• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

නීති විරහිත යුද්ධයකින් කිසිවෙකුට සෙතක් නැහැ

රතු කුරුස සංවිධානයේ සභාපතිනියගෙන් දැඩි අනතුරු ඇඟවීමක්

27 March 2026
in පුවත්, විදෙස්
නීති විරහිත යුද්ධයකින් කිසිවෙකුට සෙතක් නැහැ
0
SHARES
3
VIEWS
Share on FacebookShare on Twitter
ඉරාන යුද්ධය ආරම්භ වී මාසයක් සපිරෙන්නට ආසන්න වෙමින් පවතින පසුබිමක, සිවිල් වැසියන් ඉලක්ක කරගනිමින් එල්ල වන ප්‍රහාර ජාත්‍යන්තර මානුෂීය නීතියේ සීමාවන් ඉක්මවා යමින් පවතින බව ජාත්‍යන්තර රතු කුරුස කමිටුවේ (ICRC) සභාපතිනි මිරියානා ස්පොල්ජරික් එගර් (Mirjana Spoljaric Egger) පවසන්නීය. යුරෝනිව්ස් (Euronews) පුවත් සේවය සමඟ පැවැත්වූ සුවිශේෂී සම්මුඛ සාකච්ඡාවකදී ඇය අවධාරණය කළේ, සිවිල් වැසියන්ට අත්‍යවශ්‍ය යටිතල පහසුකම් විනාශ කිරීම වහාම නතර කළ යුතු බවයි.
HRANA රාජ්‍ය නොවන සංවිධානයට අනුව, යුද්ධය ආරම්භයේ සිට මේ දක්වා ඉරානය තුළ පුද්ගලයන් 3,300කට අධික පිරිසක් මියගොස් ඇති අතර ඉන් 1,400ක්ම නිරායුධ සිවිල් වැසියන්ය. විශේෂයෙන්ම ඉරානයේ ‘සවුත් පාර්ස්’ (South Pars) ගෑස් නිසයනයට ඉශ්‍රායලය එල්ල කළ ප්‍රහාරයට ප්‍රතිචාරයක් ලෙස ඉරානය විසින් කටාර් රාජ්‍යයේ පිහිටි ලොව විශාලතම ස්වභාවික වායු පර්යන්තය වන ‘රාස් ලෆාන්’ (Ras Laffan) වෙත ප්‍රහාර එල්ල කර තිබේ. මෙම හානි යථා තත්ත්වයට පත් කිරීමට වසර ගණනාවක් ගතවනු ඇතැයි ඉංජිනේරුවෝ පවසති.
ඉරාන බලශක්ති අමාත්‍යවරයා පවසන පරිදි ඇමෙරිකානු සහ ඉශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ටෙහෙරාන් (Tehran) අගනුවර ජල සහ විදුලි සැපයුම සම්පූර්ණයෙන්ම අඩාල වී ඇත. මීට අමතරව, හෝමූස් සමුද්‍ර සන්ධියේ පිහිටි ලවණ ඉවත් කිරීමේ (Desalination) මධ්‍යස්ථානවලට එල්ල වූ ප්‍රහාර නිසා ගම්මාන 30කට අධික සංඛ්‍යාවකට ජලය අහිමි වී ඇති බව ද වාර්තා වේ. ඉරානය ද මෙයට ප්‍රතිචාර ලෙස බහරේනයේ ජල පිරිපහදු මධ්‍යස්ථාන වෙත ප්‍රහාර එල්ල කර තිබේ.
මෙලෙස දෙපාර්ශ්වයම සිවිල් ජනතාවගේ මූලික අවශ්‍යතා ඉලක්ක කරගනිමින් යුද වැදීම නිසා මානුෂීය පැවැත්මේ පදනම පවා දෙදරා යමින් පවතින බව රතු කුරුස සභාපතිනිය වැඩිදුරටත් සඳහන් කළාය.
Post Views: 5
Previous Post

විකෘති වූ නව කොවිඩ් ප්‍රභේදයක් වන BA.3.2 Cicada ඇමෙරිකාවේ ප්‍රාන්ත 25ක් පුරා පැතිර යයි

Next Post

උත්සව සමයේ පාරිභෝගික සුරක්ෂිතතාව වෙනුවෙන් විශේෂ වැටලීම් මාලාවක් ඇරඹෙයි

Editor TTV News

Editor TTV News

Next Post
උත්සව සමයේ පාරිභෝගික  සුරක්ෂිතතාව වෙනුවෙන්  විශේෂ වැටලීම් මාලාවක් ඇරඹෙයි

උත්සව සමයේ පාරිභෝගික සුරක්ෂිතතාව වෙනුවෙන් විශේෂ වැටලීම් මාලාවක් ඇරඹෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
මැදපෙරදිග යුද ගැටුම් හේතුවෙන් අතුරුදන් වූ ඥාතීන් සොයා දීමට රතු කුරුස සමාජයෙන් මෙහෙයුමක්

මැදපෙරදිග යුද ගැටුම් හේතුවෙන් අතුරුදන් වූ ඥාතීන් සොයා දීමට රතු කුරුස සමාජයෙන් මෙහෙයුමක්

27 March 2026
බුජ්ජොමුව පාලමේ ඉදිකිරීම්  හේතුවෙන් අප්‍රේල් 1 සිට  දුම්රිය ධාවනය සීමා කෙරේ

බුජ්ජොමුව පාලමේ ඉදිකිරීම් හේතුවෙන් අප්‍රේල් 1 සිට දුම්රිය ධාවනය සීමා කෙරේ

27 March 2026
මඩකලපුවේ රන් භාණ්ඩ  කොල්ලකෑමේ සහ පැහැරගැනීමේ  සිද්ධියේ තීරණාත්මක  තොරතුරු රැසක් හෙළිවෙයි

මඩකලපුවේ රන් භාණ්ඩ කොල්ලකෑමේ සහ පැහැරගැනීමේ සිද්ධියේ තීරණාත්මක තොරතුරු රැසක් හෙළිවෙයි

27 March 2026
සාගර තාක්ෂණික සහයෝගීතාව  වෙනුවෙන් ශ්‍රී ලංකාව සහ චීනය  අතර නව සබඳතාවක්

සාගර තාක්ෂණික සහයෝගීතාව වෙනුවෙන් ශ්‍රී ලංකාව සහ චීනය අතර නව සබඳතාවක්

27 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මැදපෙරදිග යුද ගැටුම් හේතුවෙන් අතුරුදන් වූ ඥාතීන් සොයා දීමට රතු කුරුස සමාජයෙන් මෙහෙයුමක්

මැදපෙරදිග යුද ගැටුම් හේතුවෙන් අතුරුදන් වූ ඥාතීන් සොයා දීමට රතු කුරුස සමාජයෙන් මෙහෙයුමක්

27 March 2026
බුජ්ජොමුව පාලමේ ඉදිකිරීම්  හේතුවෙන් අප්‍රේල් 1 සිට  දුම්රිය ධාවනය සීමා කෙරේ

බුජ්ජොමුව පාලමේ ඉදිකිරීම් හේතුවෙන් අප්‍රේල් 1 සිට දුම්රිය ධාවනය සීමා කෙරේ

27 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved