27 April 2024
#දේශීය

දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ යෝජනාව මීලග පාර්ලිමේන්තු සැසිවාරයේදී

මුදල් අමාත්‍යාංශය විසින් යෝජනා කරන ලද දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩසටහන ඊයේ (28) පැවැති විශේෂ අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ඒකමතිකව අනුමත වූ බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.

ඒ අනුව එම යෝජනාව සාකච්ඡා කිරීම සඳහා මීළඟ පාර්ලිමේන්තු සැසිවාරයේදී ඉදිරිපත් කිරීමට නියමිතයි.

Leave a comment

Your email address will not be published. Required fields are marked *