• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

රජයෙන් ප්‍රජාතන්ත්‍රවාදයට මරු පහරක් -විපක්ෂ නායක සජිත් 

26 August 2022
in දේශීය

රටේ ප්‍රජාතන්ත්‍රවාදයට මරු පහරක් එල්ල කරමින් ආණ්ඩුව ජනතාවගේ අයිතිවාසිකම් උල්ලංඝනය කරමින් සිටින බවත් ජනතාවගේ ජීවත්වීමේ නිදහසට පවා බාධා පමුණුවා ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

විපක්ෂ නායකරයා මේ බවපැවසුවේ ඊයේ (25) පස්වරුවේ කොළඹ විපක්ෂනායක කාර්යාලයේ දී සමගි ජනබලවේගයේ උතුරු කොළඹ කොට්ඨාස නියෝජිතයින් හමුවූ අවස්ථාවේදීය.

අරගලයට දායක වූ තරුණ පරම්පරාව ආණ්ඩුව විසින් දඩයම් කරමින් සිටින බව පැවසූ හෙතෙම වසන්ත මුදලිගේ වැනි තරුණයින් එහි ගොදුරු බවට පත්ව ඇතැයිද පැවසීය.

ආණ්ඩුව සමග ඩීල් දමන උදවියට එක නීතියකුත්, අරගලයේ යෙදෙන පිරිස් වෙත තව නීතියකුත් ක්‍රියාත්මක කරමින් සිටින බව පැවසූ විපක්ෂනායකවරයා මේ ඛේදනීය තත්ත්වය වහා වෙනස් කළ යුතු යැයි ද පැවසීය.

 

Post Views: 11
Previous Post

කොවිඩ් ව්‍යාප්තිය පාලනයට නොපමාව එන්නත ගන්න – විශේෂඥ වෛද්‍ය සමිත ගිණිගේ

Next Post

රන්ජන්ට කොන්දේසි සහිත ජනාධිපති සමාවක්

editor

editor

Next Post

රන්ජන්ට කොන්දේසි සහිත ජනාධිපති සමාවක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved