• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ශ්‍රී ලංකාවේ විද්‍යාත්මක පුනරුදයට නව පියවරක් පුරවැසි විද්‍යා කෝෂය අද ජනගත කෙරේ

17 March 2026
in දේශීය, පුවත්
ශ්‍රී ලංකාවේ විද්‍යාත්මක පුනරුදයට  නව පියවරක් පුරවැසි විද්‍යා කෝෂය  අද ජනගත කෙරේ
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ශ්‍රී ලංකාවේ විද්‍යා සහ තාක්ෂණික ක්ෂේත්‍රය මහජනතාවට සමීප කරවීමේ අරමුණින් ක්‍රියාත්මක වන සුවිශේෂී ව්‍යාපෘතියක් වන ‘පුරවැසි විද්‍යා කෝෂය’ (Citizen Science Cell) ස්ථාපනය කිරීමේ සමාරම්භක උත්සවය අද දින අතිඋත්කර්ෂවත් අන්දමින් පැවැත්වේ. විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය මහාචාර්ය ක්‍රිෂාන්ත අබේසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම වැඩසටහන මෙරට විද්‍යාත්මක සන්නිවේදනය සහ නවෝත්පාදන ක්‍රියාවලියේ වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කරනු ඇත. විශේෂයෙන්ම රජය විසින් ක්‍රියාත්මක කරනු ලබන “Clean Sri Lanka” වැඩසටහනට සමගාමීව මෙම ව්‍යාපෘතිය සැලසුම් කර තිබීම සුවිශේෂී වන අතර, එමඟින් විද්‍යාව සහ සාමාන්‍ය සමාජය අතර පවතින සබඳතාවය තවදුරටත් ශක්තිමත් කිරීමට අපේක්ෂා කෙරේ.
මෙම නව වැඩපිළිවෙළ හරහා සාමාන්‍ය ජනතාව තුළ විද්‍යාව පිළිබඳ කුතුහලය සහ උනන්දුව වර්ධනය කිරීමටත්, තිරසර සංවර්ධනය උදෙසා පොදු වගකීමක් සහිත පුරවැසියන් පිරිසක් බිහිකිරීමටත් මග පෑදෙනු ඇත. දිවයින පුරා විහිදී ඇති විදාතා සම්පත් මධ්‍යස්ථාන ජාලය මූලික කරගනිමින් මෙම පුරවැසි විද්‍යා කෝෂය ක්‍රියාත්මක කිරීමට අමාත්‍යාංශය පියවර ගෙන තිබේ. මේ සඳහා විවිධ මූල්‍ය ආයතනවල දායකත්වය මෙන්ම විශ්වවිද්‍යාලවල තාක්ෂණික සහයෝගය ද හිමිවන අතර, පරිසර හා අධ්‍යාපන යන අමාත්‍යාංශවල පූර්ණ සහභාගිත්වය යටතේ මෙරට නවෝත්පාදන සංස්කෘතියක් ගොඩනැගීමට අවශ්‍ය පසුබිම මෙහිදී සකස් කෙරෙනු ඇත.
Post Views: 3
Previous Post

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ගුවන් ගමන් මෙහෙයුම් යළි සාමාන්‍ය තත්ත්වයට

Next Post

දරවලවත්ත පාලම කඩාවැටී දින නවයක්

Editor TTV News

Editor TTV News

Next Post
දරවලවත්ත පාලම කඩාවැටී  දින නවයක්

දරවලවත්ත පාලම කඩාවැටී දින නවයක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ත්‍රිරෝද රථයකින් ඉන්ධන ප්‍රවාහනය කළ පුද්ගලයෙක් බණ්ඩාරගමදී කොටු වෙයි

ත්‍රිරෝද රථයකින් ඉන්ධන ප්‍රවාහනය කළ පුද්ගලයෙක් බණ්ඩාරගමදී කොටු වෙයි

17 March 2026
කාබුල් ප්‍රහාරය සම්බන්ධයෙන්  ජාත්‍යන්තර මානව හිමිකම් පදනමෙන් දැඩි විරෝධයක්

කාබුල් ප්‍රහාරය සම්බන්ධයෙන් ජාත්‍යන්තර මානව හිමිකම් පදනමෙන් දැඩි විරෝධයක්

17 March 2026
බදාදා දිනවල පෙරපාසල් ද වසා තැබේ

බදාදා දිනවල පෙරපාසල් ද වසා තැබේ

17 March 2026
බංග්ලාදේශ ක්‍රිකට් තහනම් වීමේ අවදානමක්

බංග්ලාදේශ ක්‍රිකට් තහනම් වීමේ අවදානමක්

17 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

කාබුල් ප්‍රහාරය සම්බන්ධයෙන්  ජාත්‍යන්තර මානව හිමිකම් පදනමෙන් දැඩි විරෝධයක්

කාබුල් ප්‍රහාරය සම්බන්ධයෙන් ජාත්‍යන්තර මානව හිමිකම් පදනමෙන් දැඩි විරෝධයක්

17 March 2026
බදාදා දිනවල පෙරපාසල් ද වසා තැබේ

බදාදා දිනවල පෙරපාසල් ද වසා තැබේ

17 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved