• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

අද සිට දිවයින පුරා ඉන්ධන පිරවුම්හල්වලදී QR කේතය අනිවාර්ය කෙරේ

15 March 2026
in දේශීය, පුවත්
අද සිට දිවයින පුරා  ඉන්ධන පිරවුම්හල්වලදී  QR කේතය අනිවාර්ය කෙරේ
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ගෝලීය තෙල් මිල ඉහළ යෑම සහ දේශීයව මතුව ඇති ඉන්ධන ඉල්ලුම කළමනාකරණය කිරීමේ පියවරක් ලෙස අද සිට ක්‍රියාත්මක වන පරිදි නැවතත් ජාතික ඉන්ධන අවසර පත්‍රය හෙවත් QR ක්‍රමවේදය හඳුන්වා දීමට රජය තීරණය කර තිබේ. ඒ අනුව අද උදෑසන 6.00 සිට සියලුම ඉන්ධන පිරවුම්හල් මගින් ඉන්ධන නිකුත් කරනු ලබන්නේ ලියාපදිංචි පාරිභෝගිකයන්ට පමණක් වන අතර මැදපෙරදිග අර්බුදය හමුවේ ඉන්ධන සුරක්ෂිතතාව තහවුරු කිරීම මෙහි ප්‍රධාන අරමුණයි.
මෙම නව ක්‍රමවේදය යටතේ වාහන සඳහා සතිපතා ඉන්ධන කෝටාවන් පනවා ඇති අතර මෝටර් සයිකල් සඳහා සතියකට ලීටර් 5ක් ද ත්‍රිරෝද රථ සහ මෝටර් රථ සඳහා සතියකට ලීටර් 15 බැගින් ද ඉන්ධන වෙන් කර ඇත. පෞද්ගලික මගී ප්‍රවාහන බස් රථ සඳහා ලංගම ඩිපෝ මගින් ඉන්ධන ලබා දීමට කටයුතු යොදා ඇති අතර අත්‍යවශ්‍ය සේවා සහ නිෂ්පාදන කාර්යයන් සඳහා වෙනම විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වන බව බලශක්ති අමාත්‍යාංශය පවසයි.
පාරිභෝගිකයන්ට සිය QR කේතය ලබාගැනීම සඳහා fuelpass.gov.lk වෙබ් අඩවිය භාවිතා කළ හැකිය. පෙර ලියාපදිංචි වී සිටි පාරිභෝගිකයන්ට සිය පැරණි කේතය නැවත භාගත කරගත හැකි අතර විස්තර වෙනස් වූ හෝ අලුතින් ලියාපදිංචි වන පාරිභෝගිකයන් අද උදෑසන 6.00 සිට එම වෙබ් අඩවිය හරහා ලියාපදිංචි විය යුතු බව රජය දැනුම් දෙයි.
Post Views: 3
Previous Post

හෝමූස් අවහිරතාව මැද ඉන්දීය LPG නෞකා දෙකකට ඉරානයෙන් විශේෂ අවසරයක්

Next Post

රිච්මන්ඩ්හි ෂෝර්ට් පම්ප් වෙළෙඳ සංකීර්ණයේ නොසන්සුන්කාරී තත්ත්වයක්

Editor TTV News

Editor TTV News

Next Post
රිච්මන්ඩ්හි ෂෝර්ට් පම්ප්  වෙළෙඳ සංකීර්ණයේ  නොසන්සුන්කාරී තත්ත්වයක්

රිච්මන්ඩ්හි ෂෝර්ට් පම්ප් වෙළෙඳ සංකීර්ණයේ නොසන්සුන්කාරී තත්ත්වයක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ලිට්‍රෝ සහ ලාෆ්ස් අතර හදිසි ගිවිසුමක්

ලිට්‍රෝ සහ ලාෆ්ස් අතර හදිසි ගිවිසුමක්

15 March 2026
ඉරාකයේදී ඇමරිකානු  ගුවන් යානයක් අනතුරට පත්වීමෙන්  සෙබළුන් 6ක් මරුට

ඉරාකයේදී ඇමරිකානු ගුවන් යානයක් අනතුරට පත්වීමෙන් සෙබළුන් 6ක් මරුට

15 March 2026
යුද ගිනි මැද ඉරාක පාපන්දු කණ්ඩායම මෙක්සිකෝවට

යුද ගිනි මැද ඉරාක පාපන්දු කණ්ඩායම මෙක්සිකෝවට

15 March 2026
දැන්ම ඉරාකයෙන් ඉවත් වන්න

දැන්ම ඉරාකයෙන් ඉවත් වන්න

15 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ලිට්‍රෝ සහ ලාෆ්ස් අතර හදිසි ගිවිසුමක්

ලිට්‍රෝ සහ ලාෆ්ස් අතර හදිසි ගිවිසුමක්

15 March 2026
ඉරාකයේදී ඇමරිකානු  ගුවන් යානයක් අනතුරට පත්වීමෙන්  සෙබළුන් 6ක් මරුට

ඉරාකයේදී ඇමරිකානු ගුවන් යානයක් අනතුරට පත්වීමෙන් සෙබළුන් 6ක් මරුට

15 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved