කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට විරුද්ධව විශ්වාස භංග යෝජනාවක් ඉදිරිපත් කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී, සමගි ජනබලවේගයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා පවසයි. එසේම ව්‍යවස්ථාදායක සභාවේ අනුමැති නොලැබෙන අවස්ථාවක නව පොලිස්පතිවරයා පත් කිරීමත් වැරදි බවත් මහලේකම්වරයා වැඩිදුරටත් කියා සිටියේය.
