• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ජපාන දූත පිරිසක් ශ්‍රී ලංකාවේ සංස්කෘතික උරුමයන් අධ්‍යයනයට මෙරටට පැමිණෙති

14 March 2026
in දේශීය, පුවත්
ජපාන දූත පිරිසක් ශ්‍රී ලංකාවේ  සංස්කෘතික උරුමයන් අධ්‍යයනයට  මෙරටට පැමිණෙති
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රය ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් 11 දෙනෙකුගෙන් යුත් ජපාන නියෝජිත පිරිසක් අද (14) ජනාධිපති කාර්යාලයේ සංචාරයක නිරත වූහ. ‘Connaissance De Ceylan’ ආයතනයේ සම්බන්ධීකරණයෙන් මෙරටට පැමිණි මෙම පිරිස ශ්‍රී ලංකාවේ ජන ඉතිහාසය, බුදුදහම, ආයුර්වේදය සහ සම්ප්‍රදායික සංස්කෘතිය පිළිබඳව විශේෂ අධ්‍යයනයක නිරත වීමට නියමිතය.
ජපානය තුළ ශ්‍රී ලංකාව ප්‍රමුඛ පෙළේ සංචාරක ගමනාන්තයක් ලෙස ප්‍රවර්ධනය කිරීම මෙහි ප්‍රධාන අරමුණ වන අතර, මෙම නියෝජිත පිරිස අනුරාධපුරය, සීගිරිය, මහියංගනය සහ මහනුවර ඇතුළු ඓතිහාසික ස්ථාන රැසක් නැරඹීමටද එක්වූහ. මෙරට සංස්කෘතික උරුමය ජාත්‍යන්තරයට ගෙන යාම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳවද මෙහිදී ජනාධිපති කාර්යාලයේ නිලධාරීන් සමඟ සාකච්ඡා කෙරිණි.
Post Views: 3
Previous Post

මත්ද්‍රව්‍ය මර්දනය ජාතික ප්‍රමුඛතාවක් විය යුතුයි

Next Post

ඉන්දියාවේ සහ ලංකාවේ සිටි ඉරාන නාවිකයින් යළි මව්රටට

Editor TTV News

Editor TTV News

Next Post
ඉන්දියාවේ සහ ලංකාවේ  සිටි ඉරාන නාවිකයින් යළි මව්රටට

ඉන්දියාවේ සහ ලංකාවේ සිටි ඉරාන නාවිකයින් යළි මව්රටට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඉන්දියාවේ PNG පාරිභෝගිකයින්ට LPG සිලින්ඩර භාවිතය තහනම්

ඉන්දියාවේ PNG පාරිභෝගිකයින්ට LPG සිලින්ඩර භාවිතය තහනම්

14 March 2026
මැදපෙරදිග යුද්ධයෙන් ඉරානයේ  පාසල් ළමුන් සහ ගුරුවරුන් 200ක් මරුට

මැදපෙරදිග යුද්ධයෙන් ඉරානයේ පාසල් ළමුන් සහ ගුරුවරුන් 200ක් මරුට

14 March 2026
හෝමූස් විවෘත කිරීමට  ඉරානයෙන් නව කොන්දේසියක්

හෝමූස් විවෘත කිරීමට ඉරානයෙන් නව කොන්දේසියක්

14 March 2026
පාකිස්ථානය දැඩි අර්බුදයක

පාකිස්ථානය දැඩි අර්බුදයක

14 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඉන්දියාවේ PNG පාරිභෝගිකයින්ට LPG සිලින්ඩර භාවිතය තහනම්

ඉන්දියාවේ PNG පාරිභෝගිකයින්ට LPG සිලින්ඩර භාවිතය තහනම්

14 March 2026
මැදපෙරදිග යුද්ධයෙන් ඉරානයේ  පාසල් ළමුන් සහ ගුරුවරුන් 200ක් මරුට

මැදපෙරදිග යුද්ධයෙන් ඉරානයේ පාසල් ළමුන් සහ ගුරුවරුන් 200ක් මරුට

14 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved