• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ශ්‍රී ලංකාවේ ප්‍රථම පූර්ණ ක්‍රියාකාරී සංචාරක ජංගම යෙදුම Lily Lanka App නිල වශයෙන් එළිදක්වයි

18 March 2026
in දේශීය, පුවත්
ශ්‍රී ලංකාවේ ප්‍රථම පූර්ණ ක්‍රියාකාරී  සංචාරක ජංගම යෙදුම  Lily Lanka App නිල වශයෙන් එළිදක්වයි
0
SHARES
3
VIEWS
Share on FacebookShare on Twitter
ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන අධිකාරියේ (SLTDA) නිල ලියාපදිංචිය සහිත මෙරට ප්‍රථම පූර්ණ ක්‍රියාකාරී සංචාරක ජංගම යෙදුම වන ‘Lily Lanka App’ ඊයේ (17) කොළඹදී උත්සවාකාරයෙන් එළිදක්වන ලදී. විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම සමාරම්භක උළෙල පැවැත්විණි.
ශ්‍රී ලංකාවට පැමිණෙන දෙස් විදෙස් සංචාරකයින්ට අවශ්‍ය සියලුම තොරතුරු සහ පහසුකම් එක් ස්ථානයකින් ලබාදීම මෙම යෙදුමේ මූලික අරමුණ වන අතර, එය ‘ස්මාර්ට් සංචාරක ව්‍යාපාරයක්’ කරා යන ගමනේ වැදගත් සන්ධිස්ථානයකි
ගෝලීය සංචාරක ප්‍රවර්ධනය සඳහා ඩිජිටල් වේදිකාවල ඇති වැදගත්කම පෙන්වා දුන් අමාත්‍ය විජිත හේරත් මහතා, මෙමඟින් සංචාරක ආදායමෙන් වැඩි කොටසක් රට තුළ රඳවා ගැනීමට හැකි වනු ඇතැයි විශ්වාසය පළ කළේය
මෙම යෙදුම සාර්ථක කර ගැනීම සඳහා හෝටල් හිමියන්, සංචාරක ක්‍රියාකරුවන් සහ අදාළ ආයතනවල සක්‍රීය සහයෝගය අවශ්‍ය බවත්, ජාතික මට්ටමින් සංචාරක දත්ත කළමනාකරණය කිරීමට මෙය ඉවහල් වන බවත් අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේය
සංචාරක ක්ෂේත්‍රයේ නිරතවන්නන් සඳහා අද සිට ක්‍රියාත්මක වන විශේෂ ඉන්ධන QR ක්‍රමවේදය සහ බ්‍රිටිෂ් එයාර්වේස් සෘජු ගුවන් ගමන් යළි ඇරඹීම වැනි සුබදායී පුවත් සමඟ, මෙම නව ජංගම යෙදුම හඳුන්වා දීම මෙරට සංචාරක කර්මාන්තයට ලැබුණු විශාල ශක්තියකි.
මෙම අවස්ථාවට සංචාරක නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය රුවන් රණසිංහ මහතා ඇතුළු දෙස් විදෙස් විශේෂ අමුත්තන් රැසක් සහභාගී වූහ.
Post Views: 5
Previous Post

ලංගම බස් රථ දෙකක් ගැටී සිදු වූ අනතුරකින් තිදෙනෙකු ජීවිතක්ෂයට පස්දෙනෙකුට තුවාල

Next Post

ශ්‍රී ලංකා වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුව සංවිධානය කළ TABLE TOP අභ්‍යාසය මිරිස්සේදී සාර්ථකව අවසන්

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

විෂ මත්ද්‍රව්‍ය උවදුරු මර්දනයට ‘රටම එකට’ ජාතික මෙහෙයුම ශක්තිමත් කෙරේ

විෂ මත්ද්‍රව්‍ය උවදුරු මර්දනයට ‘රටම එකට’ ජාතික මෙහෙයුම ශක්තිමත් කෙරේ

18 March 2026
වාරණාසි ගංගා නදියේ  ඉෆ්තාර් සාදයක් පවත්වා  කුකුළු මස් බිරියානි අනුභව කළ  14ක් අත්අඩංගුවට

ත්‍රිකුණාමලයේදී නවතා තිබූ  ලොරියක යතුරුපැදියක් ගැටී පුද්ගලයකු මරුට

ඉරානයේ න්‍යෂ්ටික ඉන්ධන  අත්පත් කරගැනීමේ  අවදානම් සහගත මෙහෙයුමකට  ට්‍රම්ප් සැරසෙයි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

විෂ මත්ද්‍රව්‍ය උවදුරු මර්දනයට ‘රටම එකට’ ජාතික මෙහෙයුම ශක්තිමත් කෙරේ

විෂ මත්ද්‍රව්‍ය උවදුරු මර්දනයට ‘රටම එකට’ ජාතික මෙහෙයුම ශක්තිමත් කෙරේ

18 March 2026
වාරණාසි ගංගා නදියේ  ඉෆ්තාර් සාදයක් පවත්වා  කුකුළු මස් බිරියානි අනුභව කළ  14ක් අත්අඩංගුවට

වාරණාසි ගංගා නදියේ ඉෆ්තාර් සාදයක් පවත්වා කුකුළු මස් බිරියානි අනුභව කළ 14ක් අත්අඩංගුවට

18 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved