඩිකාවන් තිදෙනෙකු  යළි මව්රට බලා යාමට තීරණය කරයි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඉරාන ප්‍රහාර ගැන අසත්‍ය පුවත්  පැතිරවූ 45ක් අබුඩාබියේදී අත්අඩංගුවට

ඉරාන ප්‍රහාර ගැන අසත්‍ය පුවත් පැතිරවූ 45ක් අබුඩාබියේදී අත්අඩංගුවට

14 March 2026
ආසියා – පැසිෆික් කලාපයට විශ්වසනීය  බලශක්ති සැපයුමක් ලබාදීමට  අමෙරිකාව සූදානම්

ආසියා – පැසිෆික් කලාපයට විශ්වසනීය බලශක්ති සැපයුමක් ලබාදීමට අමෙරිකාව සූදානම්

14 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved