• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

ගෝලීය වෙළඳපොළේ බොරතෙල් මිල සුළු වශයෙන් පහළට

මැදපෙරදිග නොසන්සුන්තාව හමුවේ මිල උච්චාවචනය වෙයි

20 March 2026
in පුවත්, විදෙස්
ගෝලීය වෙළඳපොළේ  බොරතෙල් මිල සුළු වශයෙන් පහළට
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
මැදපෙරදිග කලාපයේ ඉන්ධන නිධි ඉලක්ක කරගනිමින් එල්ල වූ ප්‍රහාරාත්මක තත්ත්වයන් හමුවේ දැඩි ලෙස ඉහළ ගිය ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල ගනුදෙනු අවසානයේදී සුළු වශයෙන් පහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඊයේ (මාර්තු 19) රාත්‍රියේ බොරතෙල් බැරලයක මිල ඇමෙරිකානු ඩොලර් 119 දක්වා ඉහළ අගයක් වාර්තා කළ ද, මේ වන විට එම මිල මට්ටම්වල ලිහිල් වීමක් දක්නට ලැබේ.
ඉරානය එල්ල කළ ප්‍රහාර හමුවේ ඇති වූ සැපයුම් අවදානම හේතුවෙන් බොරතෙල් මිල වේගයෙන් ඉහළ ගිය නමුත්, වෙළඳපොළ ගනුදෙනු අවසානයේදී බ්‍රෙන්ට් (Brent) බොරතෙල් බැරලයක මිල ඇමෙරිකානු ඩොලර් 106.4ක් ලෙස සටහන් විය. එමෙන්ම ඇමෙරිකානු WTI බොරතෙල් බැරලයක මිල ඩොලර් 93.59ක් දක්වා සුළු පහළ යෑමක් පෙන්නුම් කරයි.
ගෝලීය බලශක්ති අර්බුදය හමුවේ මෙලෙස බොරතෙල් මිල උච්චාවචනය වීම ශ්‍රී ලංකාව වැනි රටවල බලශක්ති පිරිවැයට සෘජු බලපෑමක් එල්ල කරන අතර, මැදපෙරදිග යුදමය වාතාවරණය තවදුරටත් උත්සන්න වුවහොත් මිල ගණන් යළි ඉහළ යා හැකි බවට ආර්ථික විශ්ලේෂකයෝ අනාවැකි පළ කරති.
Post Views: 1
Previous Post

මැදපෙරදිග යුද තත්ත්වය හමුවේ ශ්‍රී ලංකාවේ ස්ථාවරය

Next Post

පාර්ලිමේන්තුව අදත් රැස්වෙයි

Editor TTV News

Editor TTV News

Next Post
පාර්ලිමේන්තුව අදත් රැස්වෙයි

පාර්ලිමේන්තුව අදත් රැස්වෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
කොළඹ නගරාධිපතිනිය  විශේෂ සංචාරයක් සඳහා  ඕස්ට්‍රේලියාව බලා පිටත්ව යයි

කොළඹ නගරාධිපතිනිය විශේෂ සංචාරයක් සඳහා ඕස්ට්‍රේලියාව බලා පිටත්ව යයි

20 March 2026
ලෙබනනයේ සජීවී වාර්තාකරණයක්  අතරතුර මාධ්‍යවේදියෙකු අසලටම  මිසයිල ප්‍රහාරයක් එල්ල වෙයි

ලෙබනනයේ සජීවී වාර්තාකරණයක් අතරතුර මාධ්‍යවේදියෙකු අසලටම මිසයිල ප්‍රහාරයක් එල්ල වෙයි

20 March 2026
ස්ට්‍රෝබෙරි ගෙඩියක් උගුරේ සිරවී වසරක බිළිඳියක අසාධ්‍ය තත්ත්වයට

ස්ට්‍රෝබෙරි ගෙඩියක් උගුරේ සිරවී වසරක බිළිඳියක අසාධ්‍ය තත්ත්වයට

20 March 2026
ඉරාන යුද්ධය සඳහා පෙන්ටගනයෙන් ඩොලර් බිලියන 200ක අතිරේක ප්‍රතිපාදන ඉල්ලයි

ඉරාන යුද්ධය සඳහා පෙන්ටගනයෙන් ඩොලර් බිලියන 200ක අතිරේක ප්‍රතිපාදන ඉල්ලයි

20 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

කොළඹ නගරාධිපතිනිය  විශේෂ සංචාරයක් සඳහා  ඕස්ට්‍රේලියාව බලා පිටත්ව යයි

කොළඹ නගරාධිපතිනිය විශේෂ සංචාරයක් සඳහා ඕස්ට්‍රේලියාව බලා පිටත්ව යයි

20 March 2026
ලෙබනනයේ සජීවී වාර්තාකරණයක්  අතරතුර මාධ්‍යවේදියෙකු අසලටම  මිසයිල ප්‍රහාරයක් එල්ල වෙයි

ලෙබනනයේ සජීවී වාර්තාකරණයක් අතරතුර මාධ්‍යවේදියෙකු අසලටම මිසයිල ප්‍රහාරයක් එල්ල වෙයි

20 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved