• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

දෙහිවල ලැරීගේ කළු අධිරාජ්‍යය හෙළිවෙයි

රජයේ ඉඩම් හා අසරණයන්ගේ දේපළ කොල්ලකන මහා පරිමාණ ජාවාරමක්? - ගයාන් සමරසිංහ විසිනි

17 March 2026
in දේශීය, පුවත්
දෙහිවල ලැරීගේ කළු අධිරාජ්‍යය හෙළිවෙයි
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
දෙහිවල වෙරළ තීරය කේන්ද්‍ර කරගනිමින් පවත්වාගෙන යනු ලබන ප්‍රසිද්ධ අවන්හල් කිහිපයක හිමිකරුවෙකු වන ‘ලැරී’ නමැති පුද්ගලයෙකු විසින් සිදු කර ඇති බව කියන මහා පරිමාණ දේපළ කොල්ලයක් සහ නීතිවිරෝධී ක්‍රියාවලියක් පිළිබඳ තොරතුරු රැසක් අනාවරණය වෙමින් පවතී. මොහු විසින් පවත්වාගෙන යනු ලබන යලුවා (Yaluwa), බැරිස්ටා (Barista), මචං (Machan) සහ ලැනී (Lanny) යන අවන්හල් මෙන්ම මුහන්දිරම් වලව්ව සම්බන්ධයෙන් ද බරපතල චෝදනා එල්ල වී තිබේ.
මොහු සතු වටිනාම දේපළක් ලෙස සැලකෙන ‘මුහන්දිරම් වලව්ව’ අත්පත් කරගෙන ඇත්තේ අතිශය අමානුෂික සහ සූක්ෂ්ම ආකාරයකට බව වාර්තා වේ. එහි සැබෑ අයිතිකරු කලක් මානසික රෝගයකින් පීඩා විඳ ඇති අතර, ඔහු අවසානයේ මහමග හිඟාකමින් සිටියදී අසරණ ලෙස මියගොස් ඇත. එම අයිතිකරුගේ අසරණකම ප්‍රයෝජනයට ගත් මෙම ජාවාරම්කරු, ව්‍යාජ ඔප්පු සහ ලේඛන සකස් කර අදාළ දේපළ තමන් සතු කරගෙන ඇති බවට සාක්ෂි මතුවෙමින් පවතී.
දෙහිවල වෙරළබඩ කලාපයේ මොහු පවත්වාගෙන යන අවන්හල් බොහොමයක් පිහිටා ඇත්තේ රජයේ රිසර්වේෂන් (සංරක්ෂිත) ඉඩම්වල වීම විශේෂත්වයකි. 2004 සුනාමි ව්‍යසනයෙන් පසු වෙරළබඩ ආරක්ෂිත කලාපයේ පදිංචිකරුවන් ඉවත් කර ඔවුන්ට රජයෙන් විකල්ප නිවාස ලබා දීමට කටයුතු කළේය. එලෙස හිස් වූ රජයේ ඉඩම්, දේශපාලන බලපුළුවන්කාරකම් පාවිච්චි කරමින් බලහත්කාරයෙන් අත්පත් කරගත් මොහු, අද වන විට එහි මහා පරිමාණ ව්‍යාපාරික ස්ථාන පවත්වාගෙන යනු ලබයි.
මීට අමතරව, විදේශගතව සිටින පිරිස් වෙත අයත් දෙහිවල ප්‍රදේශයේ පිහිටි සුඛෝපභෝගී මහල් නිවාස (Apartments) කුලියට ගෙන, පසුව ඒවායේ අයිතිකරුවන් මෙරට නොමැති අවස්ථාවලදී බලහත්කාරයෙන් එම නිවාස පවරාගෙන සිටින බවට ද චෝදනා එල්ල වේ.
මෙම පුද්ගලයාගේ බලපෑම් සහ තර්ජන හමුවේ අසාධාරණයට ලක්වූ බොහෝ දෙනෙක් සිය ජීවිත බිය නිසා මෙතෙක් නිහඬව සිට ඇත. එහෙත් දැන් මෙම අක්‍රමිකතා පිළිබඳ හඬ නැගීමට කාලය එළඹ ඇත. යම් හෙයකින් ඔබටත් මෙවැනි අසාධාරණයක් සිදුව ඇත්නම්, වහාම ඒ පිළිබඳ ආරක්ෂක අංශ දැනුවත් කරන ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටිනු ලැබේ.
Post Views: 4
Previous Post

මිහින්තලේදී ජර්මානු ජාතික සංචාරක කාන්තාවකට අතවර කිරීමට තැත් කළ අයෙක් අත්අඩංගුවට

Next Post

මැදපෙරදිග අර්බුදය හමුවේ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල ඉහළ යාමේ අවදානමක්

Editor TTV News

Editor TTV News

Next Post
මැදපෙරදිග අර්බුදය හමුවේ  අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල  මිල ඉහළ යාමේ අවදානමක්

මැදපෙරදිග අර්බුදය හමුවේ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල ඉහළ යාමේ අවදානමක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
‘නොසැලෙන ප්‍රතිරෝධයකට මුහුණ දීමට සූදානම් වන්න’ ට්‍රම්ප්ගේ ආක්‍රමණික තර්ජන හමුවේ කියුබානු ජනාධිපතිගෙන් ප්‍රබල ප්‍රතිචාරයක්

‘නොසැලෙන ප්‍රතිරෝධයකට මුහුණ දීමට සූදානම් වන්න’ ට්‍රම්ප්ගේ ආක්‍රමණික තර්ජන හමුවේ කියුබානු ජනාධිපතිගෙන් ප්‍රබල ප්‍රතිචාරයක්

19 March 2026
ඔන්ලයින් ක්‍රීඩා සඳහා වන  නව නීති ලිහිල් කිරීමට  ඉන්දීය මධ්‍යම රජය පියවර ගනී

ඔන්ලයින් ක්‍රීඩා සඳහා වන නව නීති ලිහිල් කිරීමට ඉන්දීය මධ්‍යම රජය පියවර ගනී

19 March 2026
බාල ගල් අඟුරු නිසා  නොරොච්චෝලේ බලාගාරය අවදානමක

බාල ගල් අඟුරු නිසා නොරොච්චෝලේ බලාගාරය අවදානමක

19 March 2026
බැරන් ට්‍රම්ප්ගේ රහසිගත ඡායාරූපයක් පිටවීම ගැන මෙලානියා ට්‍රම්ප්ගෙන් දැඩි අනතුරු ඇඟවීමක්

බැරන් ට්‍රම්ප්ගේ රහසිගත ඡායාරූපයක් පිටවීම ගැන මෙලානියා ට්‍රම්ප්ගෙන් දැඩි අනතුරු ඇඟවීමක්

19 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

‘නොසැලෙන ප්‍රතිරෝධයකට මුහුණ දීමට සූදානම් වන්න’ ට්‍රම්ප්ගේ ආක්‍රමණික තර්ජන හමුවේ කියුබානු ජනාධිපතිගෙන් ප්‍රබල ප්‍රතිචාරයක්

‘නොසැලෙන ප්‍රතිරෝධයකට මුහුණ දීමට සූදානම් වන්න’ ට්‍රම්ප්ගේ ආක්‍රමණික තර්ජන හමුවේ කියුබානු ජනාධිපතිගෙන් ප්‍රබල ප්‍රතිචාරයක්

19 March 2026
ඔන්ලයින් ක්‍රීඩා සඳහා වන  නව නීති ලිහිල් කිරීමට  ඉන්දීය මධ්‍යම රජය පියවර ගනී

ඔන්ලයින් ක්‍රීඩා සඳහා වන නව නීති ලිහිල් කිරීමට ඉන්දීය මධ්‍යම රජය පියවර ගනී

19 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved