• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

හෝමුස් සමුද්‍ර සන්ධියේ ආරක්ෂාව සහ නිදහස් නාවික ගමනාගමනය ඉහළම ප්‍රමුඛතාවය බව අගමැති මෝදි පවසයි

19 March 2026
in පුවත්, විදෙස්
හෝමුස් සමුද්‍ර සන්ධියේ ආරක්ෂාව සහ නිදහස් නාවික  ගමනාගමනය ඉහළම ප්‍රමුඛතාවය බව  අගමැති මෝදි පවසයි
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
මැදපෙරදිග කලාපයේ පවතින උණුසුම් තත්ත්වය පිළිබඳව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ කුවේට් ඔටුන්න හිමි කුමරු වන ෂෙයික් සබා අල්-ඛලීඩ් අල්-හමාඩ් අල්-මුබාරක් අල්-සබා (Sheikh Sabah Al-Khaled) අතර බදාදා (මාර්තු 18) විශේෂ දුරකථන සාකච්ඡාවක් පැවැත්විණි. එහිදී අග්‍රාමාත්‍ය මෝදි අවධාරණය කළේ හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා සිදුවන නාවික ගමනාගමනයේ ආරක්ෂාව තහවුරු කිරීම වර්තමානයේ පවතින ප්‍රධානතම අවශ්‍යතාවය බවයි.
ඉදිරියේදී එළඹෙන ඊද් (Id) උත්සවය වෙනුවෙන් සුබ පැතුම් එක් කළ අග්‍රාමාත්‍යවරයා, කලාපීය සාමය සහ ස්ථාවරත්වය සඳහා අඛණ්ඩ රාජ්‍ය තාන්ත්‍රික මැදිහත්වීම අත්‍යවශ්‍ය බව පෙන්වා දුන්නේය. ඇමරිකාව සහ ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ල කළ ප්‍රහාර සහ ඊට ප්‍රතිචාර ලෙස ඉරානය විසින් ගල්ෆ් කලාපයේ රටවල් ඉලක්ක කර එල්ල කරන ප්‍රහාර හමුවේ කලාපීය ආරක්ෂාව පිළිබඳව නායකයන් දෙපලම සිය කනස්සල්ල පළ කර සිටියහ. විශේෂයෙන්ම කුවේට් රාජ්‍යයේ ස්වෛරීභාවයට එල්ල වන ඕනෑම තර්ජනයක් ඉන්දියාව දැඩි ලෙස හෙළා දකින බව ද අගමැති මෝදි මෙහිදී ප්‍රකාශ කළේය.
කුවේට් රාජ්‍යය තුළ වසන ඉන්දීය ප්‍රජාවගේ ආරක්ෂාව සහ සුබසාධනය වෙනුවෙන් ලබා දෙන අඛණ්ඩ සහයෝගය පිළිබඳව ද අග්‍රාමාත්‍යවරයා සිය ස්තූතිය පිරිනමන ලදී. මැදපෙරදිග ගැටුම් ආරම්භ වී සති තුනකට ආසන්න කාලයක් ගතවී ඇති අතර, අගමැති මෝදි මේ වන විට සවුදි අරාබිය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, ඕමානය, ජෝර්දානය, ඊශ්‍රායලය සහ ඉරානය ඇතුළු කලාපීය නායකයින් රැසක් සමඟ දුරකථන සාකච්ඡා පවත්වා තිබේ.
Post Views: 2
Previous Post

අසාම් ප්‍රාන්ත මැතිවරණය: භාරතීය ජනතා පක්ෂය අපේක්ෂකයින් 88 දෙනෙකුගෙන් යුත් පළමු නාමලේඛනය නිකුත් කරයි

Next Post

රුපියල් මිලියන 2,269ක මුල්ලිකුලම් සම්ප්‍රේෂණ රැහැන් ව්‍යාපෘතිය JSL සහ Fentons වෙත

Editor TTV News

Editor TTV News

Next Post
රුපියල් මිලියන 2,269ක  මුල්ලිකුලම් සම්ප්‍රේෂණ රැහැන් ව්‍යාපෘතිය  JSL සහ Fentons වෙත

රුපියල් මිලියන 2,269ක මුල්ලිකුලම් සම්ප්‍රේෂණ රැහැන් ව්‍යාපෘතිය JSL සහ Fentons වෙත

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ලොව මිල අධිකම සුපිරි වෙළඳසැලට ගිය ට්‍රම්ප්ගේ මිණිබිරිය විවේචනයට ලක්වෙයි

ලොව මිල අධිකම සුපිරි වෙළඳසැලට ගිය ට්‍රම්ප්ගේ මිණිබිරිය විවේචනයට ලක්වෙයි

19 March 2026
උත්සව සමයට අත්‍යවශ්‍ය ආහාර  හිඟයක් ඇති නොවේ

උත්සව සමයට අත්‍යවශ්‍ය ආහාර හිඟයක් ඇති නොවේ

19 March 2026
පාස්කු ප්‍රහාරය පිළිබඳ  14 වන විවාදය අප්‍රේල් 09 වැනිදා  පැවැත්වීමට තීරණය කෙරේ

පාස්කු ප්‍රහාරය පිළිබඳ 14 වන විවාදය අප්‍රේල් 09 වැනිදා පැවැත්වීමට තීරණය කෙරේ

19 March 2026
පැයට කිලෝමීටර් 90ක  වේගයෙන් හමාගිය චණ්ඩ  මාරුතයෙන් කරච්චි නුවර 19ක් මරුට

පැයට කිලෝමීටර් 90ක වේගයෙන් හමාගිය චණ්ඩ මාරුතයෙන් කරච්චි නුවර 19ක් මරුට

19 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

තෙල් වෙළඳපොළ ඉතිහාසයේ  විශාලතම සැපයුම් බාධාව අත්විඳිමින් සිටිනවා

තෙල් වෙළඳපොළ ඉතිහාසයේ විශාලතම සැපයුම් බාධාව අත්විඳිමින් සිටිනවා

19 March 2026
මයිකල් ජැක්සන්ගේ දරුවන්ට සිය පියාගේ දායාදය තවමත් අහිමි වී ඇති ශෝකජනක හේතුව හෙළි වෙයි

මයිකල් ජැක්සන්ගේ දරුවන්ට සිය පියාගේ දායාදය තවමත් අහිමි වී ඇති ශෝකජනක හේතුව හෙළි වෙයි

19 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved