• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

දෝෂ සහිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට විරුද්ධයි

ජාතිකත්වය රැකෙන නිවැරදි ක්‍රමවේදයකට සහය දෙනවා මන්ත්‍රී චානක මාදුගොඩ

21 March 2026
in දේශීය, පුවත්
දෝෂ සහිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට විරුද්ධයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ රටට අත්‍යවශ්‍ය වුවද, ආණ්ඩුව හඳුන්වා දෙන දෝෂ සහිත ක්‍රමවේදයන්ට තමන් එකඟ නොවන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගාල්ල දිස්ත්‍රික් මන්ත්‍රී චානක මාදුගොඩ මහතා පවසයි. ජාතිකත්වය, සංස්කෘතිය සහ සදාචාරාත්මක වර්ධනය සුරැකෙන නිවැරදි ප්‍රතිසංස්කරණයක් ගෙන එන්නේ නම් ඒ සඳහා පූර්ණ සහයෝගය ලබා දීමට සූදානම් බව මන්ත්‍රීවරයා අවධාරණය කළේය.
නවීන අධ්‍යාපනය යනු හුදෙක් ස්මාර්ට් බෝඩ් භාවිත කිරීම හෝ විෂය නිර්දේශයන්ට QR කේත ඇතුළත් කිරීම පමණක් නොවන බවත්, වෙනත් රටවල ක්‍රමවේදයන් එලෙසම පිටපත් කිරීමට වඩා මෙරටට ගැළපෙන ක්‍රමයක් සකස් කිරීම වැදගත් බවත් ඔහු පෙන්වා දුන්නේය.
එමෙන්ම ජාත්‍යන්තර දේශපාලන තත්ත්වය පිළිබඳව අදහස් දැක්වූ මන්ත්‍රීවරයා, ඉන්දීය සාගර කලාපයේ පවතින යුදමය වාතාවරණය හමුවේ ශ්‍රී ලංකාව ඉතා කල්පනාකාරීව තීන්දු ගත යුතු බව සඳහන් කළේය. විශේෂයෙන්ම, ඇමරිකානු submarine ප්‍රහාරයකින් ගාල්ලට ඔබ්බෙන් මුහුදුබත් වූ ඉරාන නෞකාවේ (IRIS Dena) දිවි ගලවාගත් නාවිකයන් නැවත ඉරානයට යැවීම වැළැක්වීමට ඇමරිකානු තානාපති කාර්යාලය බලපෑම් කරන බවට පළවන වාර්තා පිළිබඳව අවධානය යොමු කරමින්, ජාත්‍යන්තරය හමුවේ රටක් ලෙස එකම ස්ථාවරයක සිට කටයුතු කිරීමේ වැදගත්කම ඔහු අවධාරණය කළේය.
Post Views: 1
Previous Post

ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිලෙහි පහළ යෑමක්

Next Post

සිංහල අලුත් අවුරුදු සමයේදී අඛණ්ඩව ඉන්ධන සහ විදුලිය ලබාදෙන බව බලශක්ති අමාත්‍යවරයා සහතික වෙයි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
මයික්‍රෆෝනය ක්‍රියාත්මක බව  අමතක වූ ඩ්වේන් බ්‍රාවෝ  ප්‍රසිද්ධියේ අපහසුතාවයට පත්වෙයි

මයික්‍රෆෝනය ක්‍රියාත්මක බව අමතක වූ ඩ්වේන් බ්‍රාවෝ ප්‍රසිද්ධියේ අපහසුතාවයට පත්වෙයි

21 March 2026
මඩකලපුවේ පාළු ළිඳෙන් හමුවූ  කාන්තාවගේ දියණියත් සොයාගැනේ

මඩකලපුවේ පාළු ළිඳෙන් හමුවූ කාන්තාවගේ දියණියත් සොයාගැනේ

21 March 2026
රන්වීර් සිංගේ Dhurandhar 2 බොක්ස් ඔෆිස් වාර්තා අලුත් කරයි

රන්වීර් සිංගේ Dhurandhar 2 බොක්ස් ඔෆිස් වාර්තා අලුත් කරයි

21 March 2026
දිස්ත්‍රික්ක 4කට  ප්‍රබල අකුණු පිළිබඳ  අවවාදාත්මක නිවේදනයක්

දිස්ත්‍රික්ක 4කට ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්

21 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මයික්‍රෆෝනය ක්‍රියාත්මක බව  අමතක වූ ඩ්වේන් බ්‍රාවෝ  ප්‍රසිද්ධියේ අපහසුතාවයට පත්වෙයි

මයික්‍රෆෝනය ක්‍රියාත්මක බව අමතක වූ ඩ්වේන් බ්‍රාවෝ ප්‍රසිද්ධියේ අපහසුතාවයට පත්වෙයි

21 March 2026
මඩකලපුවේ පාළු ළිඳෙන් හමුවූ  කාන්තාවගේ දියණියත් සොයාගැනේ

මඩකලපුවේ පාළු ළිඳෙන් හමුවූ කාන්තාවගේ දියණියත් සොයාගැනේ

21 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved