• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

මාතලේ බෙලිගසක් මුල වලලා තිබු බෝම්බයක් හමුවෙයි

3 July 2023
in දේශීය

මාතලේ සිගිරිය තෙන්නකොන් මාවත ප්‍රදේශයේ බෙලිගසක් මුල වල දමා තිබු බෝම්බයක් සහ ඩෙටනේටර් දෙකක් 02දා දහවල් සොයා ගත් බව මාතලේ කොට්ඨාශය විශේෂ අපරාධ විමර්ශන කාර්යංශය පවසයි.

දඹුල්ල විශේෂ කාර්යංශයේ නිලධාරින් විසින් මාතලේ කොට්ඨාශය විශේෂ අපරාධ විමර්ශන කාර්යංශයේ උ.පො.ප දමයන්ත මහතා වෙත ලබා දුන් තොරතුරු අනුව විමර්ශනය කර මෙම එස්එෆ්ජි 7 වර්ගයේ බෝම්බය වලා දමා තිබු ස්ථානය සොයා ගත් බවද පොලිසිය කියයි.

දඹුල්ල මහේස්ත්‍රාත් අධිකරණයෙන් සෝදිසි වරෙන්තුවක් ලබා ගෙන අදාළ කටයුතු සිදු කළ බවත් කුරුණෑගල විශේෂ කාර්ය බලකායේ බෝම්බ නිශ්ක්‍රිය අංශයේ නිලධාරින් ද දැනුවත් කොට බෝම්බ සොයා ගත් බව පොලිසිය කියයි.
බෝම්බ සොයා ගැනිමෙන් අනතුරුව දිගම්පතහ ප්‍රදේශයේ වැව්‍තාවුල්ලකි බෝම්බය නිශ්ක්‍රිය කළ බවත ඉදිරි කටයුතු සිදු කර බවද පොලිසිය කියයි.

මෙම බෝම්බ කුමන අරමුණක් ඇතිවු වල දැමුවේද යන්න පිළිබදව වැඩිදුර පරික්ෂන පවත්වන බවද පොලිසිය කියයි.

මාතලේ කොට්ඨාශය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අනුරුද්ධ බණ්ඩාරනායක මහතාගේ උපදෙස් පරිදි මාතලේ දිස්ත්‍රික් 1 භාර සහකාර පොලිස් අධිකාරි රෝහණ වනිගසේකර මහතාගේ මෙහෙයවිම මත මාතලේ කොට්ඨාශ විශේෂ අපරාධ විමර්ශන කාර්යංශයේ ස්ථානාධිපති ප්‍ර.පො.ප ජයම්පති බණ්ඩාර මහතාගේ මුලිකත්වයෙන් උ.පො.ප දමයන්ත,පො.ප බස්නායක,පො.සැ 20746 ප්‍රේමසිරි,පො.සැ 6762 ජයසේන,පො.සැ 33852 ජගත්,පො.කො 57191 සාලිය,පො.කො.රි 17720 මදු යන නිලධාරින් මෙම වැටලිම සිදු කළහ.

 

මාතලේ මහේෂ් කිර්තිරත්න

Post Views: 21
Previous Post

අධ්‍යාපන ඇමැති සුසිල් ‘Commonwealth Of Learning 40 වැනි පාලක මණ්ඩල රැස්වීමට සහභාගි වෙයි

Next Post

බොරු තර්ක ඉදිරිපත් කර අසාර්ථක නොවී රට ගොඩනඟන්න එක්වන්න – ජනපතිගෙන් විපක්ෂයට විවෘත ආරාධනයක්

editor

editor

Next Post

බොරු තර්ක ඉදිරිපත් කර අසාර්ථක නොවී රට ගොඩනඟන්න එක්වන්න - ජනපතිගෙන් විපක්ෂයට විවෘත ආරාධනයක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved