• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

කැනඩාවෙන් පිටුවහල් කළ ඉන්දියානුවන් දෙදෙනා කප්පම් ගැනීම් සහ මත්ද්‍රව්‍ය ජාවාරම් චෝදනා

19 March 2026
in පුවත්, විදෙස්
කැනඩාවෙන් පිටුවහල් කළ  ඉන්දියානුවන් දෙදෙනා කප්පම් ගැනීම් සහ මත්ද්‍රව්‍ය  ජාවාරම් චෝදනා
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
කප්පම් ගැනීම්, මත්ද්‍රව්‍ය ජාවාරම් සහ ගිනිඅවි සම්බන්ධ අපරාධවලට සම්බන්ධ බවට චෝදනා එල්ල වූ ඉන්දියානු ජාතිකයින් දෙදෙනෙකු කැනේඩියානු දේශසීමා සේවා නියෝජිතායතනය (CBSA) විසින් එරටින් පිටුවහල් කර තිබේ. අර්ෂ්දීප් සිං (Arshdeep Singh) සහ සුක්නාස් සිං සන්ධු (Sukhnaaz Singh Sandhu) ලෙස හඳුනාගෙන ඇති මොවුන් දෙදෙනාම ජාත්‍යන්තර සිසුන් ලෙස කැනඩාවට පැමිණ ඇල්බර්ටා (Alberta) ප්‍රාන්තයේ එඩ්මන්ටන් හි පදිංචිව සිටි අය වෙති.
අර්ෂ්දීප් සිං 2022 වසරේදී අධ්‍යාපන අවසර පත්‍රයක් මත කැනඩාවට පැමිණ ඇති අතර, 2025 නොවැම්බර් මාසයේදී ඔහු කප්පම් ගැනීම්, ගිනි තැබීම් සහ මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධ අපරාධ කල්ලියක සාමාජිකයෙකු ලෙස හඳුනාගෙන අත්අඩංගුවට ගෙන ඇත. ඔහු මහජනයාට අනතුරක් බව තීරණය කළ කැනේඩියානු බලධාරීන් 2026 ජනවාරි 19 වනදා ඔහුව ඉන්දියාවට පිටුවහල් කිරීමට පියවර ගෙන තිබේ. සුක්නාස් සිං සන්ධු 2016 වසරේදී කැනඩාවට පැමිණ ඇති අතර, ඔහු ද අපරාධ ක්‍රියාවලට සම්බන්ධ වීම හේතුවෙන් 2026 පෙබරවාරි 3 වනදා එරටින් පිටුවහල් කර ඇත.
විශේෂත්වය වන්නේ, සුක්නාස් සිං සන්ධු තමන්ව පිටුවහල් කිරීමට එරෙහිව නීතිමය සටනක නිරත වීමයි. තමන් ‘කාලිස්ථාන්’ (Khalistan) වෙනම රාජ්‍යයක් ඉල්ලා සිටින සික් බෙදුම්වාදී ව්‍යාපාරයට සහය දක්වන බැවින්, ඉන්දියාවට ගියහොත් තමන්ට දේශපාලන හිරිහැරවලට මුහුණ දීමට සිදුවනු ඇතැයි ඔහු තර්ක කළද, කැනේඩියානු බලධාරීන් එම ඉල්ලීම ප්‍රතික්ෂේප කර තිබේ. කැනඩාව තුළ මෑතකදී ඉහළ ගිය කප්පම් ගැනීම් සහ සංවිධානාත්මක අපරාධ මැඩලීම සඳහා එරට රජය ආරම්භ කර ඇති විශේෂ මෙහෙයුමක ප්‍රතිඵලයක් ලෙස මෙම පිටුවහල් කිරීම් සිදු කර ඇත.
Post Views: 2
Previous Post

ඉරාන ප්‍රහාර හමුවේ ලෝක වෙළඳපොළේ තෙල් සහ ගෑස් මිල සීඝ්‍රයෙන් ඉහළ යයි

Next Post

ඉරාන ඊශ්‍රායල යුද්ධය හමුවේ ඉන්දීය කොංග්‍රස් පක්ෂය දෙකඩ වෙයි

Editor TTV News

Editor TTV News

Next Post
ඉරාන ඊශ්‍රායල යුද්ධය හමුවේ  ඉන්දීය කොංග්‍රස් පක්ෂය දෙකඩ වෙයි

ඉරාන ඊශ්‍රායල යුද්ධය හමුවේ ඉන්දීය කොංග්‍රස් පක්ෂය දෙකඩ වෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
හෝමූස් සමුද්‍ර සන්ධිය අවහිර වීමෙන් නෞකා 3,200ක් සිරවෙයි

හෝමූස් සමුද්‍ර සන්ධිය අවහිර වීමෙන් නෞකා 3,200ක් සිරවෙයි

19 March 2026
ලෝකාන්තයෙන් පහළට  ඇද වැටුණු සරසවි වෛද්‍ය සිසුවිය  පැය ගණනාවක මෙහෙයුමකින් පසු  බේරා ගැනේ

ලෝකාන්තයෙන් පහළට ඇද වැටුණු සරසවි වෛද්‍ය සිසුවිය පැය ගණනාවක මෙහෙයුමකින් පසු බේරා ගැනේ

19 March 2026
හෝමුස් අර්බුදයට සහය පතා ට්‍රම්ප් කළ ඉල්ලීම ලෝක බලවතුන් ප්‍රතික්ෂේප කරයි

හෝමුස් අර්බුදයට සහය පතා ට්‍රම්ප් කළ ඉල්ලීම ලෝක බලවතුන් ප්‍රතික්ෂේප කරයි

19 March 2026
හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා  ගමන් කරන නෞකාවලින් ගාස්තු අය  කිරීමට ඉරානය සැරසෙයි

හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කරන නෞකාවලින් ගාස්තු අය කිරීමට ඉරානය සැරසෙයි

19 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඉරාන යුද්ධයේදී ඉශ්‍රායලය සහ ගල්ෆ් රටවල් ඇමරිකාව සමඟ ‘අත්වැල් බැඳගනී’

ඉරාන යුද්ධයේදී ඉශ්‍රායලය සහ ගල්ෆ් රටවල් ඇමරිකාව සමඟ ‘අත්වැල් බැඳගනී’

19 March 2026
ජනාධිපති මන්දිරයේදී පැවති ඉෆ්තාර් සැමරුමට ජනපති අනුර කුමාර දිසානායක එක්වෙයි

ජනාධිපති මන්දිරයේදී පැවති ඉෆ්තාර් සැමරුමට ජනපති අනුර කුමාර දිසානායක එක්වෙයි

19 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved