• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

හොරණ වගවත්තේ අනවසර මැණික් පතලක පස් කණ්ඩියක් කඩා වැටීමෙන් පුද්ගලයෙක් මරුට

16 March 2026
in දේශීය, පුවත්
හොරණ වගවත්තේ  අනවසර මැණික් පතලක  පස් කණ්ඩියක් කඩා වැටීමෙන්  පුද්ගලයෙක් මරුට
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
හොරණ වගවත්ත ප්‍රදේශයේ කළු ගඟ ආශ්‍රිතව පවත්වාගෙන ගිය අනවසර මැණික් පතලක පස් කණ්ඩියක් කඩා වැටීමෙන් 36 හැවිරිදි පුද්ගලයෙකු අද (16) ජීවිතක්ෂයට පත්ව ඇති බව හොරණ මූලස්ථාන පොලිසිය පවසයි. මෙලෙස අවාසනාවන්ත ලෙස මියගොස් ඇත්තේ කත්‍රිආරච්චිගේ ශෂික ආසිරි නැමති විවාහක පුද්ගලයෙකි. මියගිය පුද්ගලයා තවත් කිහිපදෙනෙකු සමඟ එක්ව අලුයම් කාලයේදී මෙම මැණික් පතල හෑරීමට කටයුතු කරමින් සිටියදී මෙම අනතුරට මුහුණ දී තිබේ.
පතලේ පස් කණ්ඩිය කඩා වැටීමෙන් බරපතල තුවාල ලැබූ ඔහුව වහාම හොරණ දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කිරීමට පියවර ගත්තද, රෝහලට ඇතුළත් කරන විටත් ඔහු මියගොස් සිටි බව රෝහල් ආරංචි මාර්ග තහවුරු කරයි. මියගිය පුද්ගලයා කාලයක සිට මෙලෙස අනවසරයෙන් මැණික් පතල් හෑරීමේ කටයුතුවල නිරතව ඇති බව මූලික පොලිස් විමර්ශනවලදී හෙළි වී ඇත. සිද්ධිය සම්බන්ධයෙන් හොරණ මූලස්ථාන පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වනු ලබයි.
Post Views: 3
Previous Post

සුරේෂ් සලේ අත්අඩංගුවට

Next Post

සෑම සතියකම බදාදා දිනය රජයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කෙරේ

Editor TTV News

Editor TTV News

Next Post
සෑම සතියකම බදාදා දිනය  රජයේ නිවාඩු දිනයක් ලෙස  ප්‍රකාශයට පත් කෙරේ

සෑම සතියකම බදාදා දිනය රජයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කෙරේ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
විනිසුරු ලබාදුන් තීරණයක් සම්බන්ධයෙන් පාකිස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් පැමිණිල්ලක්

විනිසුරු ලබාදුන් තීරණයක් සම්බන්ධයෙන් පාකිස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් පැමිණිල්ලක්

16 March 2026
මෙය නේටෝවේ යුද්ධයක් නොවේ

මෙය නේටෝවේ යුද්ධයක් නොවේ

16 March 2026
අයිස් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 1800ක් සහ මිලිමීටර් 9 වර්ගයේ ජීව උණ්ඩ 09ක් සමඟ සරසවි සිසුවෙක් දැලේ

අයිස් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 1800ක් සහ මිලිමීටර් 9 වර්ගයේ ජීව උණ්ඩ 09ක් සමඟ සරසවි සිසුවෙක් දැලේ

16 March 2026
සෑම සතියකම බදාදා දිනය  රජයේ නිවාඩු දිනයක් ලෙස  ප්‍රකාශයට පත් කෙරේ

සෑම සතියකම බදාදා දිනය රජයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කෙරේ

16 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

විනිසුරු ලබාදුන් තීරණයක් සම්බන්ධයෙන් පාකිස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් පැමිණිල්ලක්

විනිසුරු ලබාදුන් තීරණයක් සම්බන්ධයෙන් පාකිස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් පැමිණිල්ලක්

16 March 2026
මෙය නේටෝවේ යුද්ධයක් නොවේ

මෙය නේටෝවේ යුද්ධයක් නොවේ

16 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved