• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

ඇමරිකානු LNG ප්‍රමිතීන් ලිහිල් කිරීමේ රහසිගත සාකච්ඡා

යුරෝපීය කොමිසම විනිවිදභාවය පිළිබඳ නීති උල්ලංඝනය කර ඇති බවට චෝදනා

19 March 2026
in පුවත්, විදෙස්
ඇමරිකානු LNG ප්‍රමිතීන්  ලිහිල් කිරීමේ රහසිගත සාකච්ඡා
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
යුරෝපීය සංගමයේ මීතේන් විමෝචන ප්‍රමිතීන් (Methane emission standards) ලිහිල් කිරීම සඳහා ඇමරිකානු ගෑස් කර්මාන්ත ශාලා සමඟ පැවැත්වූ රහසිගත සාකච්ඡාවලදී යුරෝපීය කොමිසම සිය විනිවිදභාවය පිළිබඳ රීති උල්ලංඝනය කර ඇති බව අනාවරණය වී තිබේ. 2025 වසරේදී අවම වශයෙන් මෙවැනි ප්‍රධාන සාකච්ඡා වට දෙකක් නිල වශයෙන් ලියාපදිංචි නොකර පුද්ගලිකව පවත්වා ඇති බව යුරෝනිවුස් (Euronews) පුවත් සේවය වාර්තා කරයි.
යුරෝපීය සංගමය විසින් 2024 වසරේදී හඳුන්වා දුන් මීතේන් නියාමනය (EUMR) මගින් පොසිල ඉන්ධන සමාගම්වලට සිය මෙහෙයුම්වලදී සිදුවන මීතේන් කාන්දුවීම් වාර්තා කිරීම අනිවාර්ය කර ඇත. කෙසේ වෙතත්, රුසියානු ගෑස් වෙනුවට ඇමරිකානු ද්‍රව ස්වභාවික ගෑස් (LNG) මත යුරෝපය වැඩිපුර යැපීමට පටන් ගැනීමත් සමඟ, මෙම දැඩි නීති ලිහිල් කරන ලෙස ඇමරිකානු සමාගම්වලින් දැඩි බලපෑමක් එල්ල වී තිබේ. මීතේන් යනු කාබන් ඩයොක්සයිඩ් මෙන් 80 ගුණයක ප්‍රබල බලපෑමක් හරිතාගාර ආචරණයට එල්ල කරන වායුවක් වුවද, බලශක්ති සුරක්ෂිතතාවය සහ ආර්ථික තරඟකාරිත්වය යන කරුණු මත මෙම නීති සංශෝධනය කිරීමට යුරෝපීය කොමිසම එකඟ වී ඇති බව රහසිගත ලේඛන මගින් හෙළි වේ.
එක්සොන් මොබිල් (ExxonMobil) සහ වෙන්චර් ග්ලෝබල් (Venture Global) වැනි ඇමරිකානු බලශක්ති දැවැන්තයින් සහ යුරෝපීය කොමිසමේ ඉහළ නිලධාරීන් අතර 2025 මාර්තු මාසයේදී පැවැති සාකච්ඡා යුරෝපා සංගමයේ විනිවිදභාවය පිළිබඳ රෙජිස්ටරයට ඇතුළත් කර නොමැති වීම බරපතල ගැටලුවක් බව පරිසරවේදීහු පෙන්වා දෙති. ඉරාන – ඊශ්‍රායල යුද්ධය හේතුවෙන් ලෝක වෙළඳපොළේ බලශක්ති සැපයුමට තර්ජන එල්ල වී ඇති පසුබිමක, 2030 වන විට යුරෝපයේ ගෑස් අවශ්‍යතාවයෙන් 40%ක් පමණ සැපයීමට ඇමරිකාව සූදානම් වේ. මෙය යුරෝපය එක් සැපයුම්කරුවෙකු මත පමණක් යැපීමේ අවදානමක් මෙන්ම දේශගුණික විපර්යාස අවම කිරීමේ ඉලක්කවලට එල්ල වන බාධාවක් ලෙස ද විචාරකයෝ හඳුන්වති.
Post Views: 2
Previous Post

බීරූට් හි ආහාර බෙදා හැරීමේ රියදුරන් ඊශ්‍රායල ගුවන් ප්‍රහාර මධ්‍යයේ දැඩි අවදානමක

Next Post

දෙහිවල ව්‍යාපාරිකයෙකු ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයක් ව්‍යර්ථ වෙයි

Editor TTV News

Editor TTV News

Next Post
දෙහිවල ව්‍යාපාරිකයෙකු ඝාතනය  කිරීමේ කුමන්ත්‍රණයක් ව්‍යර්ථ වෙයි

දෙහිවල ව්‍යාපාරිකයෙකු ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයක් ව්‍යර්ථ වෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0

සේවක අර්ථසාධක අරමුදල් (EPF) වංචාවක් සම්බන්ධයෙන් 32 හැවිරිදි පුද්ගලයෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගනියි

19 March 2026
2026 ලෝක සතුටු දර්ශකයේ ශ්‍රී ලංකාව අවසන් පේළියට

2026 ලෝක සතුටු දර්ශකයේ ශ්‍රී ලංකාව අවසන් පේළියට

19 March 2026
ගල්අඟුරු හිඟයෙන් අඩුවන විදුලිය පියවීමට අවශ්‍ය වන්නේ ඩීසල් මෙට්‍රික් ටොන් සියයක් පමණයි

ගල්අඟුරු හිඟයෙන් අඩුවන විදුලිය පියවීමට අවශ්‍ය වන්නේ ඩීසල් මෙට්‍රික් ටොන් සියයක් පමණයි

19 March 2026
පාර්ලිමේන්තු හිටපු නියෝජ්‍ය මහලේකම්ගේ පෙත්සම සමථයකට පත් කරගන්නැයි අභියාචනාධිකරණයෙන් දැනුම්දීමක්

පාර්ලිමේන්තු හිටපු නියෝජ්‍ය මහලේකම්ගේ පෙත්සම සමථයකට පත් කරගන්නැයි අභියාචනාධිකරණයෙන් දැනුම්දීමක්

19 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ගෝලීය ගුවන් සේවා ක්ෂේත්‍රය දැවැන්ත ජෙට් ඉන්ධන අර්බුදයකට

ගෝලීය ගුවන් සේවා ක්ෂේත්‍රය දැවැන්ත ජෙට් ඉන්ධන අර්බුදයකට

19 March 2026

සේවක අර්ථසාධක අරමුදල් (EPF) වංචාවක් සම්බන්ධයෙන් 32 හැවිරිදි පුද්ගලයෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගනියි

19 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved