• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

සතියට දින හතරක සේවා කාලයක්?

රජයේ සේවකයන්ට WFH ලබාදීම ගැන අද තීරණාත්මක සාකච්ඡාවක්

16 March 2026
in දේශීය, පුවත්
සතියට දින හතරක සේවා කාලයක්?
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
පවතින බලශක්ති අර්බුදයට පිළියමක් ලෙස රාජ්‍ය සේවකයන් සඳහා සතියකට දින හතරක සේවා කාලයක් නියම කර, ඉතිරි දිනය ‘නිවසේ සිට වැඩ කිරීමේ’ (Work From Home) පදනම මත ක්‍රියාත්මක කිරීමේ හැකියාව පිළිබඳව රජයේ දැඩි අවධානය යොමුව තිබේ. මේ සම්බන්ධයෙන් වන අවසන් තීරණය ගැනීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (16) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතය.
මෙම තීරණාත්මක හමුව සඳහා සියලුම රාජ්‍ය ආයතන ප්‍රධානීන්ට ආරාධනා කර ඇති අතර, එහිදී ඉන්ධන පිරිමැසීම සඳහා ගත හැකි විකල්ප ක්‍රමවේද කිහිපයක් පිළිබඳවම සාකච්ඡා කිරීමට නියමිත බව රාජ්‍ය පරිපාලන අමාත්‍ය මහාචාර්ය චන්දන අබයරත්න මහතා තහවුරු කර ඇත. මීට අමතරව, දැනට ක්‍රියාත්මක ඉන්ධන බෙදාහැරීමේ පද්ධතිය තවදුරටත් විධිමත් කිරීමේ නව සැලසුම් ද මෙහිදී සමාලෝචනය කෙරෙනු ඇත.
Post Views: 3
Previous Post

ඉන්දියාවේ ඔඩිෂා ප්‍රාන්තයේ රෝහලක ගින්නකින් රෝගීන් 10 දෙනෙකු ජීවිතක්ෂයට

Next Post

ඉරානයේ ඉලක්ක දහස් ගණනක් තවමත් පවතින බව ඊශ්‍රායලය පවසයි කලාපීය යුද උණුසුම තවදුරටත් ඉහළට

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

ලෝක සංචාරකයින් ආකර්ෂණය කරගැනීමට ‘Love Sri Lanka, Always’ නව ගෝලීය ප්‍රචාරක ව්‍යාපෘතිය ඇරඹෙයි

ලෝක සංචාරකයින් ආකර්ෂණය කරගැනීමට ‘Love Sri Lanka, Always’ නව ගෝලීය ප්‍රචාරක ව්‍යාපෘතිය ඇරඹෙයි

16 March 2026
හෝමූස් සමුද්‍ර සන්ධියේ ආරක්ෂාව සම්බන්ධයෙන් ට්‍රම්ප් කළ ප්‍රකාශය බ්‍රිතාන්‍යය ලිහිල්ව සලකයි

පාසල් සිසුවකු පැදවූ යතුරුපැදියක ගැටී පුද්ගලයකු මරුට

සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් ඒකාබද්ධ නැකැත් සීට්ටුවකට අවසන් එකඟතාවය

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ලෝක සංචාරකයින් ආකර්ෂණය කරගැනීමට ‘Love Sri Lanka, Always’ නව ගෝලීය ප්‍රචාරක ව්‍යාපෘතිය ඇරඹෙයි

ලෝක සංචාරකයින් ආකර්ෂණය කරගැනීමට ‘Love Sri Lanka, Always’ නව ගෝලීය ප්‍රචාරක ව්‍යාපෘතිය ඇරඹෙයි

16 March 2026
හෝමූස් සමුද්‍ර සන්ධියේ ආරක්ෂාව සම්බන්ධයෙන් ට්‍රම්ප් කළ ප්‍රකාශය බ්‍රිතාන්‍යය ලිහිල්ව සලකයි

හෝමූස් සමුද්‍ර සන්ධියේ ආරක්ෂාව සම්බන්ධයෙන් ට්‍රම්ප් කළ ප්‍රකාශය බ්‍රිතාන්‍යය ලිහිල්ව සලකයි

16 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved