• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ඖෂධ තොගයක් මන්නාරමේදී නාවික හමුදා භාරයට

22 August 2022
in දේශීය

මන්නාරම, නඩුකුඩා වෙරළ ප්‍රදේශයේ පසුගිය 20 වනදා උදෑසන සිදුකල පාමුර සංචාරයකදී, වෙරළ තීරයට ගොඩගසා තිබූ ඖෂධ තොගයක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

මුහුදු මාර්ග ඔස්සේ සිදු කෙරෙන නීති විරෝධි කටයුතු මැඩ පැවැත්වීම සඳහා මෙරට මුහුද සහ වෙරළ තීරය ආවරණය වන පරිදි නාවික හමුදාව නිරන්තර මුර සංචාර හා සෝදිසි මෙහෙයුම් සිදු කරනු ලබයි.

ඒ අනුව, උතුරු මැද නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා ගජබා ආයතනය විසින් මන්නාරම, නඩුකුඩා වෙරළ ප්‍රදේශයේ සිදුකළ විශේෂ පාමුර සංචාරයකදී පොලිතීන් උර තුල ඇසුරුම් කරන ලද විදේශීය රටක නිෂ්පාදනය කරන ලද ඖෂධ තොගයක් මන්නාරම නඩුකුඩා වෙරළ තීරයට ගොඩ ගසා තිබියදී මෙලෙස නාවික හමුදා භාරයට ගන්නා ලදී.

මුහුදු මාර්ගයෙන් නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සහ කර, නාවික හමුදා මෙහෙයුම් හේතුවෙන් ගොඩබිමට රැගෙන ඒමට නොහැකිව ජාවාරම්කරුවන් විසින් මෙම ඖෂධ තොගය මෙලෙස අතහැර දමා යන්නට ඇතැයි විස්වාශ කෙරේ.

තවද, නාවික හමුදා භාරයට ගත් මෙම ඖෂධ තොගයේ දළ වෙළඳපොල වටිනාකම රුපියල් මිලියන 4.5 කට අධික වෙතැයි විශ්වාස කෙරෙන අතර, එම ඖෂධ තොගය සම්බන්ධ ඉදිරි නිතීමය කටයුතු සිදු කරන තෙක් නාවික හමුදා භාරයේ තබා ඇත.

 

 

 

 

Navy recovers prescription drugs worth over Rs. 4.5 million in Mannar

 

Sri Lanka Navy recovered a stock of prescription drugs washed ashore at Nadukuda, Mannar, during a foot patrol conducted in the area on the morning of 20th August 2022.

 

The Navy has been conducting regular patrols and operations in the coastal areas of the island to ward off illegal activities taking place via sea routes. In a similar foot patrol conducted by SLNS Gajaba in the North Central Naval Command, this stock of drugs in polythene packages were recovered at Nadukuda beach. It was further revealed that these drugs were made in overseas countries.

 

It is believed that smugglers might have abandoned the stock, being unable to take them away due to naval operations in the area.

 

The market value of the stock of prescription drugs is believed to be over Rs. 4.5 million and they have been kept in the naval custody until they are produced for onward legal proceedings.

Post Views: 17
Previous Post

එක්ව වැඩ කර රට ගොඩනඟමු .. වැඩ කළ නොහැකි රාජ්‍ය සේවකයින් සිටී නම් වහාම ඉවත්ව යන්න – ජනපති

Next Post

කැස්බෑ මස් තොගයක් සමඟ සැකකරුවන් 02 ක් සිලාවතුරේදී නාවික හමුදා භාරයට

editor

editor

Next Post

කැස්බෑ මස් තොගයක් සමඟ සැකකරුවන් 02 ක් සිලාවතුරේදී නාවික හමුදා භාරයට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved