• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

මාලිමා ආණ්ඩුව නින්දෙන් ඇහැරවන්න අපිට කෙවිටෙන් තලන්න වුණා

සර්වජන බලයෙන් රජයට දැඩි ප්‍රහාරයක්

19 March 2026
in දේශීය, පුවත්
මාලිමා ආණ්ඩුව නින්දෙන් ඇහැරවන්න අපිට කෙවිටෙන් තලන්න වුණා
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
සර්වජන බලය පක්ෂයේ කොලොන්නාව නගර සභා මන්ත්‍රීනි ශිරෝමි ගංගානී මහත්මිය අද (19) එම පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකදී වත්මන් රජයේ ක්‍රියාකලාපය දැඩි උපහාසයට සහ විවේචනයට ලක් කළාය. වත්මන් මාලිමා රජය රටේ ප්‍රශ්න හමුවේ අක්‍රියව සිටින බවත්, ඔවුන්ව අවදි කිරීමට තම පක්ෂයට මැදිහත් වීමට සිදු වූ බවත් ඇය එහිදී අවධාරණය කළාය. “අපි කෙවිටෙන් දෙකක් දුන්නට පස්සේ තමයි මේ නින්දේ හිටපු මාලිමා ආණ්ඩුව ඇහැරුණේ” යැයි පවසමින් ඇය රජයේ ප්‍රමාදයන් විවේචනය කළාය.
රටේ පවතින බලශක්ති අර්බුදය සහ ඉන්ධන හිඟය පිළිබඳව අදහස් දක්වමින් ඇය කියා සිටියේ, ජනතාව නැවතත් පෝලිම් යුගයකට ඇද වැටෙමින් පවතින බවයි. “ජනාධිපතිතුමා අධ්‍යක්ෂණය කරන ‘රටම අඳුරේ’ චිත්‍රපටය ළඟදීම තෙල් පෝලිම් අසල ප්‍රදර්ශනය කිරීමට නියමිතයි” යනුවෙන් ඇය රජයේ අසාර්ථකත්වය උපහාසාත්මකව පෙන්වා දුන්නාය. ජනතාවට සහන දෙන බව පවසා බලයට පත් වූ රජය අද වන විට ජනතාව අඳුරේ තබා ඇති බවට ද ඇය චෝදනා කළාය.
පවතින ආර්ථික පීඩනය හමුවේ සාමාන්‍ය ජනතාවගේ ජීවනෝපාය බිඳවැටෙමින් පවතින බවත්, රජය විසඳුම් සෙවීම වෙනුවට වගකීම් මගහරිමින් සිටින බවත් මන්ත්‍රීවරිය වැඩිදුරටත් ප්‍රකාශ කළාය. සර්වජන බලය පක්ෂය නිරන්තරයෙන් ජනතාව වෙනුවෙන් පෙනී සිටින බවත්, රජය නිවැරදි මාවතට ගැනීමට අවශ්‍ය ඕනෑම අවස්ථාවක බලපෑම් කරන බවත් ඇය මෙහිදී අවධාරණය කළාය.
Post Views: 3
Previous Post

NATO දේශසීමාවේ මහජන සමූහාණ්ඩුවක් නර්වා නගරය ඉලක්ක කර රුසියානු ප්‍රචාරණ ව්‍යාපාරයක්

Next Post

බීරූට් හි ආහාර බෙදා හැරීමේ රියදුරන් ඊශ්‍රායල ගුවන් ප්‍රහාර මධ්‍යයේ දැඩි අවදානමක

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

ඉරාන යුද්ධයේදී ඉශ්‍රායලය සහ ගල්ෆ් රටවල් ඇමරිකාව සමඟ ‘අත්වැල් බැඳගනී’

ඉරාන යුද්ධයේදී ඉශ්‍රායලය සහ ගල්ෆ් රටවල් ඇමරිකාව සමඟ ‘අත්වැල් බැඳගනී’

19 March 2026
ජනාධිපති මන්දිරයේදී පැවති ඉෆ්තාර් සැමරුමට ජනපති අනුර කුමාර දිසානායක එක්වෙයි

ඉරානයේ යුධ යටිතල පහසුකම් ඉලක්ක 7,000කට ඇමරිකානු-ඉශ්‍රායල ප්‍රහාර බැලස්ටික් මිසයිල නිපදවීමේ හැකියාව 90%කින් ඇද වැටෙයි

හෝමූස් සමුද්‍ර සන්ධිය අවහිර වීමෙන් නෞකා 3,200ක් සිරවෙයි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඉරාන යුද්ධයේදී ඉශ්‍රායලය සහ ගල්ෆ් රටවල් ඇමරිකාව සමඟ ‘අත්වැල් බැඳගනී’

ඉරාන යුද්ධයේදී ඉශ්‍රායලය සහ ගල්ෆ් රටවල් ඇමරිකාව සමඟ ‘අත්වැල් බැඳගනී’

19 March 2026
ජනාධිපති මන්දිරයේදී පැවති ඉෆ්තාර් සැමරුමට ජනපති අනුර කුමාර දිසානායක එක්වෙයි

ජනාධිපති මන්දිරයේදී පැවති ඉෆ්තාර් සැමරුමට ජනපති අනුර කුමාර දිසානායක එක්වෙයි

19 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved