• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

කම්කරු ජනතාව වෙනුවෙන් මීට වඩා හොඳ වැඩපිළිවෙලක් සකස් විය යුතුයි – ඇමැති නිමල්

26 January 2021
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

කම්කරු ජනතාවට හිතකරන නීතිරාමුවක් ඇති කල යුතු බව කම්කරු අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවවේ අද (26) අමාත්‍යංශයේ ශ්‍රවණාගාරයේ පැවැති ශ්‍රම වාසනා ශිෂ්‍යත්ව ප්‍රධානය කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.

2000 වසරේදී ආරම්භ වු ශ්‍රම වාසනා ශිෂ්‍යත්ව සහ අධ්‍යාපන ආධාර වැඩසටහන මෙවර පැවැත්වෙන්නේ 21 වරටයි. පෙරපාසල් සිට උසස් පෙළ දක්වා සිසුන් 100 කට ආසන්න ප්‍රමාණයකට ශිෂ්‍යත්ව සහ අධ්‍යාපන ආධාර ලබා දීම සිදු කෙරේ.

එහිදී අමාත්‍යවරයා කියා සිටියේ කම්කරු‍වන් වෙනුවෙන් පවතින නීතියට වඩා ජාතික වශයෙන් වැඩපිළිවෙලක් සකස් විය යුතු බවයි. එමෙනම් රටේ රක්ෂණ නීතිය වෙනස් විම අත්‍යවශ්‍ය බව හෙතෙම පැවසිය. එනම් හදිසි අනතුරින් මිය යන පිරිස් වෙනුවෙන් රුපියල් ලක්ෂ 50 ක වන්දියක් පිරිනැමිණ කල යුතු බව ඇති බව අමාත්‍යවරයා කියා සිටියේය.

තවද වතු කම්කරුවෙන් වෙනුවෙන් ලබා දීමට නියමිතව තිබු රුපියල් 1000 ක වැටුප් මුදල කැබිනට් මණ්ඩලයෙීද් අනුමැතිව හිමි වු බව අමාත්‍යවරයා මෙහිදී අනාවරණ කලේය.

කෙසේ වෙතත් තවත් ඒ සම්බන්ධයෙන් වතු හාම්පුතුන් හට කතා කිරීමට අවස්ථාව ඇති බවත් ඒ සඳහා තමා විවෘත මනසකින් සිටින බව හෙතෙම පැවසිය. ඒ අනුව පරිපාලන සභාව කැඳවා තීන්දු ගැනීමට පෙර වතු හාම්පුතුන් හට සාමුහික ගිවිසුමට අත්සන් කිරීමේ අවස්ථාවක් ඇති බව අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා වැඩිදුරටත් කියා සිටියේය.

Post Views: 3
Previous Post

දෙමාපියන්ගේ ඇසින් දරුවන්ගේ අනාගතය බොඳ කරන්න එපා – රාජ්‍ය ඇමැති දුමින්ද

Next Post

මට පිස්සු කියන්නේ මං කරන වැඩ ඉවසන්න බැරි අයයි – චිරන්ත අමරසිංහ

editor

editor

Next Post

මට පිස්සු කියන්නේ මං කරන වැඩ ඉවසන්න බැරි අයයි - චිරන්ත අමරසිංහ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඔබගේ නායකත්වය දේශයට ජවයකි

ඔබගේ නායකත්වය දේශයට ජවයකි

9 March 2026
උපායමාර්ගික තෙල් සංචිත  මුදාහැරීමට G7 රටවල් තවමත් සූදානම් නැති බව හෙළිවෙයි

උපායමාර්ගික තෙල් සංචිත මුදාහැරීමට G7 රටවල් තවමත් සූදානම් නැති බව හෙළිවෙයි

9 March 2026
2016න් පසු රාජ්‍ය සේවයට එක්වූ  සැමට විශ්‍රාම වැටුප් හිමිකම තහවුරු කෙරේ

2016න් පසු රාජ්‍ය සේවයට එක්වූ සැමට විශ්‍රාම වැටුප් හිමිකම තහවුරු කෙරේ

9 March 2026
මැදපෙරදිග යුද ගැටුම්  මහජන සෞඛ්‍යයට  බරපතල තර්ජනයක්

මැදපෙරදිග යුද ගැටුම් මහජන සෞඛ්‍යයට බරපතල තර්ජනයක්

9 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඔබගේ නායකත්වය දේශයට ජවයකි

ඔබගේ නායකත්වය දේශයට ජවයකි

9 March 2026
උපායමාර්ගික තෙල් සංචිත  මුදාහැරීමට G7 රටවල් තවමත් සූදානම් නැති බව හෙළිවෙයි

උපායමාර්ගික තෙල් සංචිත මුදාහැරීමට G7 රටවල් තවමත් සූදානම් නැති බව හෙළිවෙයි

9 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved