• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

දිස්ත්‍රික්ක කිහිපයක වනාන්තර 50ක් රක්ෂිත බවට පත් කිරීමට රජය තීරණය කරයි

අමාත්‍ය ධම්මික පටබැඳි

18 March 2026
in දේශීය, පුවත්
දිස්ත්‍රික්ක කිහිපයක වනාන්තර 50ක්  රක්ෂිත බවට පත් කිරීමට රජය තීරණය කරයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ලබන මාර්තු 21 වනදාට යෙදෙන ජාත්‍යන්තර වනාන්තර දිනය (International Day of Forests) නිමිත්තෙන් මෙරට දිස්ත්‍රික්ක කිහිපයක වනාන්තර 50ක් රක්ෂිත ලෙස ප්‍රකාශයට පත් කිරීමට පියවර ගෙන ඇති බව පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳි මහතා පවසයි.
අම්පාර, බදුල්ල, මාතර සහ නුවරඑළිය යන දිස්ත්‍රික්ක හතරේ හඳුනාගත් වනාන්තර 50ක් මෙලෙස රක්ෂිත බවට පත් කෙරේ. මීට පෙර රජය විසින් නිල්ගල වනාන්තරය ද රක්ෂිතයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබුණි
ජාත්‍යන්තර වනාන්තර දින රාජ්‍ය උත්සවය නුවරඑළියේදී පැවැත්වීමට මුලින් සැලසුම් කර තිබුණද, පවතින ගෝලීය සහ දේශීය තත්ත්වයන් සලකා බලා රාජ්‍ය උත්සව අවලංගු කිරීමට රජය තීරණය කර ඇත
ඒ අනුව මෙවර වනාන්තර දිනය සැමරීම සඳහා අමාත්‍යාංශ මට්ටමින් සීමිත වැඩසටහන් කිහිපයක් පමණක් පැවැත්වීමට තීරණය කර තිබේ
මෙම තීරණය, 2030 වන විට මෙරට වනාන්තර වැස්ම 32% දක්වා ඉහළ නැංවීමේ ජාතික ඉලක්කයට මෙන්ම, අද දින කථානායකවරයා අවධාරණය කළ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ තුළින් පරිසර හිතකාමී සහ සහකම්පනය ඇති දරුවන් බිහි කිරීමේ වැඩපිළිවෙළට ද ශක්තියක් වනු ඇත.
Post Views: 3
Previous Post

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඕස්ට්‍රේලියානු ගුවන් හමුදා කඳවුරකට ඉරාන ප්‍රහාරයක්

Next Post

බටහිර බෙංගාල මැතිවරණ සටන රුදුරු වෙයි

Editor TTV News

Editor TTV News

Next Post
බටහිර බෙංගාල  මැතිවරණ සටන රුදුරු වෙයි

බටහිර බෙංගාල මැතිවරණ සටන රුදුරු වෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
බාල ගල්අඟුරු සහ තෙල් හිඟය නිසා විදුලි කප්පාදු අවදානමක්

බාල ගල්අඟුරු සහ තෙල් හිඟය නිසා විදුලි කප්පාදු අවදානමක්

18 March 2026
ඉන්දියානු ආධාර යටතේ මෙරට ඉදි කළ දිගම ‘බේලි’ පාලම හලාවතදී විවෘත වෙයි

ඉන්දියානු ආධාර යටතේ මෙරට ඉදි කළ දිගම ‘බේලි’ පාලම හලාවතදී විවෘත වෙයි

18 March 2026
ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක අන්තර්ජාල මූල්‍ය වංචා මර්දනයට චීනයෙන් දැඩි සහයක්

ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක අන්තර්ජාල මූල්‍ය වංචා මර්දනයට චීනයෙන් දැඩි සහයක්

18 March 2026
ඉරානයට රුසියානු  ඩ්‍රෝන තාක්ෂණය ලබාදෙන බවට  එල්ල වූ චෝදනා ක්‍රෙම්ලිනය  ප්‍රතික්ෂේප කරයි

ඉරානයට රුසියානු ඩ්‍රෝන තාක්ෂණය ලබාදෙන බවට එල්ල වූ චෝදනා ක්‍රෙම්ලිනය ප්‍රතික්ෂේප කරයි

18 March 2026

Recent News

ලොව බලවත්ම ඇමරිකානු ගුවන් යානා වාහක නෞකාව ගින්නෙන් පසු අලුත්වැඩියාවට

ලොව බලවත්ම ඇමරිකානු ගුවන් යානා වාහක නෞකාව ගින්නෙන් පසු අලුත්වැඩියාවට

18 March 2026
බාල ගල්අඟුරු සහ තෙල් හිඟය නිසා විදුලි කප්පාදු අවදානමක්

බාල ගල්අඟුරු සහ තෙල් හිඟය නිසා විදුලි කප්පාදු අවදානමක්

18 March 2026
ඉන්දියානු ආධාර යටතේ මෙරට ඉදි කළ දිගම ‘බේලි’ පාලම හලාවතදී විවෘත වෙයි

ඉන්දියානු ආධාර යටතේ මෙරට ඉදි කළ දිගම ‘බේලි’ පාලම හලාවතදී විවෘත වෙයි

18 March 2026
ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක අන්තර්ජාල මූල්‍ය වංචා මර්දනයට චීනයෙන් දැඩි සහයක්

ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක අන්තර්ජාල මූල්‍ය වංචා මර්දනයට චීනයෙන් දැඩි සහයක්

18 March 2026
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

බාල ගල්අඟුරු සහ තෙල් හිඟය නිසා විදුලි කප්පාදු අවදානමක්

බාල ගල්අඟුරු සහ තෙල් හිඟය නිසා විදුලි කප්පාදු අවදානමක්

18 March 2026
ඉන්දියානු ආධාර යටතේ මෙරට ඉදි කළ දිගම ‘බේලි’ පාලම හලාවතදී විවෘත වෙයි

ඉන්දියානු ආධාර යටතේ මෙරට ඉදි කළ දිගම ‘බේලි’ පාලම හලාවතදී විවෘත වෙයි

18 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved