27 April 2024
#දේශීය

ඒකාබද්ධ, සැලසුම් සහගත කළමනාකරණයක් සහිත අයවැයක් -අගමැති

ඒකාබද්ධ වූත්, සැලසුම් සහගත වූත්, කළමනාකරණ ගමන් මාර්ගයකට මුල් තැන දීම, මෙවර 2023 අය වැයේ විශේෂත්වය බව, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි.

අග්‍රාමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (16) පාර්ලිමේන්තුවේ අය වැය විවාදයට එක්වෙමිනි.

පවතින රජය ඒකාබද්ධ වූ සභාග ආණ්ඩුවක් බවත්, පොදුජන පෙරමුණ, එ.ජා.ප., ම.එ.පෙ., ශ්‍රීලනිප කොටස්, ඊපීඩීපී ආදි පක්ෂ රැසක් එක්වී සභාග ආණ්ඩුවක් ගොඩනැගුවේ රට ගොඩගැනීමට බව පැවසූ අග්‍රාමාත්‍යවරයා, එම අරමුණට යාමේ වැඩපිළිවෙළට බාධා නොකර අය වැයට සහය දෙන ලෙස සියලු පාර්ශවයන්ගෙන් ඉල්ලා සිටියේය.

එමෙන්ම, පාර්ලිමේන්තුව විසුරුවා හැර මහ මැතිවරණයක් පවත්වන ලෙස ආචාර්ය හර්ෂද සිල්වා පාර්ලිමේන්තුවේදී 2022.11.15 කළ ප්‍රකාශයටද අග්‍රාමාත්‍යවරයා පිළිතුරු ලබාදුන්නේය.

ශ්‍රී ලංකා ව්‍යවස්ථාව අනුව වාර මැද මහ මැතිවරණයක් පැවැත්වීමට නොහැකි බව ඔහු අවධාරණය කළේය. එක්සත් ජනපද ඇමරිකාවේ සෙනෙට් මණ්ඩලයේ නියෝජිතයන්ගෙන් තුනෙන් එකක් වාර මැද අතුරු මැතිවරණවලින් පත් කරගත හැකි වුවත් ශ්‍රී ලංකාවේ ව්‍යවස්ථාවේ එවැන්නක් නොමැති බව ඔහු පැවසීය. මේ නිසා වගකීමක් නොමැති ප්‍රකාශ කර ජනතාව නොමග නොයවන ලෙස අග්‍රාමාත්‍යවරයා ඉල්ලා සිටියේය.

ජනාධිපතිවරයා මුදල් අමාත්‍යවරයා ලෙස අය වැය ඉදිරිපත් කරන අවස්ථාව, රට ලොකු ම අර්බුදයක සිටින අවධියක් බව අමතක නොකරන ලෙස පැවසූ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා, සමාජ – ආර්ථික -දේශපාලන ක්ෂේත්‍ර ආවරණය කරමින් ජනාධිපතිවරයා ඉතිහාසයේ වැදගත් ම අය වැයක් ඉදිරිපත් කිරීමේ මාවතට පිවිස ඇතැයි සඳහන් කළේය.

රාජ්‍ය සංස්ථා 150ක් පමණ සිය වාර්තා තවමත් පාර්ලිමේන්තුවට එවා නොමැති බවද ඔහු කීය. රජයට අයත් භූමි භාගයන් ගැන යළි සොයාබැලීමට ගත් තීරණය, එඩිතර පියවරක් බවද, වගා කළ හැකි බිම් වගාව සඳහා යෙදවිය යුතු බවද, කාන්තාවන් හා තරුණයන් සවිබල ගැන්විය යුතු බවද, ඔහු ප්‍රකාශ කළේය. ඇති නැති පරතරය අඩු කිරීම සඳහා සමාජ ආරක්ෂණයට අය වැයෙන් පියවර ගෙන ඇති බවද ඔහු කීය. ඉතිරි විශ්‍රාමිකයන්ටත් අග්‍රහාර රක්ෂණය ලබාදෙන බවද ඔහු පැවසීය.

අග්‍රාමාත්‍යවරයා මෙසේද පැවසිය.

ගරු කතානායකතුමනි,


රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා මුදල් අමාත්‍යවරයා හැටියට ඉදිරිපත් කරන ලද අයවැය ලේඛනයේ විවාදයේදී පාර්ලිමේන්තුවේ සාකච්ඡා වෙන අවස්ථාවට එකතු වන්නට පුළුවන් වෙන්නේ ඉතාම බරපතල අර්බුදයක් අපි පසුකරමින් සිටින අවධියේ. ජනාධිපතිතුමා මුදල් අමාත්‍යවරයා හැටියට මෙම අවස්ථාවට අපි එළඹෙන කොට අපි අමතක නොකළ යුතුයි අපි ලොකුම අර්බුදයක් ගත කරමින් සිටින බව. ඒ වගේම එහි බරපතලකම පාර්ලිමේන්තුවේ සියලුම මන්ත්‍රීවරුන් ගැඹුරෙන් අවබෝධ කරගෙන ඇතියි කියන එක සිහිපත් කරන්න කැමතියි. එවැනි කාරණාවල් සිද්ධාන්තයන් පිළිගනිමින්, ඒ වෙනුවෙන් අපේ තියන එකඟතාවය මුහුණ දෙන ක්‍රියාමාර්ග ගැන ඇති කර ගැනීමට විශාල අර්බුදයකට පත්විය යුතු නැහැ කියන එක ගැන විශ්වාස කරනවා මම මුලින්ම. මෙම අයවැය ලේඛනය ගරු කතානායකතුමනි, ගරු ජනාධිපතිතුමා ඉදිරිපත් කරන ක්ෂේත්‍ර ගණනාවක් ආවරණය කරමින් සමාජ, ආර්ථික, දේශපාලන ක්ෂේත්‍රයන් ඒකාබද්ධ කරගනිමින්, ඉතිහාසයේ වැදගත්ම අයවැය ලේඛනයක් බවට පරිවර්තනය කර ගැනීමට අළුත් මාවතක් ඉදිරිපත් කර තිබෙනවා. එහි විශේෂ වන්නේ අපි ඒකාබද්ධ සැලසුම් හා කළමනාකාරීත්වයට මුල්තැන දෙන ගමන් මාර්ගයක අවශ්‍යතාවය පිළිගැනීමයි. මෙයට දේශපාලනයක් තිබෙන්නට බෑ. ඒකාබද්ධ වූත්, සැලසුම්ගත වූත් කළමනාකරණයක එම ක්‍රියාමාර්ගයේ වැදගත්ම අවස්ථාවේ අපි ඉන්නේ. ඔබතුමා, ගරු කතානායකතුමා මගෙත් එක්ක පිළිගනී මේ පාර්ලිමේන්තුවට මේ වෙනකොටත් අපේ රාජ්‍ය සංස්ථාවල් 150 ක් විතර තමන්ගේ වාර්තාවල් එවලා නෑ. ඉතින් මම යළිත් සිහිපත් කරන්නේ මේ ඒකාබද්ධ සැලසුම් සහගත කළමනාකරණ ක්‍රියාමාර්ගය ඉදිරියට ගෙන යාමට ජනාධිපතිතුමාට සහයෝගය ලබාදිය යුතු බව මේ අයවැය ලේඛනයෙන්. එහි ප්‍රධාන වශයෙන් policy measures propose in the Budget 2023 includes key reforms in the ……. enhancing external trade & investments. Addressing issues in the land and labour sectors as well as revenue expenditure and management. State own enterprise reforms. Public sector reforms. Dept. Management Financial Sector & social welfare. We are discussing this budget a time many things. Of significant importance are in the final stages Hon. Speaker. The IMF assistance and the response of the multilateral bilateral agencies involved in the debt restructuring process including the support of our friendly countries USA, India, China, Japan and the European community who are clear on their assistance. We are also with the …… most welcome gradual changes that are taking place million of consolatory atmosphere to the extreme hardship the people of this country were exposed to. ……..
Therefore, we should consider it has a positive sign of direction we are moving towards.

මේ නිසා විශේෂයෙන් අපි මුහුණ දෙන පළල් කිරීම හා අලුත් ආයෝජනයන් ගෙන්වා ගැනීමට තුඩු දීමට පසුගිය කාලයේ කොවිඩ් වසංගතය බලපෑවා. කොවිඩ් වසංගතය නිසා ලෝක ආර්ථික අර්බුදයක් පැවතියා. ඒ අර්බුදය හමාර නැහැ. ලෝක ආර්ථිකය අද පසුබෑමකට පත්වී බෝම මන්දශීලී හිමින් යන ගමනකට පරිවර්තනය වී තිබෙන බවත් 2023ත් එසේ සිදුවෙන බවත් ප්‍රකාශයට පත්වී පිළිගෙන හමාරයි.
ඒ වගේම වෙනත් ජාත්‍යන්තර ගැටුම්, ඒ වාගේම කලින් සඳහන් කළ පිරිදි අපේ ඉන්ධන අර්බුදය. මේ ඉන්ධන අර්බුදය ඉවර වෙන්නේ නෑ. මේ ඉන්ධන අර්බුදය අපේ එදිනෙදා ජන ජීවිතයට, ආර්ථිකයට, සංවර්ධනයට, අපේ ඉදිරි ක්‍රියා මාර්ග වලට බලපානවා. ඒ වගේම අනිත් රටවල් වලටත් බලපානවා. බලන්න ගරු කතානායකතුමනි, මම සිහිපත් කරනන කැමතියී. අද එංගලන්තයේ, මහා බ්‍රිතාන්‍යයේ ඇති වෙච්ච ආර්ථික අර්බුදයන්, ජීවන අර්බුදයන් හමු‍වේ ඇතිවුණු පෙරළි ගණනාවක් මේ අවුරුද්ද තුළ. ඒ නිසා මෙය පොදු ලක්ෂණයක් ආර්ථිකයේ.
අපි අවබෝධ කරගමු. අපි ලෝක ආර්ථිකය සමඟ මේ ඇති වී තිබෙන තත්ත්වයන්ට මුහුණ දීමට හැකි ක්‍රියාමාර්ගයකටත් අපි එකඟතාවයකින් ගමන් කරන්න ඕන.
We have, we also have to admit that we have failed to optimize the productivity of most of this areas as I mentioned before. As a result the current pressure on an economy due to the several hard hitting factors like unbearable dead burden, resulting difficulty of mobilizing external assistance as desired. We are compelled to look inward and develop the existing poorly serving income sources in a priority. That is no doubt that we could venture into new areas, in keeping with the global trends smoothly. That is the most desirable things to do. Other obstacles we are facing to step into new areas due to our present economic conditions have to be born in our minds.
Hon. Speaker, turning towards the turning inwards to give the required impetus existing production lines should take priority. More funds should flow into this areas, agriculture, nonproductive land resources defunct and declining essential industries had we pro+vided with capital. Entrepreneurship introducing better administrative strategies and relaxation of out dated laws has proposed by the president that stand as an impediments for the revival will receive priority under this budget.
ගරු කතානායකතුමනි, The focus on promoting the productivity of unutilized state lands held by the LRC, the SPC and other state institutions and the divisional secretaries is a welcome move to expand national land reform policy and food security.
මෙය අත්‍යවාශ්‍ය දෙයක්. අත්‍යවාශ්‍ය දෙයක්. අපේ රටේ ඉඩම් ඉල්ලන ජනතාවට ඒ සඳහා ඉඩම් නිදහස් කිරීමට හෝ දැනට හරියාකාර භාවිතයට හෝ ප්‍රයෝජනයට නොගන්නා ඵලදායී ලෙස ප්‍රයෝජනයට නොගෙන අතහැර දමා ඇති ලක්ෂ ගණන් ඉඩම් යළි ආර්ථික ක්‍රියාමාර්ගයකට ගැනීමට මේ අය වැය ලේඛනය යෝජනා කරනවා. ඒ නිසයි මම සඳහන් කළේ.
Release of land for productivity will drive new labor. Especially the youth Entrepreneurship in farming in this will attract new capital. ඉතිං මේක තමයි ආර්ථික ක්‍රියාදාමයේ එක පැත්තක් අපේ අභ්‍යන්තරය අපේ රටට කළ හැක්කේ. ඒ සඳහා මේ අය වැය ලේඛනය විවෘත කර තිබෙනවා. තරුණයන් හා කාන්තාවන්ට ඒ ගමින් ගමට ඒ ක්‍රියාමාර්ගයට එක්විය හැකි ලෙස අලුත් වැඩ පිළිමෙවළකට අ වතීර්ණය වෙන්න අප අවුරුදු දශක ගණනාවකට පස්සේ ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසම රාජ්‍ය වැවිලි සංස්ථා හා රජයට අයත් ප්‍රදාන අයිතිවාසිකම් තිබෙන මුල් භාගයන් ගැන යළි සළකා බලන්නට එඩිතර තීරණයක් ගන්න පුළුවන් වීම මම හිතන්නේ රටේ අනාගතය දෙස බැලීම සඳහා වූ කළා ආයාචනයේ වැදගත්ම පියවරක්.

තරුණයන් හා කාන්තාවන්ට තමයි අපි අනාගතයේ මේ වගකීම භාර දෙන්න තියෙන්නේ. ඒ සඳහා වූ නිෂ්පාදන ක්ෂේත්‍රවලට අඩුතැන් පිවිසෙන්න පුළුවන්කම යෝජනා කිරීම ගැන මම ස්තූතිවන්ත වෙනවා. මම ස්තූතිවන්ත වෙනවා ඩිව් ගුණසේකර මැතිතුමාගේ වාර්තාව. මගේ මිත්‍ර ජෝන් සෙනෙවිරත්න මැතිතුමාට මතක ඇති. පාර්ලිමේන්තුවේ ඩිව් ගුණසේකර වාර්තාවක් සකස් කරා, සම්පූර්ණ වැවිලි ක්ෂේත්‍රයේ අපතේ හෝ ප්‍රයෝජනයට නොගන්නා ඉඩම් පිළිබඳ. අද දක්වා ඒක භාණ්ඩාගාරයේ තියෙනවා. කිසිම වැඩපිළිවෙලකට පාත්‍ර කළේ නෑ. ජනාධිපතිතුමා මේවා ගැන අවධානය යොමු කොට, මේ ඉලක්කය ජාතික ඉලක්කයක් බවට පරිවර්තනය කරන්න පාර්ලිමේන්තුවේ සහයෝගය ඉල්ලන අවස්ථාවේ හැම පාරල්මේන්තු මන්ත්‍රීවරයෙක්ම තමන්ගේ ජනතාව නියෝජනය කරන කොට්ඨාසවල, ඒ තරුණයන්ට, කාන්තාවන්ට මේ අවස්ථාව දීම සඳහා අත්වැල් බැඳගන්න කියලා අපි ඉල්ලා සිටිනවා. Correctly they will push into new Economic frontier. Mainly based on production and export oriented farming and fishering. The new institution proposed by the amalgamation by the BOI and EDB. And investment promotion could implement this at the National Level. මේ ආයතන වැඩි වැඩියෙන් තිබීම වෙනුවට එක ක්‍රියාකාරී ආයතනයක් බවට පරිවර්තනය කිරීම සඳහා මම පසුගියදා ප්‍රසන්න රණතුංග අමාත්‍යතුමාගේ වැඩපිළිවෙලට සහභාගී වුණා, නාගරික සංවර්ධන අධිකාරියේ. The one stop clearing Centre. මේවා අවශ්‍යයයි. Other BOI and the EDP both have failed expedited the process. It delaying and dragging. We need investors to coming, start and move on. දැන් මේක හැම දෙපැත්තෙම අපි පිළිගන්න දෙයක්. ඒකට අලුත් ක්‍රියාවලියකට අවතීර්ණ වීමට යෝජනා කර තිබෙනවා. එය අපි එක්ව ක්‍රියාත්මක කරගමු. Even with regard to the proposal to develop our mineral resources. Based to more income generation. We have to pay attention to the possibilities of addressing. The highly potential areas with more appealing and quick income generation chances are gems, stones and jewelry industries is a good target to this. We have to open the gates for the free inward flow up presses and semi presses stones. In hear we can use the hands of our highly skill youth and human resource for processing the produce and value addition and bring foreign exchange. මෙය අලුත් දොරටුවක් හැටියට විවෘත වෙන්නට ඕනේ. අපේ ආර්ථිකයේ සම්ප්‍රදායික දොරටු ගැන අපි කථා කරනවා. නමුත් අලුත් දොරටුවක් හැටියට මේ ක්ෂේත්‍රය ඉතා විශාල විදේශ විනිමය ප්‍රමාණයක් ආකර්ෂණය කළ හැකි බව අපි කවුුරුත් පිළිගන්නවා. ඒ සඳහා මේ යෝජනාව ක්‍රියාත්මක කරන්න ශක්තිමත් වෙමු. We can make Sri Lanka center hub for this product. Without any investment because are gem merchants.
Hon. Speaker,
Are already engaged in entrepreneurial activities outside the country. මේ අයටත් කේන්ද්‍ර ක්‍රියාවලියක අපේ මැණික් කර්මාන්තය පරිවර්තනය කර ගැනීමට පුළුවන් ක්‍රියාමාර්ගයේ පෙරළිය මේ අයවැය ලේඛනයේ අලුත් දොරටුව විවෘත කර තිබෙනවා. While we have been talking about digitalization have committed large sum of directly as well I indirectly *** state on enterprises. There are several exam for *** and emulate from our neighbors itself. They have born forward in fast drive before us.
ගරු කථානායකතුමනි,
මම වැදගත් කාරණාවක් මතු කරන්න කැමැතියි. ඉතා සරලව ඉන්දියාවේ කර තිබෙන දෙයක්. Just to court one example to elaborate this crane. On one day of the year in India, the cow treated by them as a sacred animal is most a crossed decorated garlanded and sent round the neighborhood with a tin hanging from his neck for the household to make contributory donation for a good course. These days are gone. Now, the cow now so decorates going around with a tag fixed to one of his ears’ and the households wipe their digital cards. On that tag donating the muons of their wish. This explains where we are and what we could reach. Nothing is impossible. මේ තමයි ඉන්දියාව පෙන්නුම් කරන යෝධ පෙරළිය. අප් තවමත් ඒ සඳහා සූදානම් වීම ප්‍රමාද කර ඇති නිසා මේ ක්ෂේත්‍රය ගැන ඉදිරිපත් කරන යෝජනාවක් අලුත් පෙරළියකට කටයුතු කරමු. Billions of people in India.
ගරු කථානායකතුමනි, දැන් මාස ගණනාවකට ඉස්සෙල්ලා digital facilities were used by Prime Minister Modi to transfer the allowance to farmer in their own owns. In their own owns. Billions were transfer across the country. අපට තවමත් එය ක ගැනීමට ප්‍රමාද බාධා ඇති වී තිබෙනවා. I wish to had arided to the commence about the attribution of in to the entrepreneurship by the state in establishing some other SOE’s. Not them setup to kill competitors or the markets. But essentially to provide the service to the society at large. But unfortunately this credible motive apart bad management, undue political interference and poor monitoring let those to become a frailer. When we compare their performance during the early stage we see a different picture. They were serving the people and the running profitability. The position they have take fallen in to today, is not due to lack of business or any other external factors but miss management but an failure in professional management of these institutions. The need for restructuring those a raise in such a background. Although it is not yet very late. To addressed the realities of the course of this debacle the prevailing economic conditions. Force us to take immediate steps. That is no time to waste. But we committed as a government to safeguard public interest associated with the SOE’s. Therefore it is necessary to exercise a degree of rest range and caution thing the process to criticism based on only political convictions or any other wishes motive trying to attribute uncreditable mortise. Feared desires of moving forward to overcome the current difficulties we have to agree to accept the best possible options available. Further strengthen what achieve the president as minister of finance proposing the budget all the revenue earned will be deposited as the untouchable resource for the nation in reserves of our country.
එ නිසා අපට ඒ වෙනස් කම් කරන්නට සිදුවී තිබෙනවා. මේවා අතරට, Air Lanka, UL එක ඒ වගේම හෝටල් ක්ෂේත්‍රය ප්‍රධාන ආයතන කිහිපයක් ටෙලිකොම් රක්ෂණය වශයෙන් ආරම්භයට නම් කර තිබෙනවා. මගෙත් එකක් විරුද්ධ පක්ෂයයත් එකඟවෙයි.
I been in the opposition never opposed restructuring of the UL because it was the biggest burden the country was carrying. We have preferred airlines we have to open and have an open sky policy which I stated from the opposition
මේ තීරණය අමාරු තීරණයක් වුණත් ගත යුතුයි.නැත්නම් will be bleeding of foreign of exchange this rate ගරු කතානායකතුමනි. මෙය වසා දැමීම ලෙස සළකන්නේ නැති බව මගේ මිත්‍ර විශය භාර ඇමතිතුමා මෙතන ඉන්නවා. අපි මේ අරුබුදයෙන් ක්ෂේත්‍රය ගොඩ නැඟීමේ ක්‍රියාමාර්ගයට මේ වන විට පසු ගිය කාලයේ ශ්‍රී ලංකාවට ගමන් නොකළ ගුවන් යානා දැන් පැමිණෙන්නට පටන් ගෙන තිබෙනවා. අපේ ගුවන් තොටුපළවල් ඒ සඳහා ප්‍රයෝජනයට ගැනීම, සංචාරකයන් ගෙන ඒම, සංචාරක කර්මාන්තය යළි පණ ගැන්වීම සිදුවෙමින් තිබෙනවා.
ගරු කතානායකතුමනි, මේ ක්ෂේත්‍රයේ අවශ්‍ය වූ වෙනස් කම් කිරීමට පියවර ගැනීමට අය වැය ලේඛනය යොජනා කරනවා. ඒ වගේම මේ ක්‍ෂේත්‍රය, මායී, අපේ නිමල් සිරිපාල ඇමතිතුමායි අපි දෙන්නම දන්නවා ත්‍රයිපාක්ෂික එකඟතාවයෙන් මේවා ක්‍රියාත්මක කිරීමට ජනාධිපතිතුමා එකඟ වෙලා තියෙනවා. ඒ නිසා නමුත් මේ වැඩ පිළිවෙළ ක්‍රියාත්මක වෙන්නට ඕනේ.

මේ වැඩ පිළිවෙල ක්‍රියාත්මක වීමෙන් විශාල විදේශ විනය දනස්කන්දයක් අපට ඉතුරු කරගන්නට පුළුවන් වෙනවා. ඒ වගේම අපේ රටේ ඇති වී තිබෙන ඇති හා නැති පරතරය අපි ආණ්ඩුවක් හැටියට එසේ නෑ කියන්නේ නෑ. ඇති නැති පරතරය අඩු කර ගැනීමට අවශ්‍ය සමාජ ආරක්ෂණ ආරක්ෂාවන් ඇති කර ගැනීමට අවශ්‍ය කටයුතු වෙන් කරලා තිබෙනවා. Government proposals 43000 million expenditure for social safety net programme in addition 250 million allocated the strengthening on the elders, disabled low income worker’s household entrepreneurs. Sri Lanka has win facing this crisis during the past three years. ඒ නිසා මේ අයවැය ලේඛවයේ කිසිවක් නෑ කියලා ඔබ කිසිවෙකුට කියන්න් බැහැ. ඒ ආරක්ෂාව වැඩි කරලා තියෙනවා. අයවැය ලේඛනයේ ජනාධිපතිතුමා මෙතෙක් තිබුණු ඒ දීමනාවල්, වැන්දඹු දීමනාවල්, දරුවන් සඳහා, ආරක්ෂාව සඳහා, සමෘද්ධිය සඳහා වුණු දීමනාවල් වැඩි කරලා තිබෙනවා. ඒ නිසා මම දන්නේ නෑ මොනවා තියෙනවා ද කියලා. නමුත් මම කියන්නේ යථාර්තවාදීව යථාර්තවාදීව ඇති නැති පරතරය වැඩි වීමේදී ධනවාදීව හැම රටකම වෙළඳපොල ආර්ථිකවලත් මේ සමාජ සුරක්ෂිතභාවය කෙරෙහි අවධානය යොමු කිරීම අවශ්‍යයි. ඒක අපි පිළිගන්නවා. ඒ සඳහා අවශ්‍ය අර්බුදකාරී අර්බුදය හරහාත් අපේ වැඩපිළිවෙල ඉදිරිපත් කරලා තියෙන වැඩපිළිවෙලේ එය අන්තර්ගත කර තිබෙනවා. අමාරුකම් තිබෙනවා. මා අග්‍රාමාත්‍යතුමා හැටියට, ජනාධිපතිතුමා ජනාධිපතිතුමා හැටියට මොහොතකට කියන්නේ නෑ මහජනයාට අමාරුකම් නෑ කියලා. මහජනයාට අමාරුයි අපේ රටේ මුහුණ දෙන්නේ කවදාවත් මුුහුණ නොදුන්න තත්ත්වයක්. මෙයින් අපි ගොඩ ආ යුතුයි. ඒ ගොඩ ඒමේදී අපේ අඩු ආදායම් ලබන ජනතාවගේ ආර්කෂාව සඳහා අවශ්‍ය පියවරවල්ද ආරක්ෂණ දැල තුලින් ක්‍රියාත්මක කිරීමේ වැඩපිළිවෙල අන්තර්ගත කර තිබෙනවා. ඉතින් මං මෙහිදී සඳහන් කරන්න කැමැතියි වමේ ඒ යොජනාවල අංකයන් පසුව සභාගත කරන්නම්, ගරු කථානායකතුමනි.

අද අග්‍රාරක්ෂක ක්‍රමය රජයේ විශ්‍රාම ගිය ඉතුරු කොටසටත් දීමට අපි පියවර අරගන්න පටන් අරන් තිබෙනවා. දෙවැන්න එම සමාජ රක්ෂණය ලබා දීම සහා ETF එකේ සමාජිකයෝ සියලුදෙනා ඇතුලත් කළ යුතුය කියලා අලුත් යෝජනාවතක් ජනාධිපතිතුමා ඉදිරිපත් කරලා තියෙනවා. මෙය කාගේ ආරක්ෂාවටද? ETF එකේ වැඩි දෙනා වැඩ කරන ජනතාව අඩුදෙනා හාම්පුත්තු නම්ත් වැඩ කරන ජනතාවට මේ සමාජ ආරක්ෂාව ඇති කර ගැනීමට පුළුවන්කම මේ තුලින් ලබා දීම සඳහා කටයුතු කර තිබෙනවා.
මා වැඩි වේලාවක් ගන්නේ නැහැ කතානායකතුමනි, ඒ වගේම අපේ බදු ප්‍රතිපත්තියේ යමි යම් ගැටළු ප්‍රකාශයට පත් කරනවා. මේ බදු ප්‍රතිපත්ති න්‍රියාත්මක කිරීම තුළින් වැඩි ආදායමක් උපයාගැවනීමේබ අවශ්‍යතාවය ඇපි දෙපාර්ශවයම පිළිගන්නවා. අපේ අය හා වැය අතර පමණක් නොව මා නියෝජනය මට භාර දී තිබෙන රාජ්‍ය පිරිපාලන පළාත් පාලන හා පළාත් සභා අමාත්‍යංශ තමයි වැඩිම වියදම. මේ අය වැය ඇස්තමේන්තුවෙන් සියයට විසි හතරක් වෙන් කල්ලා තියෙන්නේ. I would like this to be included මේ සියයට විසි හතර ලොකුම වියදම ලෙස අමාත්‍යංශය. මෙයින් විශාල කොටසක් තිබෙන්නේ විශ්‍රාමිකයන් සඳහා. තවත් විශාල කොටසක් තිබෙන්නේ රාජ්‍ය සේවකයන්ගේ වැටුප් සඳහා. ඒ නිසා අය නැතිව වැයක් ගෙනයන්නට පුළුවන් කමක නොමැති බවත් ඒ සඳමහා බොහොම සියුම් එකඟවිය හැකි වැඩ පිළිවෙළවල් ක්‍රියාත්මක කිරීම සඳහා මේ බදු යෝජනා කර තිබෙනවාත ඒ නිසා බදු කිසිවෙකු න්‍කැමති වෙන්නේ නෑ බදු වලට. මොන බද්දට වත් කිසිවෙකු කැමති වෙන්නේ නෑ. ඒ නමුත් බඳු වශ්‍ය වෙනවා රාජ්‍යයේ මූල්‍ය කේන්ද්‍රස්තානය හරහාත් රාජ්‍යයේ ඉදිරි සංවර්ධනය සඳහත් ඒ වගේම එදිනෙදා සේවාවන් පවත්වා ගෙන යාමට Out tax policies have been molted to address this. This inevitable that in this process number of persons who are not within the tax net and some others are enjoying the benefits of a low tax ( in the progressive tax system that is in operation will have to adjust to this crisis with little most sacrifices society is demanding where we seek the cooperation and contribution of all. I also thank the actually the president and finance minister for accommodating matters resolve during my cannerser minister of Education in a short time. I remember myself in the honorable minister of aviation ports and aviation honorable Nimal De Silva when we made a pledge in the uwa wellassa university that a medical faculty will come in the coming year this has been accommodated the long debated quality assurance accreditation both. For the standardization of higher education institutions and the university has been not to accepted and also we have accommodated without any proving or reduction the salary nominees of 25000 teachers that was granted few months ago.

මේ බර කිසිවක් අහෝසි නොකර මේ ගමන ඉස්සරහට ගෙන යන අතර අපි මූල්‍ය හා රාජ්‍ය ආයතනවල මේ තත්ත්වයන් පිළිබඳ මීට වඩා මේ අයවැය ලේඛන දිහා බලන්නට කියලා මම ඉල්ලා සිටිනවා. විශේෂයෙන් බජට් අයවැය ලේඛනයෙන් we have president has introduce that credit management monitoring unit for the banks. Two major bank specially state bank will trans for there state management of the overdue billions of rupees. To long this management. There by states bank should be able to race with the operate on soon. For other development programmes with the society interpretation class and industry those who are in vole new production area that I have been proposed. the new economic sole. On west, North western Hambonthota , Trincomalee and in other Foreign investment areas are expected.

මම ආහාර අතින් ස්වයං පෝෂිතවීම අපිට ඉලක්කෙට ගමන් කරන්න ඕනෑකම සඳහාද අපි වැඩ කරමින් තිබෙනවා. ගරු කතානායකතුමනි, ග්‍රාම සේවක කොට්ඨාශ 14,000 ක් විශේෂ පුනර්ජීවනයක් ලෙස ආහාර අතින් ස්වයං පෝෂිත වීමේ ඉලක්කයට ගමන් කරවීමට අපේ අතිගරු ජනාධිපතිතුමාගේ යෝජනාවට අන්තර්ගත කොට ක්‍රියාත්මක වීම ආරම්භ වෙනවා. ඒ සදහා අවශ්‍ය පොහොර බීජ ඒවාගේම ඒ සඳහා අවශ්‍ය වූ වාතාවරණය අයිතියක් නැත්නම්, ඒ වගේම වගා කරන අයිතිය ඉදිරි කන්න දෙකට ලබාදීම වැනි අලුත් වැඩපිළිවෙලවල් වලට ලක්ෂ ගණනාවකට අවතීර්ණ වෙන්න අළුතෙනුත් අවස්ථාවක් අයවැය ලේඛනයේ යෝජනා කළා. අපි ගමන් කරන්නේ මහ අස්වැන්නට. මහ කන්නෙට. අමාරුකම් මධ්‍යයේ අපේ රටේ ගොවි ජනතාව ආහාර නිෂ්පාදනය කරන ගෞරවය අපේ රටට ගෙනල්ලා තියෙනවා. අපිට සහලින් ස්වයං පෝෂිත විය හැකි. අපිට අනෙක් භෝග වගාවන්හි ස්වයංපෝෂිත විය හැකි බවත්, ඔප්පු කරමින් ඒ ක්‍රියාවලියට අපි රටක් හැටියට හිස ඔසවා දීම සඳහා සහයෝගය දෙමු.

These why we have embark national food security is dry. 14000 GN division in all 330 divisions in all 25 districts.

මෙය උතුරේ සිට දකුණ දක්වාත්, බටහිර සිට නැගෙනහිර දක්වාත්, ක්‍රියාත්මක කරවා ගැනීමෙන් අපේ අභ්‍යන්තරයේ අප විදේශ කරා ගමන් කරවන ධනය ඉතුරු කරගෙන අපිට මේ ස්වයංපෝෂිතභාවය අහරින් පරිවර්තනය කර ගැනීමට හා ධීවර ක්ෂේත්‍රයට අවතීර්ණය වීමට පුළුවන් යෝජනාවල් ඉදිරිපත් කර තිබෙනවා. ඒ මඟින් අපි ආහාර සුරක්ෂිතභාවයට පිවිසෙමු ගරු කතානායකතුමනි. මේ නිසා මම විශේෂයෙන් සඳහන් කරන්න කැමතියි මගේ මිත්‍ර හර්ෂද සිල්වා මැතිතුමා ඊයේ කතා කරනකොට එතුමා යෝජනා කළා අවසාන වශයෙන් එතුමා යෝජනා කළා බොහෝම හඩ නඟලා ශබ්ද නඟලා “පාර්ලිමේන්තුව විසුරුවන්න “ කියලා. පාර්ලිමේන්තුව විසුරුවන්ඩ එක්සත් ජනපද ඇමරිකාව වගේ ඡන්දෙ තියන්න කියලා මේ ගිය සති කිහිපය තුළ. හර්ෂද සිල්වා මහත්තයට වැරදිලා.

There is no constitutional provision in are constitution two have a mid term election. In the US constitution other US Congress well as the senat my good friend Eran Wickramarathna will agree with me. It is a Practice one third on senet has the Election mid term. And house of recuperative is have there election. So there is no provision as mention by doctor Harsha de Silva. In our constitution to have mid term election.

ඉතින්, මේ මොකක්ද? මේ කතන්දරයෙන් රටක් නොමග යවනවා. කණගාටුයි. ව්‍යවස්ථාවේ නැති දෙයක් කතා කරමින් රටක් නොමඟ යවනවා. ඇමරිකන් ව්‍යවස්ථාව කියන එකවත් කියවලා නැහැ. කියවලා බලන්න. මම කණගාටුවෙන් කියන්නේ මේවා. මොකද වගකීමක් නැති ප්‍රකාශ තරුණයන්ට කියවලා රවට්ටන්න බෑ. ඉගන ගත්ත අයගේ යම් යම් කණ්ඩායම් එකතුවෙලා සමහරවිට මේවාට රැවටෙන්න පුළුවන්.

There are Youth Here. Then read the US Constitution get back to school.

මෙහෙම තියනවද? නැහැ. ඒ නිසා මම ඔබලා වරද්දගෙන. අපි රජයක් හැටියට මේ රජය හැදුනේ අපි ඒකාබද්ධව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, එක්සත් ජාතික පක්ෂ නායක, එක්සත් ජාතික පක්ෂ ඒවගේම අපි මහජන එක්සත් පෙරමුණ. EPDP මුස්ලිම් කොග්‍රස් සංවිධානය TMVP බහුතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කණ්ඩායම. තවත් මන්ත්‍රීවරු රාශියක් එකතු වෙලා මේ සභාග ආණ්ඩුවක් අපි ගොඩනගලා තියෙන්නේ රට ගොඩගන්න. එය ඔබත් කිව්වා. ඔබලා පිළිගන්න බවත් කිව්‍වා. ඒ නිසා මේ අයවැය ලේඛනය අළුතෙන් ජනිත කරන විශ්වාසයට අවහිර කරන්න එපා. ඔබලා දකින දේ නෙවෙයි සිද්ධ වෙන්න යන්නේ. මේ රටේ.

අවසාන වශයෙන් මම මතක් කරන්න කැමතියි. ගරු කතානායකතුමනි, පසුගිය දශකය තුළ ලෝක ජනගහනය කෙටි කාලයක් තුළ බිලියනයකින් වැඩිවී ඇති අතර, ඉතා කෙටි කාලයකින් මෙවැනි වැඩිවීමක් සිදුවීම හේතුවෙන් මුළු ලෝකයටම විශාල බලපෑමක් ඇතිවී ගැටළු රාශියකට මුහුණ දීමට සිදු වී ඇත. එම නිසා මේ පවතින අර්බුදය අප රටට පමණක් බලපාන ගැටලුවක් නොවනු ඇත.

ඒ වගේම අපි දන්නවා අපේ ඊයේ දින ප්‍රකාශයට පත්වුණු විදියට Today we are 8 billion humans. It took only 11 years to get from 7 to 8 billion people. It will take under 10 years to get 9 billion.

ඒ නිසා This naturally speaks of growing human demands, especially water, Food and Land. Just as much the world is limited with land so are we in Sri Lanka. Nevertheless, if we wisely manage the timely rain we are blessed with ඒ නිසයි අපි නිතර කියන්නේ, දේවෝ වස්තු කාලේන

together that of our fertile land, we should be Sri Lanka should be to achieve food security for our people. Remember India now is the largest human population on earth. South Asia is a two Billion people. 40% . Hon Speaker, under 40 years. The demand for water, food and Land will grow further. That is why H.E. the president propose. This is future for the few new generation of the planning. Letters move the generation give them the necessary resourced today develop to the county with the new challenges

සම්ප්‍රදායික දේවල් කතා කරමින් අපේ කාලය ගත නොකර වඩාත් උසස් වූ දේ දිනා ගැනීම සඳහා මේ ක්‍රියාවලියට අපි සහයෝගය දෙන්නට කියලා ඉතාම ඕනෑකමින් මේ අවස්ථාවේදී ඉල්ලා සිටිනවා. As a nation surplus of produce is essential in food security and this is one area that we will have to concentrate . Second area is in foreign export are products. New gates had be open Export. Treasury the un-teach area which finance minister mentions. Jem industries the new industries the inter predicting in class of the youth This area had to please supported. that is included that the budget. මෙසේ සඳහන් කරමින් මේ අයවැය ලේඛනය ඉදිරිපත් කිරීමට පුළුවන් වුණ අවස්ථාවේ අග්‍රාමාත්‍යවරයා හැටියට ඔබ සියළු දෙනාට මෙයට අත්වැල් බැඳ ගන්නා ලෙස අපි ඉල්ලනවා. වෙන වෙන වි‍වේචන තියෙන්න පුළුවන්. කෑල්ලෙන් කෑල්ල ගෙන විවේචන. සමස්තයක් ලෙස මේ අර්බුදයෙන් ගොඩ ගෙන රට ඉදිරියට ගමන් කරමින්, ඒ සදහා අයවැය ලේඛනයට සහාය දෙන ලෙස ඉල්ලා සිටිමින් මගේ කතාව අවසන් කරනවා. ස්තුතියි.

 

 

 

 

 

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *