• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ජාතික යොවුන් සේනාංකයේ බැරිස්ටා පාඨමාලා ලාභීන්ට Barista Coffee Lanka ආයතනයේ ස්ථිර රැකියා

18 March 2026
in දේශීය, පුවත්
ජාතික යොවුන් සේනාංකයේ  බැරිස්ටා පාඨමාලා ලාභීන්ට  Barista Coffee Lanka ආයතනයේ  ස්ථිර රැකියා
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
තරුණ විරැකියාවට විසඳුම් ලබා දෙමින් ජාතික යොවුන් සේනාංකය සහ Barista Coffee Lanka (පෞද්ගලික) සමාගම ඒකාබද්ධව සංවිධානය කළ බැරිස්ටා (Barista) වෘත්තීය පුහුණු පාඨමාලාවේ පළමු කණ්ඩායම සඳහා සහතිකපත් ප්‍රදානය ඊයේ (17) සිදු විය. තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය දිනිඳු සමන් කුමාර මහතාගේ ප්‍රධානත්වයෙන් ජාතික යොවුන් සේනාංක මූලස්ථානයේදී මෙම උත්සවය පැවැත්විණි.
තෘතීයික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාවේ (TVEC) අනුමැතිය සහිත NVQ 3 මට්ටමේ මාස 6ක පූර්ණකාලීන පාඨමාලාවක් ලෙස මෙය ක්‍රියාත්මක වූ අතර, පුහුණු කාලය තුළ සිසුන්ට රුපියල් 10,000ක දීමනාවක්, ආහාර සහ නිල ඇඳුම් ද හිමි විය
න්‍යායික පුහුණුවට අමතරව දිවයින පුරා පිහිටි බැරිස්ටා අවන්හල් ජාලය තුළ පැය 900ක ප්‍රායෝගික පුහුණුවක් (OJT) ලබා දී ඇති අතර, පාඨමාලාව සාර්ථකව අවසන් කළ සියලු දෙනාටම එම ආයතනයේම ස්ථිර රැකියා අවස්ථා හිමි විය
2030 වන විට සංචාරකයින් ලක්ෂ 30ක් මෙරටට ගෙන්වා ගැනීමේ රජයේ ඉලක්කය සපුරා ගැනීමට මෙවැනි පුහුණු ශ්‍රමිකයින්ගේ දායකත්වය අතිශය වැදගත් බව නියෝජ්‍ය අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේය
සංචාරක ක්ෂේත්‍රයේ නව පිම්මක් ලෙස ‘Lily Lanka App’ හඳුන්වා දීම සහ සංචාරක ක්ෂේත්‍රයේ නියුතු වූවන්ට විශේෂ ඉන්ධන QR ක්‍රමවේදයක් ලබා දීම වැනි රජයේ නව වැඩපිළිවෙළවල් සමඟ මෙම තරුණ පිරිසට ලැබුණු රැකියා අවස්ථා කාලෝචිත වේ.
මෙම අවස්ථාවට ජාතික යොවුන් සේනාංකයේ සභාපති නලින් රදම්පොල, අධ්‍යක්ෂ ගාමිණී වික්‍රමපාල සහ Barista Coffee Lanka ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී දිලුප පතිරණ යන මහත්වරුන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.
Post Views: 3
Previous Post

පවතින තත්ත්වය කළමනාකරණයට සියලු දෙනා එක්වී කටයුතු කිරීමේ අවශ්‍යතාව විද්වතුන් අවධාරණය කරයි

Next Post

ඇමෙරිකානු හමුදා සාමාජිකයින් 3,200කට හානි සිදුවූ බවට ඉරානයෙන් ප්‍රබල ප්‍රකාශයක්

Editor TTV News

Editor TTV News

Next Post
ඇමෙරිකානු හමුදා සාමාජිකයින්  3,200කට හානි සිදුවූ බවට  ඉරානයෙන් ප්‍රබල ප්‍රකාශයක්

ඇමෙරිකානු හමුදා සාමාජිකයින් 3,200කට හානි සිදුවූ බවට ඉරානයෙන් ප්‍රබල ප්‍රකාශයක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඊශ්‍රායල මිසයිල ප්‍රහාරවලින්  ඊශ්‍රායල ජාතිකයන් දෙදෙනෙකු  ජීවිතක්ෂයට

ඊශ්‍රායල මිසයිල ප්‍රහාරවලින් ඊශ්‍රායල ජාතිකයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට

18 March 2026
විශේෂ වාහන අංක  වෙන් කරවා ගැනීමට  රුපියල් දස ලක්ෂයක ගාස්තුවක්

විශේෂ වාහන අංක වෙන් කරවා ගැනීමට රුපියල් දස ලක්ෂයක ගාස්තුවක්

18 March 2026
බණ්ඩාරගම උයන්වත්ත වැවේ  ගිලී අතුරුදන් වූ පුද්ගලයාගේ  මළසිරුර හමුවෙයි

බණ්ඩාරගම උයන්වත්ත වැවේ ගිලී අතුරුදන් වූ පුද්ගලයාගේ මළසිරුර හමුවෙයි

18 March 2026
ඕස්ට්‍රේලියාවේ ක්වීන්ස්ලන්තයට ‘නරෙල්’ සුළි කුණාටුවෙන් දැඩි තර්ජනයක්

ඕස්ට්‍රේලියාවේ ක්වීන්ස්ලන්තයට ‘නරෙල්’ සුළි කුණාටුවෙන් දැඩි තර්ජනයක්

18 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඊශ්‍රායල මිසයිල ප්‍රහාරවලින්  ඊශ්‍රායල ජාතිකයන් දෙදෙනෙකු  ජීවිතක්ෂයට

ඊශ්‍රායල මිසයිල ප්‍රහාරවලින් ඊශ්‍රායල ජාතිකයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට

18 March 2026
විශේෂ වාහන අංක  වෙන් කරවා ගැනීමට  රුපියල් දස ලක්ෂයක ගාස්තුවක්

විශේෂ වාහන අංක වෙන් කරවා ගැනීමට රුපියල් දස ලක්ෂයක ගාස්තුවක්

18 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved