27 April 2024
#දේශීය

බ්‍රිතාන්‍ය මහකොමසාරිස් සහ ජාතික ජන බලවේගය අතර හමුවක්

ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහකොමසාරිස් සරා හල්ටන් මහත්මිය සහ ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක මහතා අතර හමුවක් අද (16) කොළඹ විද්‍යා මාවතේ පිහිටි මහකොමසාරිස්වරියගේ නිල නිවස වන වෙස්ට්මිනිස්ටර් හවුස්හිදී සිදු විය.

මෙම හමුවේදචී ලංකාවේ පවතින ආර්ථික සහ සමාජීය අර්බුදය පිළිබඳවත් පවතින දේශපාලන තත්වය පිළිබඳවත් ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති පිළිබඳව සාකච්ඡා කර ඇත.

මෙම අවස්ථාව සඳහා ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික විජිත හේරත් මහතා ද එක්ව සිටියේය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *